ජිවිතෙ මෙහෙම කෑප කිරිමක්

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    patta
    hebei train eka apu widiyata nam paalama wehenna kalin train eke heppenna one ara ussana kelle
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    තාත්තලා කොහොමත් එහෙම තමයි. එහෙම තමයි කිව්වට කොහොම තමයි ද කියලා කියන්න වචනයෙන් ගලපන්න අමාරුයි. එත් පපුවට දැනෙනවා... දැනුත් එක දැනෙනවා. එක නිසයි අපි තාත්තාට අම්මට වැදුම් පිදුම් කරන්නෙ.. :)

    කියන්න ඕනෙ දේ වගේම දෙන්න ඕනි අවවාදය හරියට ම හිතට දැනෙන මොහොතෙ ජීවිතේටම අමතක නොවෙන තරම් සංවේදීව කියලා දුන්න..මගේ තාත්තත් (අප්පච්චි)...නිසා තමයි මම/අපි මේ සංකීර්ණ සමාජ ක්‍රමයේ හොද-නරක තේරුම් අරගෙන ඔලුව කෙලින් තියාගෙන අද ජීවත් වෙන්නේ. :yes:

    Rep ටික වටේටම බෙදල ඉවර කළා :Sorry: