ජිවිතේ අමතකම නොවෙන සිදුවීම ( සුන්දර මතක) ..........
අපි හැමෝටම ජිවිතේ අමතක නොවෙන සිදුවීම් තිබෙනවා...... මට හිතුනා එළකිරි එකේ අපේ යාලුවෝ ඒම සිදුව්ම් බෙදා ගත්තොත් ආයෙත් ඒ සුන්දර මතකයන් අවදි වෙයි කියලා...... ඔයාලයත් ඒහෙම සිදුවීම් තියනවා නම් මෙතන දාන්න .....
මගේ ජීවිතේ අමතක නොවෙන සිදුවීම තමා මම ඉස්සර යාලු වෙලා හිටිය ගෑනු ළමයා..... මට ඒක නැති වෙලා ගොඩාක් කල්..... ඒත් එයාගේ සුන්දර සිනාව මට කවදාවත් අමතක වෙන්නේ නෑ........ අදටත් මම ඇස් දෙක වහ ගත්තොත් මට ඒ හිනාව. ඒ ලස්සන මූණ මැවිලා පේනවා........

Last edited:

එයාගෙ නම සුලෝචනා...එයා හරිම හොඳ ගෙදරට කීකරු ලමයෙක්.