ජිවිතේ අහිමි උනොත් බැංකුවේ සල්ලි වලට මොනාද වෙන්නේ???

topguy

Well-known member
  • Feb 25, 2023
    386
    251
    63
    srilanka
    ගොඩක් අය නොදන්න දෙයක් මේක. ගිණුම් හිමියා මිය ගියොත් සල්ලි ටිකට මොනා වෙයිද?
    ලගම ඤාතියාට ගන්න පුළුවන් ඒත් ⁣ලේසි වැඩක් නෙමේ.. ලියකියවිලි ගොඩක් දෙන්න වෙනවා ටික කලෙකුත් යනවා, සමහර විට නඩු කියන්නත් වෙයි...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,650
    100,920
    113
    Online account හදලා පාස්වාඩ් දීලා තිබ්බොත් මාරු කරාට අවුලක් නැද්ද? ඒක illegal ද
     
    • Like
    Reactions: Solo Rider

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    Online account හදලා පාස්වාඩ් දීලා තිබ්බොත් මාරු කරාට අවුලක් නැද්ද? ඒක illegal ද
    PM එකක් දාපන් බොක්ක
    user name එකයි Password එකයි ඉල්ලා ගන්න තමා PM කරන්න කිව්වේ බන්🤣
     
    Last edited:

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    රත්තරන් බඩු එහෙම බැංකුවෙ එවුන්ම අඩුවට ගන්නවලු
    Pissuda bola.
    Within 1 year bera gatte nattan public oction dano. Ona kenekta ganna puluwan bid karala.

    Malata passe salli lamainta, lamain nattan siblings lata ganna puluwan adala docs produce karala.
     
    • Like
    Reactions: Purple2022

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    FD eka nominate karala thiyanna thamange kenekta. E karala nominate karana kenawa e gana danuwath karala thiyanna. FD certificate and nomination documents thaman thiyala thiyena thana ganath danuwath karanna.

    Nominate karala thibboth owata amatharawa tawa documents wagayak tiyenawa produce karanna. Produce karala adala kenata ganna puluwan.

    Nominate karala nothibboth patta kattak. District courts da koheda yanna wenawa. Hena process ekak tiyenawa. Pawule kattiya salli walata maragathtoth wade dikgassenawa. Hamogema ekagathwaya ona.
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    Pissuda bola.
    Within 1 year bera gatte nattan public oction dano. Ona kenekta ganna puluwan bid karala.

    Malata passe salli lamainta, lamain nattan siblings lata ganna puluwan adala docs produce karala.
    බැංකුවකද වැඩ කරන්නෙ?
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,810
    5,822
    113
    FD eka nominate karala thiyanna thamange kenekta. E karala nominate karana kenawa e gana danuwath karala thiyanna. FD certificate and nomination documents thaman thiyala thiyena thana ganath danuwath karanna.

    Nominate karala nothibboth patta kattak. District courts da koheda yanna wenawa. Hena process ekak tiyenawa.
    නොමිනි නැත්නම් බන් එක පවුලේ හැමෝටම බෙදෙනවා. හැමෝම කැමති වෙලා සාමදාන විනිශ්චය කාරයෙක් ඉස්සරහ අත්සන් කරන්න ඕනේ. ලියුම් කියුම් වැඩ ගොඩයි. තාත්තා නැතිවෙද්දි අම්මාව නොමිනි දාලා තිබ්බා. ඒත් තාත්තා වෙන බ්‍රාන්ච් එකක් දාලා තිබ්බ FD එකක් අලුත් කිරීමේ ලියුමට ගිහින් බැලුවා. එතකොට තමා ඔය කේස් එක ආවේ.