ගොඩක් අය නොදන්න දෙයක් මේක. ගිණුම් හිමියා මිය ගියොත් සල්ලි ටිකට මොනා වෙයිද?
ලගම ඤාතියාට ගන්න පුළුවන් ඒත් ලේසි වැඩක් නෙමේ.. ලියකියවිලි ගොඩක් දෙන්න වෙනවා ටික කලෙකුත් යනවා, සමහර විට නඩු කියන්නත් වෙයි...