ජිවිතේ අහිමි උනොත් බැංකුවේ සල්ලි වලට මොනාද වෙන්නේ???

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    appreciate the video,

    video eke thappara 5kin withara iwara karanna thibba

    "Marenna Kalin Nominee Kenek Dapan" thanks for watching
     
    • Like
    Reactions: ElaBaba

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    නොමිනි නැත්නම් බන් එක පවුලේ හැමෝටම බෙදෙනවා. හැමෝම කැමති වෙලා සාමදාන විනිශ්චය කාරයෙක් ඉස්සරහ අත්සන් කරන්න ඕනේ. ලියුම් කියුම් වැඩ ගොඩයි. තාත්තා නැතිවෙද්දි අම්මාව නොමිනි දාලා තිබ්බා. ඒත් තාත්තා වෙන බ්‍රාන්ච් එකක් දාලා තිබ්බ FD එකක් අලුත් කිරීමේ ලියුමට ගිහින් බැලුවා. එතකොට තමා ඔය කේස් එක ආවේ.
    A machan oyage ammawa nominee dala tibba nisane.

    Mama oka gana danagannama lagadi private bank ekakin ahuwa. Lady officer kenek wistare kuwwa. Oluwa ridenna gatta eka ahala. A wistare ahuwoth minissu keeyatawath nominate nokara FD danne na.

    Nominate karala nothibboth district courts danawalu bank eken. Hena process ekak yanawa okata. Oya courts process eka awasane oya FD funds transfer karanawalu NSB ekata. Ethanin tamailu adala kenata denne.

    Mama a wistare ahuwa branch eke ehema case ekak giyalu month keepayakata kalin. 3 months wage court process eka giya kuwwa adala nathi una kenage wifeta salli aran denna. Nominate karala thibila na husband eyawa. Oya 3 months athule keepa sarayak courts yanna wenawalu. Produce karanna wena documents godakuth tiyenawalu. Amu kattak.
     
    Last edited:
    • Like
    Reactions: S.GUNE

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මෝඩයෙක් වෙන්න එපා බං🤦🤦
    උක නොදී ඉඳපන්කෝ. බැංකුවල ඉන්න එවුන් ඔව්ව කොහොමත් එලිපිට කියන්නෙ නෑ යාලුවෙක් කිව්වොත් මිසක්
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,810
    5,822
    113
    A machan oyage ammawa nominee dala tibba nisane.

    Mama oka gana danagannama lagadi private bank ekakin ahuwa. Lady officer kenek wistare kuwwa. Oluwa ridenna gatta eka ahala. A wistare ahuwoth minissu keeyatawath nominate nokara FD danne na.

    Nominate karala nothibboth district courts danawalu bank eken. Hena process ekak yanawa okata. Oya courts process eka awasane oya FD funds transfer karanawalu NSB ekata. Ethanin tamailu adala kenata denne.

    Mama a wistare ahuwa branch eke ehema case ekak giyalu month keepayakata kalin. 3 months wage court process eka giya kuwwa adala nathi una kenage wifeta salli aran denna. Nominate karala thibila na husband eyawa. Oya 3 months athule keepa sarayak courts yanna wenawalu. Produce karanna wena documents godakuth tiyenawalu. Amu kattak.
    නොමිනි තිබ්බේ තාත්තාගේ අනිත් accounts වලට. මේකේ කොලයක්වත් ගෙදර නැහැ. අඩුම තරමේ තාත්තාවත් දන්නේ නැහැ මගෙ හිතේ. මොකද තාත්තා staff.පැන්ශන් ගියත් මාසෙකට බැංකුවෙන් ලියුම් හතරක් පහක් එනවා ගෙදරට. ඔක්කොම එකවුන්ට් close කරාට පස්සේ මේ ලියුම ආවේ. දහදාහක FD එකක්. වැඩි හරියක් document මුකුත්ම කොළ නැති හින්දා. අනික අපේ කැමැත්ත. අම්මාට සියට පනහයි මටයි මල්ලිටයි විසිපහ ගානේ. තාත්තා මැරිලත් අවුරුද්දක් ඒ වෙන කොට. බැංකුව BOC. උසාවි ගානේ යන්න උනානම් අත ඇරලා දානවා.
    කට්ට නම් තමා. පලවෙනි පාර ගිහින් වැඩේ කරගත්ත හින්දා ගොඩක් ඩොකියුමන්ට් වල කෝපි තිබ්බා ගෙදර. අමතර එව්වා තමා හදා ගන්න උනේ.
     
    • Like
    Reactions: Irugal_Bandara

    Thaaththa staff nisa ara process ekata danne natuwa athi neda ban. Ane Amanda. Ara lady kuwwa wistare ahala mata nam oluwa riduna. Hena hallak kuwwa. FD and other accounts nominate karala tibbama hari ban. Awulak nane ethakota.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,110
    1
    8,993
    113
    -~උලක් උඩ-~
    බැන්කුවෙ මුකුත් නෑ :(
    ඊට වැඩිය පරිස්සම්නෙ ගෙදර වෝල්ට් එකෙ තියාගන්න එක. නේද සෝලෝ. :P ටැක්ස් වදින්නෙත් නෑනෙ..දැන් කෝටි කීයක් විතර තිබේද ජෝක් එකට කිව්වෙ හොඳේ..බැන්කුවෙ තමයි සල්ලි ඇත්තෙ :yes: :yes:
     
    • Love
    Reactions: Solo Rider

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    PM එකක් දාපන් බොක්ක
    user name එකයි Password එකයි ඉල්ලා ගන්න තමා PM කරන්න කිව්වේ බන්🤣

    madamuala ballige puthalata hora kanawanam ithin, maruna ekekge unath awulk naha neda
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මොනාද පොන්නයෝ කියවන්නේ
    පිස්සු තද වෙලා නම් ගිහින් බෙහෙත් ගනින්🤣

    ude pandara puka pala gaththa neda ridennama.

    okai kiyanne thopilata hora kanna thiyanam maruna ekekge unath kamak naha
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    ude pandara puka pala gaththa neda ridennama.

    okai kiyanne thopilata hora kanna thiyanam maruna ekekge unath kamak naha
    කවුද පොන්නයෝ මැරුණ එවුන්ගේ සල්ලි ඉල්ලුවේ මොංගල් ද http
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,300
    34,974
    113
    ඉස්සර කාලේ වගේ සල්ලි පෙට්ටගමේ දාලා තිබ්බා නම් මොකුත් කරදර නෑ. නෑදෑයින්ට පෙට්ටගම වටේ ඉඳං ගහ මරාගන්න විතරයි තියෙන්නේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    Thopila hora kanna puluwan hema ekagenma hora kala thamai rata nathi kare
    පලයන් පොන්නයෝ යන්න උබ වගේ ජොබ් එකක් නැතුව මේක News දාදා ඉන්න අනාථ Life නෙවෙයි 🤮🤮