A machan oyage ammawa nominee dala tibba nisane.නොමිනි නැත්නම් බන් එක පවුලේ හැමෝටම බෙදෙනවා. හැමෝම කැමති වෙලා සාමදාන විනිශ්චය කාරයෙක් ඉස්සරහ අත්සන් කරන්න ඕනේ. ලියුම් කියුම් වැඩ ගොඩයි. තාත්තා නැතිවෙද්දි අම්මාව නොමිනි දාලා තිබ්බා. ඒත් තාත්තා වෙන බ්‍රාන්ච් එකක් දාලා තිබ්බ FD එකක් අලුත් කිරීමේ ලියුමට ගිහින් බැලුවා. එතකොට තමා ඔය කේස් එක ආවේ.
උක නොදී ඉඳපන්කෝ. බැංකුවල ඉන්න එවුන් ඔව්ව කොහොමත් එලිපිට කියන්නෙ නෑ යාලුවෙක් කිව්වොත් මිසක්මෝඩයෙක් වෙන්න එපා බං![]()
නොමිනි තිබ්බේ තාත්තාගේ අනිත් accounts වලට. මේකේ කොලයක්වත් ගෙදර නැහැ. අඩුම තරමේ තාත්තාවත් දන්නේ නැහැ මගෙ හිතේ. මොකද තාත්තා staff.පැන්ශන් ගියත් මාසෙකට බැංකුවෙන් ලියුම් හතරක් පහක් එනවා ගෙදරට. ඔක්කොම එකවුන්ට් close කරාට පස්සේ මේ ලියුම ආවේ. දහදාහක FD එකක්. වැඩි හරියක් document මුකුත්ම කොළ නැති හින්දා. අනික අපේ කැමැත්ත. අම්මාට සියට පනහයි මටයි මල්ලිටයි විසිපහ ගානේ. තාත්තා මැරිලත් අවුරුද්දක් ඒ වෙන කොට. බැංකුව BOC. උසාවි ගානේ යන්න උනානම් අත ඇරලා දානවා.A machan oyage ammawa nominee dala tibba nisane.
Mama oka gana danagannama lagadi private bank ekakin ahuwa. Lady officer kenek wistare kuwwa. Oluwa ridenna gatta eka ahala. A wistare ahuwoth minissu keeyatawath nominate nokara FD danne na.
Nominate karala nothibboth district courts danawalu bank eken. Hena process ekak yanawa okata. Oya courts process eka awasane oya FD funds transfer karanawalu NSB ekata. Ethanin tamailu adala kenata denne.
Mama a wistare ahuwa branch eke ehema case ekak giyalu month keepayakata kalin. 3 months wage court process eka giya kuwwa adala nathi una kenage wifeta salli aran denna. Nominate karala thibila na husband eyawa. Oya 3 months athule keepa sarayak courts yanna wenawalu. Produce karanna wena documents godakuth tiyenawalu. Amu kattak.
Thaaththa staff nisa ara process ekata danne natuwa athi neda ban. Ane Amanda. Ara lady kuwwa wistare ahala mata nam oluwa riduna. Hena hallak kuwwa. FD and other accounts nominate karala tibbama hari ban. Awulak nane ethakota.නොමිනි තිබ්බේ තාත්තාගේ අනිත් accounts වලට. මේකේ කොලයක්වත් ගෙදර නැහැ. අඩුම තරමේ තාත්තාවත් දන්නේ නැහැ මගෙ හිතේ. මොකද තාත්තා staff.පැන්ශන් ගියත් මාසෙකට බැංකුවෙන් ලියුම් හතරක් පහක් එනවා ගෙදරට. ඔක්කොම එකවුන්ට් close කරාට පස්සේ මේ ලියුම ආවේ. දහදාහක FD එකක්. වැඩි හරියක් document මුකුත්ම කොළ නැති හින්දා. අනික අපේ කැමැත්ත. අම්මාට සියට පනහයි මටයි මල්ලිටයි විසිපහ ගානේ. තාත්තා මැරිලත් අවුරුද්දක් ඒ වෙන කොට. බැංකුව BOC. උසාවි ගානේ යන්න උනානම් අත ඇරලා දානවා.
කට්ට නම් තමා. පලවෙනි පාර ගිහින් වැඩේ කරගත්ත හින්දා ගොඩක් ඩොකියුමන්ට් වල කෝපි තිබ්බා ගෙදර. අමතර එව්වා තමා හදා ගන්න උනේ.
ඊට වැඩිය පරිස්සම්නෙ ගෙදර වෝල්ට් එකෙ තියාගන්න එක. නේද සෝලෝ.බැන්කුවෙ මුකුත් නෑ![]()
ටැක්ස් වදින්නෙත් නෑනෙ..දැන් කෝටි කීයක් විතර තිබේද ජෝක් එකට කිව්වෙ හොඳේ..බැන්කුවෙ තමයි සල්ලි ඇත්තෙ

PM එකක් දාපන් බොක්ක
user name එකයි Password එකයි ඉල්ලා ගන්න තමා PM කරන්න කිව්වේ බන්![]()
FD Eka Daddi Nominate Karala Thibboth Nikanma Ganna Puluwan da
මොනාද පොන්නයෝ කියවන්නේmadamuala ballige puthalata hora kanawanam ithin, maruna ekekge unath awulk naha neda
මොනාද පොන්නයෝ කියවන්නේ
පිස්සු තද වෙලා නම් ගිහින් බෙහෙත් ගනින්![]()
කවුද පොන්නයෝ මැරුණ එවුන්ගේ සල්ලි ඉල්ලුවේ මොංගල් ද httpude pandara puka pala gaththa neda ridennama.
okai kiyanne thopilata hora kanna thiyanam maruna ekekge unath kamak naha
කවුද පොන්නයෝ මැරුණ එවුන්ගේ සල්ලි ඉල්ලුවේ මොංගල් ද http
පිස්සුද හුත්තෝ කාගෙන්ද හොරා කන්නේilluwa kiuwe kawuda ponnayo, thopi hora kanawa misak
පිස්සුද හුත්තෝ කාගෙන්ද හොරා කන්නේ
පලයන් පොන්නයෝ යන්න උබ වගේ ජොබ් එකක් නැතුව මේක News දාදා ඉන්න අනාථ Life නෙවෙයිThopila hora kanna puluwan hema ekagenma hora kala thamai rata nathi kare