ජිවිතේ එපා වෙලා ඉන්නේ

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    meke ube waraddak newei ban.....ape kalakanni itihasaya saha ape hamuduruwo apitma keliya....english language eke tibba nam ada lankawe godak prashna adui

    මැටි දෙන උබ දන්නවද සිංහල කියන්නේ කොච්චා ලස්සන බාසවක්ද කියලා , අපිට ඕනම සද්දයක් ගන්න පුලුවන් බෝල අකුරු අනික අපිට ඕන භාෂාවක් ඉගෙනගන්න ලේසී. බලහන් සිංදුවක් කිව්වත් එක ලස්සනයි උබ නිකන් ෆිනිෂ් හරි ජමන් සිංදුවක් අහපන් සංසාරේ කලකිරෙනවා ගහගනවා වගේ
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,038
    4,587

    api kohomath api gana maha loku kaiwaru gahuwata api lokayath ekke deal karanakota apita chance na putha.....
    one tharam baila awurudu 70k api ahuwa ne....mokuth wune naa...:rolleyes:
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,038
    4,587
    113
    අනේ යකෝ..ඔකේඅනිත් පැත්තයි වෙන්න ඔනි .ඉන්ගිරිසි නැත්තටම නැති වුනානම් මේ රටේ ජපන්නු ඉන්නවා වගේ සින්හල වලින් ඔක්කොම කරගන්න තිබුනා..:angry:

    api japannuda....apita unwa match karanda ba...nikan baila witharai...

    apita tiyanawada 4 trilion USD economy ekek...apita thiyenawada unge wage discipline eke...culture ekek.
    ewath hadagena sinhala language ekath tiyagena enakota perahera gihilla iwarai...:rofl:
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,038
    4,587
    113
    පිස්සුද යකෝ අපේ ඉතිහාසයට හාමුදුරුවොන්ට බනින්නේ.. අපි එහෙම හිටියනම් සුද්දගේ කටු ලෙවකන වහල්ලු වගේ ඉන්න වෙන්නේ.. ඉංග්‍රීසි කියන්නෙ භාෂාවක්.. භාෂාවක් තිබ්බ කියලා නම් අපිට අමුතුවෙන් හම්බෙන දෙයක් නම් නෑ.. මිනිස්සුනෙගෙ ක්‍රියාව වැදගත් වෙන්නෙ.. ජපානේ බහුතරයකට ඉංග්‍රීසි බෑ.. ඒත් උන් ඉන්න තැන බලපන්.. මහන්සි වෙයල්ල.. කෝකත් නිකන් ඉගනගන්න බෑ.. බලපන් අපිට සිංහල භාෂාවේ ව්‍යාකරන ටිකවත් පුලුවන්ද? කොහොම උනත් භාෂාව්ක් කියන්නෙ සංනිවේදනය කරන්න පාවිච්චි කරන මාධ්‍යක් විතරයි..

    ithin dan api katu lewa kana jathiyak neweida.....
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    තම බසට තැන නොදුන්නොත් ජාතියක් ඉතුරු වේදෑයි සැකසහිතයි..හොදම උදාහරණය ජපන් ජාතියයි..ලොව ඔනෑම ලියවිල්ලක් ජපන් බසට පරිවර්තනය කිරිමට ඔවුන් සමත්ය..අද සුද්දාද ජපන් ඉගෙන ගනියි..ජපනුන් තරම් කොන්ද පණ තියන උන් මෙරට නැත. සිරිලන්කාව කිසිදු දර්ශනයක් නැති රටකි...END OF THE SINHALESE :rolleyes: ....

    අනේ යකෝ..ඔකේඅනිත් පැත්තයි වෙන්න ඔනි .ඉන්ගිරිසි නැත්තටම නැති වුනානම් මේ රටේ ජපන්නු ඉන්නවා වගේ සින්හල වලින් ඔක්කොම කරගන්න තිබුනා..:angry:

    පිස්සුද යකෝ අපේ ඉතිහාසයට හාමුදුරුවොන්ට බනින්නේ.. අපි එහෙම හිටියනම් සුද්දගේ කටු ලෙවකන වහල්ලු වගේ ඉන්න වෙන්නේ.. ඉංග්‍රීසි කියන්නෙ භාෂාවක්.. භාෂාවක් තිබ්බ කියලා නම් අපිට අමුතුවෙන් හම්බෙන දෙයක් නම් නෑ.. මිනිස්සුනෙගෙ ක්‍රියාව වැදගත් වෙන්නෙ.. ජපානේ බහුතරයකට ඉංග්‍රීසි බෑ.. ඒත් උන් ඉන්න තැන බලපන්.. මහන්සි වෙයල්ල.. කෝකත් නිකන් ඉගනගන්න බෑ.. බලපන් අපිට සිංහල භාෂාවේ ව්‍යාකරන ටිකවත් පුලුවන්ද? කොහොම උනත් භාෂාව්ක් කියන්නෙ සංනිවේදනය කරන්න පාවිච්චි කරන මාධ්‍යක් විතරයි..

    ලොකය තුල ජපානෙට තියෙන තැනයි අපිට තියෙන තැනයි හාත්පසින්ම වෙනස් මචංලා.
    ජපානෙ කියන්නෙ කර්මාන්තකරනය වෙච්ච ආසියාවෙ පලවෙනි යුරොපිය ක්‍රමෙට ගොඩගිය රට ලොකෙ විශාලතම ආර්ථිකයන් 5 දෙනා අතර ඉන්න රටක් ,ජී 8 සමාජිකයෙක් ඉතිං ජපානෙට පුළුවන් උන්ගෙ භාෂාවෙන් දෙවල් කරගන්න .ලොකෙට ඒ රටවල් අවශ්‍යයි, එත් අපිට එහෙම නැහැ නෙ ?
    අනික ජපාන චීන උනත් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා ඒ රටවල් වල උන් ,
    හොඳම උදාහරණය සිංගප්පූරුව,
    සිංගාවල ඉන්නෙ චීන්නු 75%
    ලී කුවාන් යූ කියන්නෙත් චීනෙක් තමා
    එත් චීන උඩ දාගන්න ගියෙ නැහැ නෙ ?
    ඉංග්‍රීසි තමා තොරගත්ත ප්‍රධාන භාෂාව ,ඒ රටෙ උන්ගෙ ඉංග්‍රීසි අපිට වැඩිය ඇඩ්වාන්ස්,
    මොකද ඒ රටෙ හැටියට ගොඩයන්න තිබ්බ ක්‍රම වලින් එකක් ඉංග්‍රීසී භාෂාව
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මුලින් ඉංග්‍රිසි සම්බන්ධව මන් ගැන කියන්නම්,මේක පම්පොරියක් නෙමෙ දෙයක් ඉගෙන ගන්න මන් කියන්නෙ , මට හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් ,සුද්දෙක් එක්ක උනත්,( සුද්දො කිව්වාට බ්‍රිතාන්‍ය වගෙ නම් උන්ගෙ උච්චාරන විලාශයන් බර ගාණක් තියෙනවා, ඇමරිකාවෙත් එහෙමයි)

    සමහරක් වෙලාවට මන් කතාකරන විදියට සමහරු අහනවා ඔයා ඉගෙන ගත්තෙ ඉන්ටර්නැෂනල් ඉස්කූල් එකකද කියලා .
    මන් ඉගෙන ගත්තෙ රජයෙ පාසලක සිංහල මාධ්‍යෙන්,
    මට ඉංග්‍රීසි අප්‍රසන්නයි කිව්වොත් හරි පොඩි කාලෙ
    මන් එක පාරක් ඉංග්‍රිසි පෙපරෙ රචනාවක් මැද්දෙන් "I Hate English" කියල ලොකුවට ලිව්වා, එකෙ මළට
    ඉංග්‍රීසි ගුරුතුමි මගෙ paper ලකුණු සෙරම අවලංගු කලා.ඉංග්‍රීසි පන්ති ගියාට හරි හියෙත් නැහැ ,මන් පන්ති වලට කැමතිත් නැහැ O/L අනික් සබ්ජෙක්ට් ඉහල සාමාර්ථ තිබුණත් මට තිබ්බෙ S සාමාර්ථයක්,

    A/L වලදි මට ආවා ඉංග්‍රීසි වලට උනන්දුව,
    පස්සෙ මන් තනියම ඉගෙන ගන්න උත්සහ කලා,
    ලියන්න නෙමෙ කතා කරන හැටි ඉගෙන ගන්න, මගෙ ලීවීම නම් අදටත් එච්චර සාර්ථක නැහැ ,
    ඉතිං කතා කරන්න නම් තනියම බැහැ නෙ කවුරු හරි ඔනි, එත් උනෙ මොකක්ද අපෙම වටෙ ඉන්න උන්ගෙන් කින්ඩි කාපු එක

    සමහරු වචන වැරදෙද්දි විහිළු කලා
    සමහරු කිව්වා "උඹ සුද්දාට පු* දෙනවද ? " කියලා

    එත් මන් වැඩෙ අත ඇරියෙ නැහැ ඉගෙන ගත්තා.
    ඉන්ටර්නෙට් එක තිබ්බ නිසා තනියම විකිපීඩියා වල උදව්වෙ කියවීම ප්‍රගුණ කලා, ඉංග්‍රීසි ෆිල්ම්ස් ඇතිවෙන්න බැලුව, පොඩි කාලෙ සිංහල උපසිරැසි එක්කනෙ බැලුවෙ,
    එත් ඉංග්‍රීසි ඉගෙන ගන්න ඔනි නම් ඉංග්‍රීසි උපසිරැසි එක්ක බලන්න ඔනි. මන් එහෙම කලා,
    පස්සෙ කොච්චර දියුණු උනාද කිව්වොත් මන් උපසිරැසි නැතුව ඉංග්‍රීසි ෆිල්ම් බලන මට්ටමට ආවා. ඒ කිව්වෙ ඒ ෆිල්ම් එකෙ කියන දෙවල් මට තෙරුම් ගන්න පුළුවන්,
    මොකද ඔනිම භාෂාවක මුලින්ම කරන්න ඔනි "Listening" පස්සෙ තමා කතා කිරීම (Speaking)

    ඊට පස්සෙ අපෙ උන්ගෙන් කින්ඩි කක මන් කතා කරා. සමහර එවුන් මගෙ එක්ක පට්ට මල ,සමහරු තරහා උනා .
    ඒ මල උන් අතරෙ පිරිසක් ඉංග්‍රීසි වලට වෛර කරන නිසා මල ,අනික් පිරිස අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න එකට ඉරිසියාවෙන් මල.

    පස්සෙ මට විදෙශ ගත වුණා රැකියාවට. අන්න එතනදි තමා මගෙ ඉංග්‍රිසි වල තිබ්බ අඩුපාඩු සැහෙන්න හැදෙන්න ගන්නෙ. මොකද ඒ රටෙදි විවිධ රටවල් වල උන් එක්ක කතා කරන්න පුළුවන් උනා.
    හැබැයි විදෙශයකදි උනත් ලංකාවෙදි උනත් (පුරුදු වෙන කාලෙ ඇරුනහම ) මන් අපෙ උන් එක්ක නම් අපෙ භාෂාවෙන් විතරයි කතා කරන්නෙ. කොහෙ ගියත්,කඩෙද, තරු පහෙ හොටල්ද ප්‍රයිවට් හොස්පිටල්ද කියන එක අදාල නැහැ අපෙ රටෙ සිංහල බැරි දෙමළ හෝ මුස්ලිම් හො එකෙක් ඇරෙන්න අනික් උන් සෙරමල්ල එක්ක මන් කතා කරන්නෙ සිංහලෙන්.

    අර ඒ කාලෙ මර හිනා වෙච්ච උන්ට අදටත් ඉංග්‍රීසි බැහැ, උන් අදටත් අනුන්ට හිනාවෙවි ඉන්නවා, හැබැයි Facebook එකෙ නම් උන් ඉංග්‍රිසියෙන්මයි වැඩ.:lol:

    ඔය ඉංග්‍රීසි ගැටුමට හෙතුව වෙන මුකුත් නෙමෙ,ඉංග්‍රීසි සම්බන්ධව අපෙ රටෙ තියෙන ආකල්පය

    අපෙ රටෙ ඉංග්‍රීසි කියන්නෙ භාෂාවක් නෙමෙ ඊට එහා ගිය දෙයක්,
    Social States එකක්, බුද්ධිය මනින සාධකයක්, ආඩම්බර විය යුතු දෙයක්.
    එක නිසා තමා ඔය අවුල.
    එත් මන් ඉගෙන ගත්තෙ දැනුම සඳහා ප්‍රවෙශ වෙන්න. මොකද ගොඩාක් දැනුම තියෙන්නෙ ඉංග්‍රීසියෙන් .
    මන් කාවවත් ඉංග්‍රිසි බැහැ කියලා පල්ලෙහාට දාලා නැහැ.
    කරන්නෙත් නැහැ

    මන් ලිවීමත් මෙ ටිකෙ දියුණු කරගෙන යනවා.

    මන් දෙයක් කියන්නම් ,පුළුවන් නම් ඉගෙන ගන්න අමාරුවෙන් හරි
    මොකද ඒක වටිනවා, එත් එකෙන් ලොකුකම් පෙන්වන්න යන්න එපා

    ඔනිම භාෂාවක ඉගෙන ගද්දි මෙන්න මෙ පිළිවෙල තමා වැදගත්
    1.Listening
    2.Speaking
    3.Reading

    4.Writing

    එත් අපෙ රටෙ කරන්නෙ ඉංග්‍රීසි වලදි ඔකෙ අනික් පැත්ත
    1.Writing
    2.Reading
    3.Speaking
    4.Listening

    එක නිසා තමා අපිට ඉංග්‍රීසි බැරි

    උඹ දන්නවාද තව දෙයක්,
    ඒ කාලෙ මන් පුරුදුවෙන කාලෙ ගොඩක් එවුන් මල පනිද්දි එකෙම එකෙක් හිටියා විහිලුවෙන් හරි මගෙ එක්ක ඉංග්‍රිසි වචනයක් හුවමාරු කරගත්ත.ඌ දකුණෙ පොරක් ,කතා කරන්නෙ "ඇතෙයි නැතෙයි ,කොහොමෙයි" ටයිප් එකට.

    අන්න ඌ අද කතාකරනවා සුපිරියටම ,ඌ මට අද පිංදෙනවා ,හෙතුව මන් ඌ එක්ක කතා කරපු නිසා ඉංග්‍රිසියෙන් :yes::yes:

    අමාරුවෙන් හරි ඉගෙන ගනින් ,

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Metal boy

    Well-known member
  • Apr 27, 2016
    1,052
    740
    113
    West නා හිර
    මචං මෙහෙමයි මමනම් පොඩ්ඩක් හරි කඩද ඉගෙන ගත්තේ ෆිල්ම් බලලා,
    ඉස්සරනම් සිංහල subtitles එක්ක බැලුවේ.
    දැන්නම් English ඒවා එක්ක බලන්න ට්‍රයි කරනවා.
    English කියන්නේ බශාවක් මිසක් උගත් කම මනින මිනුම් දණ්ඩක් නෙමේ.
     
    SunimalJSR

    Member
    Aug 27, 2018
    42
    10
    0
    මචං මෙහෙමයි මමනම් පොඩ්ඩක් හරි කඩද ඉගෙන ගත්තේ ෆිල්ම් බලලා,
    ඉස්සරනම් සිංහල subtitles එක්ක බැලුවේ.
    දැන්නම් English ඒවා එක්ක බලන්න ට්‍රයි කරනවා.
    English කියන්නේ බශාවක් මිසක් උගත් කම මනින මිනුම් දණ්ඩක් නෙමේ.

    තමුසෙට ඉංග්‍රීසි බැයිද?
     
    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    English ehema amaru language ekak neweyi bn.
    Mama hithanne danata thiyana lesima language ekak.

    Awul thiyenne api try karanne naha. Ekko katha karanna bayayi. Ithin kohomada igena ganne..
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    api japannuda....apita unwa match karanda ba...nikan baila witharai...

    apita tiyanawada 4 trilion USD economy ekek...apita thiyenawada unge wage discipline eke...culture ekek.
    ewath hadagena sinhala language ekath tiyagena enakota perahera gihilla iwarai...:rofl:

    මොකද බැරි? ජපානේ තත්වෙට ලන්කාව ගන්න පුලුවන්.හෑබෑයි දර්ශනයක් තියන පාලකයින් පිරිසක්,ජනතාවක් ඉන්න ඔනි ..ලිo මැඩියෝ එක්කනම් කොහොමත් බෑ..ජපන්නු ඒ රට නැගිට්ටවා ගත්තේ අර මිලියන් මේ මිලියොන් එකොනොමි තියාගෙන නෙමේ..අනික කොහොමත් රිනාවාදී උන් එක්ක රටක් හදන්න බෑ..:no:ඉස්සල්ලම මේ රටේ ගොන් ආකල්ප වෙනස් කරන්න ඔනි...
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    ලොකය තුල ජපානෙට තියෙන තැනයි අපිට තියෙන තැනයි හාත්පසින්ම වෙනස් මචංලා.
    ජපානෙ කියන්නෙ කර්මාන්තකරනය වෙච්ච ආසියාවෙ පලවෙනි යුරොපිය ක්‍රමෙට ගොඩගිය රට ලොකෙ විශාලතම ආර්ථිකයන් 5 දෙනා අතර ඉන්න රටක් ,ජී 8 සමාජිකයෙක් ඉතිං ජපානෙට පුළුවන් උන්ගෙ භාෂාවෙන් දෙවල් කරගන්න .ලොකෙට ඒ රටවල් අවශ්‍යයි, එත් අපිට එහෙම නැහැ නෙ ?
    අනික ජපාන චීන උනත් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා ඒ රටවල් වල උන් ,
    හොඳම උදාහරණය සිංගප්පූරුව,
    සිංගාවල ඉන්නෙ චීන්නු 75%
    ලී කුවාන් යූ කියන්නෙත් චීනෙක් තමා
    එත් චීන උඩ දාගන්න ගියෙ නැහැ නෙ ?
    ඉංග්‍රීසි තමා තොරගත්ත ප්‍රධාන භාෂාව ,ඒ රටෙ උන්ගෙ ඉංග්‍රීසි අපිට වැඩිය ඇඩ්වාන්ස්,
    මොකද ඒ රටෙ හැටියට ගොඩයන්න තිබ්බ ක්‍රම වලින් එකක් ඉංග්‍රීසී භාෂාව

    භාෂාවක බලය රදා පවතින්නේ රටක දියුණුව මත .. ලන්කාව දියුණු වුනේ නැති වුනොත් ස්වාධීන නොවුනොත්,කවදාවත් සින්හල වලින් වැඩ කොරගන්න ලැබෙන් නෑ .ඔක ඉතින් අරුමපුදුම දෙයක් නෙමේ..රෝමෙට ගියානම් රොමන්කාරයෙක් වගේ ඉන්න එපැයි..මෙතන භාෂාවක වැදගත්කම තියෙන්නේ ජාතියක පැවැත්ම සම්බන්දයෙන්.. සින්ගා වලඉන්න උන් english වලින් වැඩ කලාට තමන්ගේ භාෂාව ,ජාතිය ගැන කැක්කුමක් තියනවා ඇති කියලයි මටනම් හිතෙන්නේ..ඒ නිසා ඒක උන්ට තර්ජනයක් නොවෙනවා වෙන්න ඇති.ඉන්දියන් කාරයොත් එහෙමයි .නමුත් ලන්කාවේ උන් ඊට හාත්පසින්ම වෙනස්..මෙහෙ උන් භාෂාවක් වෙනස් කලොත් ලමයිට මව් භාෂාව උගන්නන්න කැමති නෑ.ලමයිගේ නමුත් වෙනස් කොරනවා.ඉන්ගිරිසි පන්නෙට තමන්ගේ හැම උරුමයක්ම වෙනස් කොරගන්න දගලනවා .. ජාත්යන්තර පාසලට යන ලමයා පොෂ්..අනිත් උන් ගොඩේ...ඔන්න ඔතනයි අවදානම තියෙන්නේ..:nerd:කුමන හෝ රටක ජාතියෙක් මෙහෙම හැසිරෙනවානම් නුදුරු අනාගතයේදී හෝ ඒ ජාතිය අභාවයට යනවා..
     
    Last edited:

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ඉංග්‍රීසියෙන් හිතන්න. ඒ කියන්නේ හිතට එන හැම දේම තමන්ටම ඉංග්‍රීසියෙන් හිතෙන් කියන්න. එතකොට තමන්ට නිතර ඕන වෙන වචන දන්නේ නැත්නම් අහු වෙනවා. කාගේ හරි එක්ක කතා කරපු දෙයක්, කතා කරන්න ඉන්න දෙයක් හිතෙන් මවාගෙන ඉංග්‍රීසියෙන් දෙබස ගොඩ නගන්න. Grammar වල නොදන්න දේවල් vocabulary අඩුපාඩු එතකොට තමන්ටම තේරෙනවා. ඒවා දැනගත්ත ගමන් හදාගන්න. English-English dictionary එකක් නිතරම සාක්කුවේ හරි තියාගන්න.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,038
    4,587
    113
    මොකද බැරි? ජපානේ තත්වෙට ලන්කාව ගන්න පුලුවන්.හෑබෑයි දර්ශනයක් තියන පාලකයින් පිරිසක්,ජනතාවක් ඉන්න ඔනි ..ලිo මැඩියෝ එක්කනම් කොහොමත් බෑ..ජපන්නු ඒ රට නැගිට්ටවා ගත්තේ අර මිලියන් මේ මිලියොන් එකොනොමි තියාගෙන නෙමේ..අනික කොහොමත් රිනාවාදී උන් එක්ක රටක් හදන්න බෑ..:no:ඉස්සල්ලම මේ රටේ ගොන් ආකල්ප වෙනස් කරන්න ඔනි...

    palakayo path karanne api..unta puka dennath apimi..
    awurudu 70k me baila ahuwa ne api..

    SWRD bandaranaike sinhala language first priotity dunna...mokada wune?
    eth eyage lamai oxford cambdrige .....kohomada athal eke
    api thawama ithin baila
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    ලොකය තුල ජපානෙට තියෙන තැනයි අපිට තියෙන තැනයි හාත්පසින්ම වෙනස් මචංලා.
    ජපානෙ කියන්නෙ කර්මාන්තකරනය වෙච්ච ආසියාවෙ පලවෙනි යුරොපිය ක්‍රමෙට ගොඩගිය රට ලොකෙ විශාලතම ආර්ථිකයන් 5 දෙනා අතර ඉන්න රටක් ,ජී 8 සමාජිකයෙක් ඉතිං ජපානෙට පුළුවන් උන්ගෙ භාෂාවෙන් දෙවල් කරගන්න .ලොකෙට ඒ රටවල් අවශ්‍යයි, එත් අපිට එහෙම නැහැ නෙ ?
    අනික ජපාන චීන උනත් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා ඒ රටවල් වල උන් ,
    හොඳම උදාහරණය සිංගප්පූරුව,
    සිංගාවල ඉන්නෙ චීන්නු 75%
    ලී කුවාන් යූ කියන්නෙත් චීනෙක් තමා
    එත් චීන උඩ දාගන්න ගියෙ නැහැ නෙ ?
    ඉංග්‍රීසි තමා තොරගත්ත ප්‍රධාන භාෂාව ,ඒ රටෙ උන්ගෙ ඉංග්‍රීසි අපිට වැඩිය ඇඩ්වාන්ස්,
    මොකද ඒ රටෙ හැටියට ගොඩයන්න තිබ්බ ක්‍රම වලින් එකක් ඉංග්‍රීසී භාෂාව

    Singapore English thiyenne. :dull::dull: