English kata karaddi hira wenwa...
Habai job walin nam as kale na bn.... Taama karan innwa..![]()

Singapore English thiyenne.![]()
උබලට ගොඩක් පින් .
ඊයේ තුබුණු හිතේ අවුලට අද office ගියෙත් නැ .
පොඩි .....
දැන් තාම පොඩ්ඩක් සිහිය ආවේ .
උබලා කියලා තියන දේවල් දැන් කියවාලා අමතු පණක් අවා වාගේ .
උබලට ගොඩක් පින් ආයේ කඩ්ඩ හදගෙනම තාම පස්ස බලන්නේ .
මන් pm දාල උදවු ඉල්ලුවොත් ,පුළුවන් විදියට උදවු කරනවාද .
උබලට ගොඩක් පින් .
තැන්ක්ස්
singapore, australia, South Africa, Mexico, Botswana,Zimbabwe, New zealand,...etc
Singapore English thiyenne.![]()

Ok kiwwata satis na. can can kiwwoth satis 
ඒක එහෙම තමාane manda ban oke monawa thiyeda kiyanna. habai mun katha karanne amuth English ekak. Official mail wala unath leh lah wage wachana use karanawa. yes no wenuwata can or cana..Ok kiwwata satis na. can can kiwwoth satis
![]()
ලොකය තුල ජපානෙට තියෙන තැනයි අපිට තියෙන තැනයි හාත්පසින්ම වෙනස් මචංලා.
ජපානෙ කියන්නෙ කර්මාන්තකරනය වෙච්ච ආසියාවෙ පලවෙනි යුරොපිය ක්‍රමෙට ගොඩගිය රට ලොකෙ විශාලතම ආර්ථිකයන් 5 දෙනා අතර ඉන්න රටක් ,ජී 8 සමාජිකයෙක් ඉතිං ජපානෙට පුළුවන් උන්ගෙ භාෂාවෙන් දෙවල් කරගන්න .ලොකෙට ඒ රටවල් අවශ්‍යයි, එත් අපිට එහෙම නැහැ නෙ ?
අනික ජපාන චීන උනත් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා ඒ රටවල් වල උන් ,
හොඳම උදාහරණය සිංගප්පූරුව,
සිංගාවල ඉන්නෙ චීන්නු 75%
ලී කුවාන් යූ කියන්නෙත් චීනෙක් තමා
එත් චීන උඩ දාගන්න ගියෙ නැහැ නෙ ?
ඉංග්‍රීසි තමා තොරගත්ත ප්‍රධාන භාෂාව ,ඒ රටෙ උන්ගෙ ඉංග්‍රීසි අපිට වැඩිය ඇඩ්වාන්ස්,
මොකද ඒ රටෙ හැටියට ගොඩයන්න තිබ්බ ක්‍රම වලින් එකක් ඉංග්‍රීසී භාෂාව
මචං මුගේ ප්‍රස්නේ සුද්දා අපිව අල්ලපු එකයි ඉංග්‍රීසි නිසා චීනේ දියුනු වුන එකයි නෙවෙ.. මූට ගොඩ යන්න විදියක් කියපල්ල...

මචං මුගේ ප්‍රස්නේ සුද්දා අපිව අල්ලපු එකයි ඉංග්‍රීසි නිසා චීනේ දියුනු වුන එකයි නෙවෙ.. මූට ගොඩ යන්න විදියක් කියපල්ල...
සිරාවට

මචං මුගේ ප්‍රස්නේ සුද්දා අපිව අල්ලපු එකයි ඉංග්‍රීසි නිසා චීනේ දියුනු වුන එකයි නෙවෙ.. මූට ගොඩ යන්න විදියක් කියපල්ල...

goda yana widi godak kiyala thiyenne ban. dan u goda gihillath iwarai![]()

මචං මුගේ ප්‍රස්නේ සුද්දා අපිව අල්ලපු එකයි ඉංග්‍රීසි නිසා චීනේ දියුනු වුන එකයි නෙවෙ.. මූට ගොඩ යන්න විදියක් කියපල්ල...

ane manda ban oke monawa thiyeda kiyanna. habai mun katha karanne amuth English ekak. Official mail wala unath leh lah wage wachana use karanawa. yes no wenuwata can or cana..Ok kiwwata satis na. can can kiwwoth satis
![]()