ජිවිතේ එපා වෙලා ඉන්නේ

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    English kata karaddi hira wenwa...
    Habai job walin nam as kale na bn.... Taama karan innwa.. :(
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    උබලට ගොඩක් පින් .

    ඊයේ තුබුණු හිතේ අවුලට අද office ගියෙත් නැ .
    පොඩි .....
    දැන් තාම පොඩ්ඩක් සිහිය ආවේ .

    උබලා කියලා තියන දේවල් දැන් කියවාලා අමතු පණක් අවා වාගේ .
    උබලට ගොඩක් පින් ආයේ කඩ්ඩ හදගෙනම තාම පස්ස බලන්නේ .
    මන් pm දාල උදවු ඉල්ලුවොත් ,පුළුවන් විදියට උදවු කරනවාද .
    උබලට ගොඩක් පින් .
    තැන්ක්ස්

    ubata grammer puluwanda
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    ඉංග්‍රීසි දවසෙන් කතා කරන්න බෑ. අපි උනත් වැරදි වැරදි කතා කරේ. එහෙම ක්තා කරද්දි ටිකක් විතර ඉංග්‍රීසි පුරුදු වෙනවා. පුලුවන් තරම් english නිවුස් , songs, documentary බලන්න. ඉතකොට කනට ඉංග්‍රීසි හුරු වෙනවා.
     

    tiredless

    Member
    Oct 30, 2017
    135
    2
    0
    machan, +974 66598370 - mata whats app chat ekak dapan, mama kadda hadagaththe thaniyama, mata ubata help ekak denna puluwan. mata msg ekak dapan. mata puluwan udawwak mama uba wenuwe karannam. me number eka qatar. dont worry bro. all is well.
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ane manda ban oke monawa thiyeda kiyanna. habai mun katha karanne amuth English ekak. Official mail wala unath leh lah wage wachana use karanawa. yes no wenuwata can or cana.. :dull::dull: Ok kiwwata satis na. can can kiwwoth satis :D
    ඒක එහෙම තමා
    අපෙත් එහෙමනෙ ? අපෙත් අන්තිමට "නෙහ්" වගෙ ශබ්දෙකින් ඉවර වෙන්නෙ ? ඉන්දියන් උනුත් එහෙම තමා, ඉංගිරිසි වල එකම ස්ටැන්ඩර්ඩ් එකකට යන්නෙ බිස්නස් ඉංග්ලිෂ් විතරයි ,නමුත් කථනයෙදි රට රටවල් වලට සාපෙක්ෂවේ වෙනස් විදි ගන්නවා, අෆ්‍රිකන් උනුත් බලපන් වෙනස්, බ්‍රිටිශ් උනුත් උන්ගෙ රට ඇතුලෙ පලාත් වල එකිනෙකට වෙනස්, ඇමරිකාවේත් කතාකරන විදි හුඟක් තියෙනවා.
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body


    ලොකය තුල ජපානෙට තියෙන තැනයි අපිට තියෙන තැනයි හාත්පසින්ම වෙනස් මචංලා.
    ජපානෙ කියන්නෙ කර්මාන්තකරනය වෙච්ච ආසියාවෙ පලවෙනි යුරොපිය ක්‍රමෙට ගොඩගිය රට ලොකෙ විශාලතම ආර්ථිකයන් 5 දෙනා අතර ඉන්න රටක් ,ජී 8 සමාජිකයෙක් ඉතිං ජපානෙට පුළුවන් උන්ගෙ භාෂාවෙන් දෙවල් කරගන්න .ලොකෙට ඒ රටවල් අවශ්‍යයි, එත් අපිට එහෙම නැහැ නෙ ?
    අනික ජපාන චීන උනත් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා ඒ රටවල් වල උන් ,
    හොඳම උදාහරණය සිංගප්පූරුව,
    සිංගාවල ඉන්නෙ චීන්නු 75%
    ලී කුවාන් යූ කියන්නෙත් චීනෙක් තමා
    එත් චීන උඩ දාගන්න ගියෙ නැහැ නෙ ?
    ඉංග්‍රීසි තමා තොරගත්ත ප්‍රධාන භාෂාව ,ඒ රටෙ උන්ගෙ ඉංග්‍රීසි අපිට වැඩිය ඇඩ්වාන්ස්,
    මොකද ඒ රටෙ හැටියට ගොඩයන්න තිබ්බ ක්‍රම වලින් එකක් ඉංග්‍රීසී භාෂාව

    මචං මුගේ ප්‍රස්නේ සුද්දා අපිව අල්ලපු එකයි ඉංග්‍රීසි නිසා චීනේ දියුනු වුන එකයි නෙවෙ.. මූට ගොඩ යන්න විදියක් කියපල්ල...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මචං මුගේ ප්‍රස්නේ සුද්දා අපිව අල්ලපු එකයි ඉංග්‍රීසි නිසා චීනේ දියුනු වුන එකයි නෙවෙ.. මූට ගොඩ යන්න විදියක් කියපල්ල...

    :lol::lol::lol::lol:
    සිරාවට
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මචං මුගේ ප්‍රස්නේ සුද්දා අපිව අල්ලපු එකයි ඉංග්‍රීසි නිසා චීනේ දියුනු වුන එකයි නෙවෙ.. මූට ගොඩ යන්න විදියක් කියපල්ල...

    :lol::lol::lol::lol:
    සිරාවට


    I Already Have brother :angry:

    Read this thread carefully
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මචං මුගේ ප්‍රස්නේ සුද්දා අපිව අල්ලපු එකයි ඉංග්‍රීසි නිසා චීනේ දියුනු වුන එකයි නෙවෙ.. මූට ගොඩ යන්න විදියක් කියපල්ල...

    :rofl::rofl::rofl::rofl:

    goda yana widi godak kiyala thiyenne ban. dan u goda gihillath iwarai :rofl:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මචං මුගේ ප්‍රස්නේ සුද්දා අපිව අල්ලපු එකයි ඉංග්‍රීසි නිසා චීනේ දියුනු වුන එකයි නෙවෙ.. මූට ගොඩ යන්න විදියක් කියපල්ල...

    :lol::(