ජිවිතේ එපා වෙලා ඉන්නේ

kotupala

Active member
  • Jul 22, 2016
    698
    58
    28
    Tell Me More English

    kiyala software ekak..elakiri ekee ekek dala thibuna..
    link eka hoyagena try karala balapan..eka hodai kiyala mata yaluvek kiuva..
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    පොත් කියවිල්ලයි ෆිල්ම් බැලිල්ලයි තමා... ග්‍රැමර් රූල්ස් යකාට ගියාවේ.. අනිත් එකා කියන එක තේරුම් ගන්නත් ඌට කියන්න ඕනෙ දේ කියන්නත් තරමට වැඩේ පුලුවන් වෙනවා....ඩ්‍රයිවින්ග් ඉගෙන ගෙන ටික කලක් ගියහම ඉබේ ගියර් වැටෙනව වගේ බස බස ගාලා වනන්න පුලුවන්.. ඇක්සන්ට් අනම් මනන් නං නැ.. බට් වැඩේ ගොඩදාගන්ඩ පුලුවන්. ,මූලික දැනීම ගන්ඩ පොඩි ක්ලාස් එකකට යන ගමන් කරපං :)
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    පොත් කියවිල්ලයි ෆිල්ම් බැලිල්ලයි තමා... ග්‍රැමර් රූල්ස් යකාට ගියාවේ.. අනිත් එකා කියන එක තේරුම් ගන්නත් ඌට කියන්න ඕනෙ දේ කියන්නත් තරමට වැඩේ පුලුවන් වෙනවා....ඩ්‍රයිවින්ග් ඉගෙන ගෙන ටික කලක් ගියහම ඉබේ ගියර් වැටෙනව වගේ බස බස ගාලා වනන්න පුලුවන්.. ඇක්සන්ට් අනම් මනන් නං නැ.. බට් වැඩේ ගොඩදාගන්ඩ පුලුවන්. ,මූලික දැනීම ගන්ඩ පොඩි ක්ලාස් එකකට යන ගමන් කරපං :)

    ග්‍රැමර් රූල් නැතුව පොත් කියවල අදහසක් ගන්න පුලුවන්වෙයිද.

    Eg. Mu grmr danne kiyamu.
    Den pothak kiyawaddi mehema sensenses dekak thibboth.

    1 She came his home then Saman walked to town
    2.Saman had been walking to town when she came his hom.

    Me deke wenasa aruta click weida grammer rules
    dannethuwa
    Matanam hithenne ehema amarui
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :) මටත් උබට වගේම ගොඩක් අවුල් ආව බන් ඉස්සර English කතාකරන්න බැරුව :sorry: අපිට තියෙනවා සුද්දොන්ට විතරක් නවතින්න පුළුවන් foreigners guest house එකක්, ඉතින් මං ඕකට සෙට් වෙලා එක seasonඑකක් හිටියා තාත්තට වැඩ වලට උදවුවට සෙට් වෙලා :yes: හොද දේ කියන්නේ මචං සුද්දෝ පට්ට supportive බැරි/නොදන්න දෙයක් හදාගන්න tryකරන එකෙක්ට ඒක කියල දෙන්න :yes::love: මම මුලදී කැඩි කැඩි කතා කරා උන් එක්ක, උන්ගෙ තියෙන හොදේ අපි නොදන්න languageඑකක් කතාකරද්දී උන් දන්නව ඒක අපේ native laguageඑක නෙමි කියල, ඒ නිසා උන් වරදින කිසිම තැනකදී පොඩ්ඩක්වත් හිනාවෙන්නේ නෑ වැරදි හදනවා මිසක්, ඒකට අපේ ##යලා :lol: එක වචනයක් වැරදියන් පුකෙනුත් හිනාවෙනවා, මට වැඩියෙන්ම නොදන්න grammar එහෙම හදල දුන්නේ Indian කෙල්ලෙක් නැවතිලා හිටියා හරිතා කියල, තව chinaඅපේ වයසේ කොල්ලෙක් හිටියා පෙන්ග් කියල, උන් දෙන්න මගේ ගොඩක් basic තැන් හැදුව, දැන් 100& perfectනොවුනත් අවුලක් නැතුව ගොඩ :yes: අපි ඉන්දියන් එවුන්ගේ english වලට හිනාවුනාට දැන් උන් ලංකාවේ අපේ එවුන්ට වඩා ලස්සනට කතාකරනවා :yes: උන් දවසින් දවස උන්ගේ අඩුපාඩු හදාගනන්ව අපේ එවුන් ඉතින් වටේම එවුන්ට හිනාවෙවී ඉන්නවා, උබට කියන්න තියෙන්නෙත් මචං මොකා උබට හිනාවුනත් උබ තනියෙන් හරි english කතාකරන්න පටන් ගනින්, එතකොටයි උබට englishකතාකරන්න පුළුවන් වෙන්නේ, නැතුව උබ කොච්චර පොත් පිරෙවුවත් notesලියලා කාදවත් english හැදෙන්නේ නෑ :) sinhala sutitlesදාගෙන film බලන එක වහාම නවත්තහන්, film එක නොතේරුනාට කමක් නෑ ටික දවසක් යද්දී උබටම උබේ වෙනසක් තේරෙයි මචං :yes: english news බලන්න පුරුදු වෙයන්, ඔය BBC / TED talk වගේ එවුව අනිවා බලහං :yes: නිකන් ඉන්න වෙලාවටත් මොකක්හරි වාක්‍යක් හිතෙන හිතල ඒක කොහොමහරි english වලට convertකරන්න try කරහන් :) මුලදී ගොඩක් වරදී, බෑ කියල හිතෙයි ඒත් දිගටම මේ ටික කරහන් අනිවා ඕක හරියනවා මචං..ජය..!​

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Rahula Kasun

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :lol::lol::lol::lol:
    සිරාවට

    ඔන්න ඔය උඩ ඉන්න මෙම්බර්ගේ ත්‍රෙඩ් එකකුයි ඒකේ තියෙන කමෙන්ට් ටිකයි පහළ තියෙනවා කියවලා බලන්න..:)
    අතපය නැතුව මිනිස්සු ජීවිත ගොඩ දා ගත්ත එකේ ඉංග්‍රීසි නිසා ජීවිතේ එපා කරව ගන්න එක හෙන අපරාධයක්..:yes:
    ජය වේවා.!

    https://www.elakiri.com/forum/showthread.php?t=1865978
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ග්‍රැමර් රූල් නැතුව පොත් කියවල අදහසක් ගන්න පුලුවන්වෙයිද.

    Eg. Mu grmr danne kiyamu.
    Den pothak kiyawaddi mehema sensenses dekak thibboth.

    1 She came his home then Saman walked to town
    2.Saman had been walking to town when she came his hom.

    Me deke wenasa aruta click weida grammer rules
    dannethuwa
    Matanam hithenne ehema amarui

    අරූ ටවුන් යනගමන් මේකි ආව හරි මේකි එනගමන් අරූ ගියා හරි ඔනෙ මගුලක්... ටික කල යන්කොට ඔවා හරියනවා... කතාව තේරෙනවනම් ඉන්ට්‍රස්ටින්ග් නම් ඔව්ව ඔක්කොම ගැලපිලා සාරාංශෙ ඔලුවට යන්වා බං.. රේඩියන්ට් වේ කියෙව්ව වගේ පොත් කියවන්න නං බැ...
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    South vala beach ekata poddak avilla balanna. Kisi dinaka, School ekakata ,vassatavath nogiya kollo, tourists lath ekka english talk karana vidiya. Italy, France, vage evath unta puluwan. Hitha athnam , Patha kudadha kiyanne okata thama.
     

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    Hithuwoth beri deyk ne, boruwata moral up karanna one ne, et english hadaganna eka nm kaatwath beri deyk newei...eka thmange hitha hadagaththa eka goda, nethuwa mokekta wath powala nene, balpn me kochchra comments thiyenwda 0 indala negitta un gen....e nisa try krapn meeke unagenuth advice aran..good luck machoo
     

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    ග්‍රැමර් රූල් නැතුව පොත් කියවල අදහසක් ගන්න පුලුවන්වෙයිද.

    Eg. Mu grmr danne kiyamu.
    Den pothak kiyawaddi mehema sensenses dekak thibboth.

    1 She came his home then Saman walked to town
    2.Saman had been walking to town when she came his hom.

    Me deke wenasa aruta click weida grammer rules
    dannethuwa
    Matanam hithenne ehema amarui
    Ube kathwa eththa, piliwelawta yanwa nm ooka thma path eka nm..
    Eth ithn bn, aruge awla grammer indla hadanna giyoth uuta epa wenwa aniwa, eth hithapn english use karanna thiyena chance eka spokn pulwn ekek ta lebena chance eka wedi grammr danna eketa wada paracticl jewwithe...anika macha e acent eken enwa grammerth tika tika, katha karanna hariyta dannwa nm ude 50% hari grammer ok, but grammer igena gena katha karanna giyoth eeka krenne ne bn, u eeta passe hari werdi hoya hoya, words memorize karanna gnnwa...
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    You don't develop bravery and courage in the good times, you develop them when you actually confront fears. If you were once afraid of starting your own business, but did it anyway, you know the terror, but also the reward, that comes from facing fears head on. Your courage grows with each fear you face.Nov 13, 2015
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Api hithanne , SINHALENNE------------------ENGLISH valin hithanna. Hari vidiyata, ENGLISH valin thamanma hithanna. Varaduna kiyala hithunoth INTERNET eken bala ganna puluwan hari vidiya. THINK IN ENGLISH.