
මටත් උබට වගේම ගොඩක් අවුල් ආව බන් ඉස්සර English කතාකරන්න බැරුව

අපිට තියෙනවා සුද්දොන්ට විතරක් නවතින්න පුළුවන් foreigners guest house එකක්, ඉතින් මං ඕකට සෙට් වෙලා එක seasonඑකක් හිටියා තාත්තට වැඩ වලට උදවුවට සෙට් වෙලා
හොද දේ කියන්නේ මචං සුද්දෝ පට්ට supportive බැරි/නොදන්න දෙයක් හදාගන්න tryකරන එකෙක්ට ඒක කියල දෙන්න 
මම මුලදී කැඩි කැඩි කතා කරා උන් එක්ක, උන්ගෙ තියෙන හොදේ අපි නොදන්න languageඑකක් කතාකරද්දී උන් දන්නව ඒක අපේ native laguageඑක නෙමි කියල, ඒ නිසා උන් වරදින කිසිම තැනකදී පොඩ්ඩක්වත් හිනාවෙන්නේ නෑ වැරදි හදනවා මිසක්, ඒකට අපේ ##යලා
එක වචනයක් වැරදියන් පුකෙනුත් හිනාවෙනවා, මට වැඩියෙන්ම නොදන්න grammar එහෙම හදල දුන්නේ Indian කෙල්ලෙක් නැවතිලා හිටියා හරිතා කියල, තව chinaඅපේ වයසේ කොල්ලෙක් හිටියා පෙන්ග් කියල, උන් දෙන්න මගේ ගොඩක් basic තැන් හැදුව, දැන් 100& perfectනොවුනත් අවුලක් නැතුව ගොඩ

අපි ඉන්දියන් එවුන්ගේ english වලට හිනාවුනාට දැන් උන් ලංකාවේ අපේ එවුන්ට වඩා ලස්සනට කතාකරනවා

උන් දවසින් දවස උන්ගේ අඩුපාඩු හදාගනන්ව අපේ එවුන් ඉතින් වටේම එවුන්ට හිනාවෙවී ඉන්නවා, උබට කියන්න තියෙන්නෙත් මචං මොකා උබට හිනාවුනත් උබ තනියෙන් හරි english කතාකරන්න පටන් ගනින්, එතකොටයි උබට englishකතාකරන්න පුළුවන් වෙන්නේ, නැතුව උබ කොච්චර පොත් පිරෙවුවත් notesලියලා කාදවත් english හැදෙන්නේ නෑ

sinhala sutitlesදාගෙන film බලන එක වහාම නවත්තහන්, film එක නොතේරුනාට කමක් නෑ ටික දවසක් යද්දී උබටම උබේ වෙනසක් තේරෙයි මචං

english news බලන්න පුරුදු වෙයන්, ඔය BBC /
TED talk වගේ එවුව අනිවා බලහං

නිකන් ඉන්න වෙලාවටත් මොකක්හරි වාක්යක් හිතෙන හිතල ඒක කොහොමහරි english වලට convertකරන්න try කරහන්

මුලදී ගොඩක් වරදී, බෑ කියල හිතෙයි ඒත් දිගටම මේ ටික කරහන් අනිවා ඕක හරියනවා මචං..ජය..!