ජිවිතේ කරපු ලොකුම,එකම සහ අවසාන ගොන්කම

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    a2mdb:21944731 said:
    බලාපොරොත්තු අතඇරගන්න එපා මල්ලි. උඹ තාම ජීවිතේ පටන් ගත්තා විතරයි. මේක ජීවිතේට පාඩමක් කරගනින්. මගෙ Field එක සම්පූර්ණයෙන්ම වෙනස් නිසා මට උඹට ජොබ් ඒකකින් නම් සප් ඒකක් ෙදන්න විදිහක් නෑ. නමුත් මම දැක්කා ෙකෙනක් ෙම්ෙක දාල තියනවා උඹට සප් ඒකක් ෙදන්නම් කියලා.
    ඒ් වෙග්ම උඹව අමාරුෙව් දාපු කාලකණ්නි අායතන ෙය් නම, ෙවබ් සයිට් ඒක දාපං ෙම්ෙක්. ඒතෙකාට තව ඒෙකක් අමාරුෙව් වැෙටන ඒක නතර ෙවයි.


    ඔව් අනිවාර්යෙන් දාපන්.මොක්ද මේකේ ඉන්න අය කී දෙනෙක් ඒ කොම්පනි එකට යන්න හිතන් ඉන්නවද දන්නේ නෑනේ.මම නම් කියන්නේ ඔකුන්ව හමන්නලම ගන්න ඔනේ.
     

    prasad thomas

    Junior member
  • Feb 20, 2016
    64
    11
    8
    උඹේ කතාව අනුව දැන් ඉතින් වෙච්ච දේ උනා. උඹව අමාරුවේ දාපු උන්ට රිටන් දෙන්න හිතන්නත් එපා. උන්ව අමතක කරලා දාපන්. හැබැයි ආයෙත් ගොන් වැඩ කරන්න එපා.

    මගේ අදහස අනුව නම් උඹ කොහේ හරි ජොබ් එකක් පටන් ගනින්. හැබැයි උඹේ ෆීල්ඩ් එකේම එකක්. හොඳ නම තියෙන තැනක පොඩි එකක් උනත් කමක් නැහැ නමක් නැති තැනක් නම් ලොකු පොස්ට් එකක්.

    ජොබෙන් පස්සේ ආයෙත් උඹේ ඉගෙනීම පටන් ගනින්. (උගැන්වීම නෙමෙයි ඉගෙනීම). ලිඳෙන් වැටුන එකා ලින් කටෙන්ම ගොඩ යන්න ඕනේ. අනිත් එක මුල ඉඳලම හොඳ LinkedIn ප්‍රොෆයිල් එකක් හදා ගෙන උඹ ගැන හොඳ recommendation පුරවා ගනින්. මොකද ගොඩක් තැන් වලින් LinkedIn බලල බඳවා ගන්නවා.

    ගෙදරටත් උදව් කරලා පිනක් දහමකුත් කරපන්. උඹට ජය වේවා.

    Thaks Mahan...Ayenam me wage gon kam karanne nha
     

    prasad thomas

    Junior member
  • Feb 20, 2016
    64
    11
    8
    Machan, job ekakata try karapan, ubata interview ekedi aththama kiyanna puluwan ehema nethnam wena boruwak kiyannath puluwan(uba yanna hadapu foreign company eka hadissiye wahuwa bcos of quatar political issue etc ) .

    mamath hadagena inna boruwa okama thamai :yes:
     

    prasad thomas

    Junior member
  • Feb 20, 2016
    64
    11
    8
    බලාපොරොත්තු අතඇරගන්න එපා මල්ලි. උඹ තාම ජීවිතේ පටන් ගත්තා විතරයි. මේක ජීවිතේට පාඩමක් කරගනින්. මගෙ Field එක සම්පූර්ණයෙන්ම වෙනස් නිසා මට උඹට ජොබ් ඒකකින් නම් සප් ඒකක් ෙදන්න විදිහක් නෑ. නමුත් මම දැක්කා ෙකෙනක් ෙම්ෙක දාල තියනවා උඹට සප් ඒකක් ෙදන්නම් කියලා.
    ඒ් වෙග්ම උඹව අමාරුෙව් දාපු කාලකණ්නි අායතන ෙය් නම, ෙවබ් සයිට් ඒක දාපං ෙම්ෙක්. ඒතෙකාට තව ඒෙකක් අමාරුෙව් වැෙටන ඒක නතර ෙවයි.



    Company eke nama publish karana eka hari naha aiye mokda ethana godak hda minissuth innawa mage moda kamata mata ehema unata thwa ekekkta hari gyane
    anith eka mama firm Inna kale oke audit karankota godak dewal iganagaththu thanak.oka une dethun denekge thani thiranayak nisa kiyala man hodata dannawa
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    කාවවත් වැඩිපුර විශ්වාස කරන්න එපා බං.
    කැම්පස් නොගියපු එකත් උඹ කරපු තවත් ගොන්කමක් තමයි.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මොන මිනිහද බන් වැටෙන්නෙ නැත්තෙ.. පොඩි කාලෙ උබ ඇවිදින්න හදද්දි වැටුනම ආයෙ නැගිටින්නෙ නැතුව හිටිය නං උබට අද ඇවිදින්න බෑ වගේ... තමයි.. වැටුනෙ ඇයි කියල ඉගෙනගෙන ඊලඟ පියවර කලින් හිටියට වඩා අඩි දෙකක් දුරටවත් තියපන්.. ගුඩ් ලක් ;)
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    ජිවිතේ කරපු ලොකුම,එකම සහ අවසාන ගොන්කම

    :dull:මම ප්‍රසාද්. වයස 22යි ඉන්නේ වත්තල . මේ කතාව ටිකක් දිග ඇති එත් කියවන්න මොකද කෙනෙකුට බලාපොරොත්තුවක් දෙනකොට දෙපාරක් නෙමෙයි කිපසරයක් හිතන්න:dull: . මම දුප්පත් පව්ලක එකම වැඩිමහල් පිරිමි දරුව.මම එළකිරියේ දාන පලවෙනි පොස්ට් එක. මගේ විනෝදාංශය තමයි ඉගැන්වීම. මම සමාන්‍ය පෙළ හදාරන කාලේ ඉදලම යාළුවන්ට ඉගැන්නුවා එක තමයි ගොඩක් වෙලාවට මගේ පාඩම් කිරීමේ ක්‍රමය උනේ. මම ඉගැන්නුවේ ගණිතය. වානිජ්‍ය අංගයෙන් උසස් පෙළ හොදින් සමත් උනා. විශ්වවිද්‍යාලයට යාමට වරම් ලැබුවත් පොඩි කාලේ ඉදන්ම ආසාවක් නොතිබ්බ නිසාත් ගෙදර ආර්ථිකයට තවත් බරක් වෙන්න උවමනාවක් නැති නිසාත් මම රැකියාවකට යන්න තීරණය කලා

    ඒ අතරම මගේ විනෝදාංශය සුළු අදායම් මාර්ගයක් කරගන්න පුළුවන් උනා:yes: . පව්ලේ ආර්ථිකයට තරමක ශක්තියක් වෙන්න පුළුවන් උනා. ඒ අතරම මම වරලත් ගණකාධිකරණය හදාරන්න පටන් ගත්ත එහි කොන්දේසියක් සම්පුර්ණ කිරිම සදහා මම විගණන ආයතනයක පුහුණු උනා. වසර එකහමාරක පමණ පුහුණු කාලය සම්පුර්ණ කාරයන් පස්සේ මම පිළිගත් ආයතනයක Accounts Asistant රැකියාවක් සදහා සම්බන්ද උනා. දෙයියනේ කියල රස්සාවත් කරගෙන, මගේ පංති කටයුත් කරගෙන, මගේ ඉගෙනිමී කටයුතුත් කරගෙන ඉන්නකොට තමයි මට කෙළවෙන්න පොටක් පෑදුනේ. 2017 ජනවාරි මාසයේ මුල මට පරණ මිතුරියකගෙන් (මිතුරියක් කිව්වට එයට 30ක් විතර ඇති මාත් එක්ක Audit firm හිටපු කෙනෙක් ) දුරකථන ඇමතුමක් අවා එයා මගෙන් එකේම එක ප්‍රශ්නයයි ඇහුවේ ‘මල්ලි අපේ company එකෙන් රට යන්න ආසද නියම චාන්ස් එකක් තියනවා සෙට් කරන්නද පර්මනට් ජොබ් එකක් ‘’ කියලා මම ගත් කටටම හා අක්කේ සෙට් කරන්නකෝ කව්වා. මොකද එයාල ලංකාවේ රේගිස්ට company එකෙක් උනාට ලෝකේ රටවල් කිහිපයකම එයාලගේ branches තියනවා කියල මම කලින් ඉදන්ම දැනගෙන් හිටියා. මම ඉන්ටව් කිහිපයකටම ගියා එයාලට ගොඩක්ම ඕන උනේ හොද විස්වස කෙනෙක් මොකද දවසට මිලියන 5 ක විතර මුදල් ප්‍රමාණයක් පාලනය කරන්න තියන නිසාත් ගිණුම් කටයුතු පාලනය කරන්න ඕන නිසාත් මාව වැඩේට හොදයි කියල අර මගේ යෙහෙළිය යෝජනා කරලා තිබ්බ නමුත් එයාල එහෙම කිව්වම මට බය හිතුන මොකද මට ලොකු අත්දැකීම් නෑ අනිත් එක මොනවගේ අයත් එකකේ මට ගනුදෙනු කරන්න වෙයිද කියල දන්නෙත් නෑ අනිත් ලොකුම දේ මට තියෙන්නේ සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් . මම එක එයාලට පැහැදිලිවම කිවවා. එයාල කිව්වා ඔය තියන් දැනුම හොදටම ඇති මේක ඔයාට කරගන්න පුළුවන් කියල ..මටත් එක අබියෝගයක් නිසා මම සතුටින් බාරගත්ත අනික එයාල මට මන් දැන් ගන්න වැටුප වහේ කිහිපගුණයක් වැඩි වැටුපක් දෙන්න පොරොන්දු උනා සියලුම දීමන සමගින් (2 air ticket per year,vehical,accomadation) ඉතින් දෙයියනේ කව්ද අකමැති වෙන්නේ හැමදේම හොදින් සිද්ද උනා කියල මට හිතුනා මේ ඔක්කොම කටවචනෙන් කියපුව මම එකක් නෑර (ගොනා වගේ ) විස්වාස කලා.
    එයාල කව්වා මට මාර්තුවෙද්දී වගේ යන්න වෙයි ඔක්කොම ලස්තිකරගන්න කියල මම වහාම මම කරගෙන අපු පංති කිහිපය මගේ මිතුරෙකුට බාර කලා . අව්රුද්දෙ මුල නිසා ලොකු ගැටළුවක් උනේ නෑ. ඉගැනිමත් නැවැත්තුව. රැකියාව පමණක් කරගෙන ගියා මොකද වගකීමක් එකපාර අතරල දාන්න බැරි නිසා.. මම මගේ බොස්ට කියල තිබ්බ මෙහෙම අවස්ථාවක් තියනවා මට යන්න උනොත් යන්න දෙන්න කියල. බොස් කිවව හරියටම ඔයා වැඩේ confrm කරගෙන යන්න දවසක් දාගෙන කියන්න කියල මොකද අලුත් කෙනෙක් අරන් පුරුදු කරන්න වෙනවනේ.. ඉතින් මම රැකියාව කරගෙන හිටිය ජනවාරි ඉවර උනා. පෙබරවාරිත් ඉවර උන ඔය අතරේ අර කියපු තැනනට දෙතුන්පාරක් මම අව ගියා එකෙක් එක්කෙනාට මව අදුන්වල දෙන්න ඕන නිසා. මර්තුත් ඉවරයි අප්‍රේල් මාසෙත් අවා ඔය අතරේ එයාලගේ HR එකෙන් මට කතා කරලා කිව්වා පුළුවන් තරම් ඉක්මනට් පාස්පෝට් එක හදාගන්න විස වලට apply කරන්න ඕන කියල ඒ අතරම මට කිව්වා දැන් ඉන්න තැනට resignation දෙන්න කියල. ( මන් එයාලට කියල තිබුනේ මට මාසෙකට කලින් මෙතනට කියන්න ඕන කියලා ).

    මගේ යෙහෙළියත් අනුමත කලා මැයි මාසේ අනිවරෙන් යන්න වෙනවා HR එකෙන් කතා කර කියන්නේ වැඩේ හරි ඔයා බය නැතුව ජොබ් එකෙන් අයින් වෙන්න කියල. මමත් ( ගොනාසේ) මගේ අස්වීමේ ලිපිය දුන්න මාසෙකට කලින් ඉතින් වෙන කෙනෙක් අරන් මගේ යටතේ මම හොදින් ජොබ් එක කියල දුන්නා. මාසේ අන්තිම උනා මගේ පොස්ට් එකට කෙනෙක් ඉන්න නිසා මට ඉදගන්න පුටුවක් පවා නැති උනා නමුත් අර තැනින් කිව්වා වගේ වැඩේ උනේ නෑ. මම නිතරම කතා කලා එයාල එක එක දේවල් කිවව ...මගේ යෙහෙලියටත් මම කතා කලා එයා කව්වා බය නැතුව ඉන්න ඉක්මනටම වැඩේ වෙයි කියල.. මම ඉවත්වෙනව් කියපු දිනේටත් පස්සේ තව දවස් 16( ජුනි 16)ක් හිටිය මම හිටපු ආයතනයේ හොදකම නිසා අන්තිමට බැරිම තැන මම ගෙදර නතර උනා(මට කරන්න වැඩක් එතන තිබුනේ නෑ අලුත් කෙනෙක් ගත්ත නිසා ) මම නිතරම එයාලව සම්බන්ද කරගන්න උත්සහ කලා එත් එයාල කියනවා කරදර කරන්නේපා පුතා ඔයාට අපි දැනුම් දෙන්නම් කිවනේ කියලා.. මගේ යෙහෙළියට කතා කලාම එයා පූන් එක අන්සාර් කරන්නේ නෑ. වෙනත් අංකයකින් ගත්තම මල්ලි මන් රෑට ගන්නම් කියගන්නව. මොනාහරි කියල මව මගරිනවා.. පස්සේ මම මට ආරංචි උනා දැනට සතියකට කලින් project එක එයාල මැයි පටන් අරන් මගේ පොස්ට් එකට වෙන කෙනෙක්ව යවල කියල....මට පොලව පලාගෙන යන්න හිතුන ඇයි මට මෙච්චර බලාපොරොත්තු දුන්නේ.. මමත් මෝඩයෙක් වගේ එයාලගේ පදේට නැටුව . මට පුදුම අසරනකමක් දැනුන මම පොඩ්ඩ පොඩ්ඩ ගොඩනගාගන්න හදපු ජිවිතේ එකපාර සාර්ථක කරගන්න ගිහිල්ල කරගත්තේ තිබුන දේත් නැති කරගත්තු එක. මම දැන් කිසිම අදායම් මාර්ගයක් නැතුව නිකම්ම නිකමෙක් වගේ ගෙදරටවෙලා ඉන්නවා මම එයාලට නැති උනේ තව එක සේවකයෙක් වෙන්න ඇති..එත් මට එයාල මගේ හැමදේම නැති කරා

    මම අයෙත් රැකියාවලට අයදුම් කරන්නයි හිතාගෙන ඉන්නේ එත් ඉන්ටව් එකේදී අහනවා මගෙන් ඇයි අයින් උනේ කියල. ඉතින් මම මේ කතාව කව්වොත් මම මෙච්චර මෝඩයෙක්ද කියල හිතයි ද එතකොටම මාව රිජෙච්ට් වෙයි .. බොරු කියල ජොබ් එකක් ගන්න තරම් අඩු මානසිකත්වයක් මට නෑ . මට මේ වැටුන වලෙන් ගොඩ එන්න රැකියාවන් වල නිරතවෙන සාමාජිකයෝ ඉන්නවනම් මට උදව් වෙන්න රැකියාවක් සොයාගන්න. ..මේ වෙලාවේ හැටියට එක උදව්වකට වැඩ ලොකු පිනක් වෙයි මොකද අදායම් මාර්ගයක් නැතුව මාසයක් දෙකක් ඉන්නවා කියන එක මගේ දැන් තියන තත්වයේ හැටියට කොහෙත්ම කරන්න බැරි වැඩක්. පංති ටික මගේ යාළුවා හොදින් කරගෙන යනවා ඉතින් මන් ඒ ගැන හිතන්නේ නෑ . අව්රුද්ද මද අලුත් පන්තියක් පටන් ගන්න එක මෝඩ වැඩක් ..පුළුවන් කෙනෙක් ඉන්නවනම් මට රැකියාවකට උදව්වක් දෙන්න එක මට ලොකු අතදීමක්... [email protected]
    0756867828

    යකෝ...උඹ පට්ට පොරක්නේ..මගේ ජොබ් එක ලගදී නැතිවුනේ...ඒත් හිනාවෙලා ආතල් එකේ ඉදලා..තවත් එකකට ට්‍රයි කරනවා මම දැන්...
    ඔය වැහිච්ච දොරවල් ගැන හිත හිත ඉන්න ගියොත්
    කිසිම ඇරිච්ච දොරක් පේන්නේ නැහැ
    ඔන්න කිව්වා !

    අායිමත් පටන් ගනින් !
    මිනිස්සුන්ට ඔහොම නෙමෙයි වෙන්නේ !
    කෙල වෙලා ම යන්වා..!

    ඒත් පටන් ගනින්
    මුල ඉදන්
     
    • Wow
    Reactions: Mr.dark

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    Never trust anyone ever. Ubata letter ekak illaganna tibbe ara confirmation ekka. Aparade ban.
    මේක ලර්නින් ලෙසන් එකක්..මගේ යාලුවෙක්ටත් මෙහෙම සීන් එකක් වුනා..කොරෝනා ලං වෙන කොටම ....
    අල්ලපු වත්තත් පය ගහපු වත්තත් නැති සීන් එකක්

    උ අලුතින් දාලා ආයිමත් වැඩ පට්ටාන් ගත්තා
    ලියුමක් ඉල්ලගන්න එක වටිනවා
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    ado me wage sherlock Holmes story ekak thibuna. mathakada ubalata

    twinla ekek wage awith fake job ekak deela old job ekata resignation denna kiyanawa. eeta passe uu wage wes walan gihin mankolla kanawa