ජිවිතේ නිකන් එක තැනක හිර වෙලා වගේ

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ගෙදරින් පලයන්

    පොඩි කාමරයක් අරන් එකේ ජීවත් වෙයන් මහ එවුන්ගෙ උදව් නැතුව.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,783
    9,156
    113
    මචන් තමන්ට හීනයක් තියාගනින්. හීනයක් කියල කිවුවෙ අපිට මහන්සි උනොත් උනන්දු උනොත් කරන්න පුලුවන් දේවල් තියනවනෙ. අන්න ඒව. කවද හරි ඒ හීනෙ හැබෑ කරගන්නව කියල හිතපන්. මොකද මොන ප්‍රශ්නෙ ආවත් අපිව ආයෙත් උස්සල තියන්නෙ අන්න ඒ හීනෙ.
    Sisyphus is laughing somewhere.
     

    NAPIER24

    Junior member
  • Jun 17, 2015
    69
    60
    18
    Tech vde hdhai mchn,igenagaththoth dhyk e peththen busness ekak hri krnna plvn,dhn blpnko e vge mnssunta kchchra demand ekak thyeda kyla,
     

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    job ekakata gihin tikak busy weddi oka hari yai mulin job ekak hoyaganin ake yalowo set wei ubata weekends wala set wela kohe hari palayan gedara hitiyotnam tawat kalakanni wei
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,294
    10,584
    113
    ලොකුවට හිතන්න දෙයක් නෑ බන්..අපිත් ඔහොම තමයි.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,499
    113
    25 යිනේ තාම පරක්කු නෑ.ටාර්ගට් එකකට වැඩක් කරපන්. බිස්නස් එකකට බැහැපන්. උදව් කරන්න ගොඩක් අය මේ එළකිරියෙම ඉන්නවා.අමුතුවෙන් යාලුවෝ ඕනේ නෑ.එලකිරිය කියන්නේ යාලුවෝ ගොඩක්. කරට අතදහාගෙන පොඩි ශොට් එකක් දාගෙන පාටියක් එහෙම දාගෙන ඉන්න යාලුවෝ ඕනෙනම් උබ සල්ලි ටිකක් හම්බ කරගත්තු දවසට ඕනේ තරම් සෙට් වෙයි.නැති නෑදෑයොත් සෙට් වෙයි.හැබැයි එහෙම අය අතේ දුරින් තියාගන්න. ඊට වඩා ගොඩක් වටිනවා මේ එළකිරියේ ඉන්න යාලුවෝ. මට මේ ළගදි අවුරුදු 10 ක් විතර ෆෝන් එකකින්වත් කතා කරපු නැති නෑදෑයෙක් කතා කලා වාහනයක් ගන්න ඇපේට මගේ අත්සන ගන්න කියලා. මම අතීතය මතක් කරලා දුන්නා.ආපහු කතා කලේ නෑ.

    දැන්ම කරන දෙයක් පටන් ගනින්. අවුරුදු 7 ක් වෙද්දි ගේමක් ගහන්න පුලුවන් අනිවාර්යෙන්ම.ගැම්ම එන්නේ සල්ලි හෝ ප්‍රසිද්ධිය තිබ්බොත් විතරයි