ජිවිතේ නිකන් එක තැනක හිර වෙලා වගේ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,411
    100,352
    113
    තනියම කොහෙ යන්න ද බං😒
    තනියක් නෑ බස් එකකට නැගල ජනේලක් අයින අල්ලගෙන පලයන් ඔය කොහේ හරි ගිහින් රූම් එකක් අරගෙන දවසක් ඉදල ආයෙ වරෙන්.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මචන් තමන්ට හීනයක් තියාගනින්. හීනයක් කියල කිවුවෙ අපිට මහන්සි උනොත් උනන්දු උනොත් කරන්න පුලුවන් දේවල් තියනවනෙ. අන්න ඒව. කවද හරි ඒ හීනෙ හැබෑ කරගන්නව කියල හිතපන්. මොකද මොන ප්‍රශ්නෙ ආවත් අපිව ආයෙත් උස්සල තියන්නෙ අන්න ඒ හීනෙ.
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    mulinma aga wenas kara ganna workout paarak daanna gym gihin hari gedaradi hari.. job ekk hoya ganin..thaman kamthi deyak igena ganin class gihin hari self study hari free resources ona tharam thiyenawa.

    job ekk nokara gedaratama wela hitiyama oka wenawa boot eka nisama kiyannath ba kello inne bn ona tharam .
     

    Dinithm

    Junior member
  • Feb 3, 2008
    92
    72
    18
    මගේ ජිවිතේ නිකන් එක තැනකින් හිර වෙලා වගේ. මං ගැන කිව්වොත් මට අවුරුදු 25. මං එලේවල් වලට විතරයි ඉගෙනගත්තේ. ඒකත් ෆෙල්. එතනින් එහාට ප්‍රයිවට් කැම්පස් එකකට ගිහින් උගනානත් අම්මලාට සල්ලි තිබුණ නෑ. දැනට මන් ෆ්‍රිලාන්සින් කරන්නේ එකත් ඔඩාර් එකක් ආවොත් කරනවා නැත්නම් මුකුත් නෑ. මට කියලා යාළුවෝ කිසිම කෙනෙක් නෑ. සොසල් මිඩිය වලින් සෙට් උන කීපදෙනෙක් ඉන්නවා ඒත් හම්බෙන්නේ නෑ. අලුතෙන් යාළුවෝ හදාගන්නත් මන් වැඩිය එළි පහලියට යන්නේ නෑ. මං අවුරුදු 2.5කට කලින් බූට් එකක් කෑව. ඒකෙන් පස්සේ වගේ මෙහෙම උනේ. දැන් නම් මට ගානක් නෑ ඒක ගැන. මං අවුරුදු 3කට කලින් මෙහෙම හිටියේ නෑ. අලුත් දේවල් පස්සේ හොයන් ගිය. අලුත් දේවල් ඉගෙනගත්තා අත්හදා බැලුවා. දැන් ඒ කිසි දෙයක් නෑ. මේ දවස් වල ඔන්ලයින් උගනන නිසා මං කොස් එකක රෙජිස්ටර් වෙලා ඒක ඉගෙනගන්න බැලුවා. එකවත් හරියට වෙන්නේ නෑ. දැන් මං ගොඩක් කම්මැලි වෙලා තියෙන්නේ. මහතුත් වෙලා ඇගත් හොඳටම කැත වෙලා ඒත් කිසිම ගානක් නෑ ඔහේ ජිවිතේ ගෙවනවා. මට මේ ජිවිතේ ගෙවන විදිය වෙනස් කරන්න උවමනාවන් තියෙන්නේ. මං කීප වතාවක්ම උත්සාහ කර දවසක් දෙකක් තුනක් වෙන විදියටම ඉතැකි ඊට පස්සේ ආයෙම පරණ කොන්ෆෝට් සොන් එකටම එනවා. මං මේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරගන්නේ කොහොමද? එහෙම වෙනස් කරපු අය ඉන්නවනම් අත් දැකීම් එක්ක උපදෙස් ටිකක් දෙms.

     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    රටකට පලයන් .වෙන විසඳුමක් නැහැ .ලංකාවෙ හිටියොත් ඔය සීන් එක තමා .එකම තැන වගෙ ජීවිතෙ .
    Ow ratakata giyoth kammali nathuwa wena magul nathuwa wadak karagena inna thibba
     
    • Like
    Reactions: kasun_kbp

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,582
    4,335
    113
    අපිත් ඔහොම තමා. වෙනසකට තියෙන්නේ වයස විතරයි. ආ, අනික ඇඟ මහත නෑ. මොකද රස්සාවට යනවා වගේ හැමදාම 3.30ට ජිම්කානා යනවා. ඒක වරද්දන්නෙ නෑ.
    ඒ වෙලාවට ජිම් කානා යම්නේ උබ රම්සාවක් කරම්නේ නැම්ද
     
    • Sad
    Reactions: Heshan Daminda

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    technical college wala watina courses tiyenawa. ekak karapan. salli yanne na. job walata kollonwa illanawa tech eken. yawanna kollo na. sathi 2 kata kalin nvq 6 karapu kollonwa illuwa middle east company ekakata. exp balanne na.
     
    • Like
    Reactions: TWishwadeepa

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    අපිත් ඔහොම තමා. වෙනසකට තියෙන්නේ වයස විතරයි. ආ, අනික ඇඟ මහත නෑ. මොකද රස්සාවට යනවා වගේ හැමදාම 3.30ට ජිම්කානා යනවා. ඒක වරද්දන්නෙ නෑ.
    maru time ekatane bn ubath gym yanne :lol:
     
    • Haha
    Reactions: Heshan Daminda

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @kavindutim1995
    පළවෙනියෙන්ම ජීවිතේ අරමුණක් හදාගන්න. ඔය වයසේදී ගොඩක් දෙනෙක්ට වෙන ප්‍රශ්ණයක් ඕක. කොලේක ලියන්න අවුරුදු 30 වෙනකොට මම මේ දේවල් ටික සම්පූර්ණ කරගන්නවා කියලා.
    කෙල්ලෙක් අත ඇරිච්ච පළියට ජීවිතේ වට්ටගන්න එපා.මම දන්න එකෙකුත් ඉන්නවා දැන් අවුරුදු 30ත් පැනලා මෙලෝ වැඩක් නොකර ගෙදරට වෙලා ඉන්නවා ගෑණු හුටපටයක් නිසා.උඹම හිතපන් උඹව එපා කියලා ගිය කෙල්ලෙක් ගැන හිතල ජීවිතේ ඇයි නාස්ති කරගන්නේ ?
    ආසා දෙයක් ඉගෙන ගන්න බලන්න.දැන් ඉස්සරට වඩා කොච්චර දේවල් ඉගෙන ගන්න අවස්ථාව තියෙනවද ?
     
    • Like
    Reactions: kasun_kbp

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    අපිත් ඔහොම තමා. වෙනසකට තියෙන්නේ වයස විතරයි. ආ, අනික ඇඟ මහත නෑ. මොකද රස්සාවට යනවා වගේ හැමදාම 3.30ට ජිම්කානා යනවා. ඒක වරද්දන්නෙ නෑ.

    3.30 gym rasne nedda bn
    ganu wage podi barak ussala ,gameh unta penna dadiya peragena enawa sinhaya wage ,that's his secrete
     
    • Like
    Reactions: kasun_kbp

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,100
    113
    34
    Kalutara
    ඒ වෙලාවට ජිම් කානා යම්නේ උබ රම්සාවක් කරම්නේ නැම්ද
    ජිම් යන එක තමා රස්සාව

    ganu wage podi barak ussala ,gameh unta penna dadiya peragena enawa sinhaya wage ,that's his secrete
    අයියා හරි අයියේ
    ------ Post added on Mar 27, 2021 at 7:56 PM
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මචන් තමාට තම අතමය සෙවනැල්ල.. උඹම හිතපන් මොකද්ද මම කරන්න ඕනේ කියලා.. උදෙන්ම නැගිටලා ගේම ගහපන්.. තමා විසින්ම මෝටිවේට් වෙයන්.. උඹ ඉස්සරහට යන්න ආස පැත්තෙන් ඉගෙන ගනින්... ජොබකට සෙට් වෙයන්... එතකොට ඔය ප්‍රශ්න හරි යනවා.. මුකුත් බලාපොරොත්තුවක් නැතුව ඔහේ කාලය කා දමන්න එපා...
    This is good advice
    Good luck mate
    PM me if u want to talk to someone
    NO HOMO :P
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මටත් ඔහම.කාලයක් තිබ්බා බං.සල්ලි හොයපන්.නැතිවුන ගොඩක් දෙවල්.ලැබෙයි
     
    • Like
    Reactions: Solo Rider