ජිවිතේ නිකන් එක තැනක හිර වෙලා වගේ

kavindutim1995

Active member
  • Sep 23, 2018
    77
    132
    33
    මගේ ජිවිතේ නිකන් එක තැනකින් හිර වෙලා වගේ. මං ගැන කිව්වොත් මට අවුරුදු 25. මං එලේවල් වලට විතරයි ඉගෙනගත්තේ. ඒකත් ෆෙල්. එතනින් එහාට ප්‍රයිවට් කැම්පස් එකකට ගිහින් උගනානත් අම්මලාට සල්ලි තිබුණ නෑ. දැනට මන් ෆ්‍රිලාන්සින් කරන්නේ එකත් ඔඩාර් එකක් ආවොත් කරනවා නැත්නම් මුකුත් නෑ. මට කියලා යාළුවෝ කිසිම කෙනෙක් නෑ. සොසල් මිඩිය වලින් සෙට් උන කීපදෙනෙක් ඉන්නවා ඒත් හම්බෙන්නේ නෑ. අලුතෙන් යාළුවෝ හදාගන්නත් මන් වැඩිය එළි පහලියට යන්නේ නෑ. මං අවුරුදු 2.5කට කලින් බූට් එකක් කෑව. ඒකෙන් පස්සේ වගේ මෙහෙම උනේ. දැන් නම් මට ගානක් නෑ ඒක ගැන. මං අවුරුදු 3කට කලින් මෙහෙම හිටියේ නෑ. අලුත් දේවල් පස්සේ හොයන් ගිය. අලුත් දේවල් ඉගෙනගත්තා අත්හදා බැලුවා. දැන් ඒ කිසි දෙයක් නෑ. මේ දවස් වල ඔන්ලයින් උගනන නිසා මං කොස් එකක රෙජිස්ටර් වෙලා ඒක ඉගෙනගන්න බැලුවා. එකවත් හරියට වෙන්නේ නෑ. දැන් මං ගොඩක් කම්මැලි වෙලා තියෙන්නේ. මහතුත් වෙලා ඇගත් හොඳටම කැත වෙලා ඒත් කිසිම ගානක් නෑ ඔහේ ජිවිතේ ගෙවනවා. මට මේ ජිවිතේ ගෙවන විදිය වෙනස් කරන්න උවමනාවන් තියෙන්නේ. මං කීප වතාවක්ම උත්සාහ කර දවසක් දෙකක් තුනක් වෙන විදියටම ඉතැකි ඊට පස්සේ ආයෙම පරණ කොන්ෆෝට් සොන් එකටම එනවා. මං මේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරගන්නේ කොහොමද? එහෙම වෙනස් කරපු අය ඉන්නවනම් අත් දැකීම් එක්ක උපදෙස් ටිකක් දෙන්න.
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    මචන් තමාට තම අතමය සෙවනැල්ල.. උඹම හිතපන් මොකද්ද මම කරන්න ඕනේ කියලා.. උදෙන්ම නැගිටලා ගේම ගහපන්.. තමා විසින්ම මෝටිවේට් වෙයන්.. උඹ ඉස්සරහට යන්න ආස පැත්තෙන් ඉගෙන ගනින්... ජොබකට සෙට් වෙයන්... එතකොට ඔය ප්‍රශ්න හරි යනවා.. මුකුත් බලාපොරොත්තුවක් නැතුව ඔහේ කාලය කා දමන්න එපා...
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    Habits are important. Umba wela thyenne kammali kame gedarata wela inna eka habit ekak wela. eka mulinma nathi karaganna , udema nagitapan. Run ekak workout ekak daapan. Eeeta passe karanna wada pothaka liyala , nikan gedara kammali kame inne nathuwa podi deyak hari karala time eka invest karapan.. Sathi dekak withara kochchara amaru unath busy wela habit ekak hadaganin.. eeta passe umbata motivation ekak goal ekak himeeta hada ganna puluwan
     
    very good answer... :love2:
     
    • Like
    Reactions: Solo Rider

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මගේ ජිවිතේ නිකන් එක තැනකින් හිර වෙලා වගේ. මං ගැන කිව්වොත් මට අවුරුදු 25. මං එලේවල් වලට විතරයි ඉගෙනගත්තේ. ඒකත් ෆෙල්. එතනින් එහාට ප්‍රයිවට් කැම්පස් එකකට ගිහින් උගනානත් අම්මලාට සල්ලි තිබුණ නෑ. දැනට මන් ෆ්‍රිලාන්සින් කරන්නේ එකත් ඔඩාර් එකක් ආවොත් කරනවා නැත්නම් මුකුත් නෑ. මට කියලා යාළුවෝ කිසිම කෙනෙක් නෑ. සොසල් මිඩිය වලින් සෙට් උන කීපදෙනෙක් ඉන්නවා ඒත් හම්බෙන්නේ නෑ. අලුතෙන් යාළුවෝ හදාගන්නත් මන් වැඩිය එළි පහලියට යන්නේ නෑ. මං අවුරුදු 2.5කට කලින් බූට් එකක් කෑව. ඒකෙන් පස්සේ වගේ මෙහෙම උනේ. දැන් නම් මට ගානක් නෑ ඒක ගැන. මං අවුරුදු 3කට කලින් මෙහෙම හිටියේ නෑ. අලුත් දේවල් පස්සේ හොයන් ගිය. අලුත් දේවල් ඉගෙනගත්තා අත්හදා බැලුවා. දැන් ඒ කිසි දෙයක් නෑ. මේ දවස් වල ඔන්ලයින් උගනන නිසා මං කොස් එකක රෙජිස්ටර් වෙලා ඒක ඉගෙනගන්න බැලුවා. එකවත් හරියට වෙන්නේ නෑ. දැන් මං ගොඩක් කම්මැලි වෙලා තියෙන්නේ. මහතුත් වෙලා ඇගත් හොඳටම කැත වෙලා ඒත් කිසිම ගානක් නෑ ඔහේ ජිවිතේ ගෙවනවා. මට මේ ජිවිතේ ගෙවන විදිය වෙනස් කරන්න උවමනාවන් තියෙන්නේ. මං කීප වතාවක්ම උත්සාහ කර දවසක් දෙකක් තුනක් වෙන විදියටම ඉතැකි ඊට පස්සේ ආයෙම පරණ කොන්ෆෝට් සොන් එකටම එනවා. මං මේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරගන්නේ කොහොමද? එහෙම වෙනස් කරපු අය ඉන්නවනම් අත් දැකීම් එක්ක උපදෙස් ටිකක් දෙන්න.

    mehemai bn oya seen eka ada jiwath wena goda denekta tynwa palaweni de aga mahath wela ehema nm poddak eliyata bahala wadak krnna or exercise parak danna bn thawa deyak gewal paththe yaluwo tikak hri ashre krnna mama me kynne gothayoo ashre krnna kyl neme hode bn

    anith de wada api gawata enne na bn plwn nm elakiri eke hri promotion ekak danna bn eka digata tika kalayak mahansi wenna bn anith de ganu lamek gana hithanna gana proposal ekak hri blnna

    mata baha mata naha ema hithanna epa hamadetama mul wenne ape hitha bn apita positive hithanna plwn nm godak dewal change krnna plwn bn apita ekja nsa oya gana wshwasa krnna ekama de wadipura effort ekak dala wada krnna

    free welwata bana tikak ahnna realistic wnna try krnna hithana wdya wenas krnna auto hamadema wenaas wei help ekak onenm PM ekak dala tynna bn
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,257
    1
    101,101
    113
    34
    Kalutara
    අපිත් ඔහොම තමා. වෙනසකට තියෙන්නේ වයස විතරයි. ආ, අනික ඇඟ මහත නෑ. මොකද රස්සාවට යනවා වගේ හැමදාම 3.30ට ජිම්කානා යනවා. ඒක වරද්දන්නෙ නෑ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,453
    67,794
    113
    අපිත් ඔහොම තමා. වෙනසකට තියෙන්නේ වයස විතරයි. ආ, අනික ඇඟ මහත නෑ. මොකද රස්සාවට යනවා වගේ හැමදාම 3.30ට ජිම්කානා යනවා. ඒක වරද්දන්නෙ නෑ.
    3.30 gym rasne nedda bn
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,619
    22,762
    113
    අම්බකිස්ස
    බඩු ටික පැක් කරගෙන උදේම පලයන් කොහෙ හරි ඇවිදින්න.මම නන් දැන් මේ එහෙම හිතිලා රවුමක් දාලා ගිහින් එන් ගමන්
     
    • Love
    • Like
    Reactions: NRTG and $Gangster$

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    බඩු ටික පැක් කරගෙන උදේම පලයන් කොහෙ හරි ඇවිදින්න.මම නන් දැන් මේ එහෙම හිතිලා රවුමක් දාලා ගිහින් එන් ගමන්
    තනියම කොහෙ යන්න ද බං😒
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,248
    24,979
    113
    tracing Geo-location.. ... ...
    Karanna amaru goal ekak dekak set karaganin. Kellek Hoya ganin. Jiwitheta Prashna tikak hadaganin ethakota kammalikam na.

    mulin eliyata bahala poddak awidala waren. Ge Asse idala ubata pissu hadei nathnam. Gym ekakata ehema palayan yaluwo tikak set wei
     
    • Like
    Reactions: Piyathissa