dukai bn memories
ow attetama ada wage dawasaka danenawa. huulla huulla hitiya e kale. anduwath ekka ban mama dawas ganan. Rs. 100,000 witara arakku beela athi masa dekak. hamadama office arila eddi bonawa maai yaluwekui bill eka 5000 aniwaa.
dukai bn memories
Kawadawath adare hambune nathi aya duk wennada sathutu wennada kiyala hitha ganna ba
මටත් ඔය scene එක තව ටික කාලෙකින් වෙයි.මටත් ඔය විදිහටම ඕක කලපනා වුනා අද, මේ post එක දකින්නත් කලින්. ඔය සිංදුවනමන් මතක් වුන්නෑ ලොල්.
මටනන් තාම ගැලපෙන කෙනෙක් හම්බුන්නැ බඳින්න තරන්. ඒත් කොහොම හරි හොයාගන්නව. ඉස්සරහට තමයි යන්නේ මාත්.![]()
මචන් අර අවුරුදු 26ට නොකලපු දේවල් මාස හයට කලා කීවේ.. ඒ මොනාද බන්? PM එකක් දාල හරි කියාන්කො මේම බැයිනම්
මටත් උබේ සීන් එක වෙයිද දන්නේ නෑ ඉස්සරහටGood Luck මචන්
![]()