ජිවිතේ බෝරිං වගේ

starcred007

Well-known member
  • Jul 4, 2020
    1,589
    2
    1,755
    113
    On a Cloud
    කම්මැලිකම, පසුගාමීබව, වගකීමක් ගන්නේ නැති කම, ජිවිතේ ඉස්සරහ ගැන හිතන්නේ නැති කම වගේ දේවල් දැනෙන්නේ හෝමෝන වල මොකක් හරි නිසාද බන් වයස 31 ක් වෙලත් ජිවිතේ ඉස්සරහ ගැන හිතෙන්නෙම නෑ. පට්ට කම්මැලි කමක් දැනෙන්නේ....
    Same But I am 32 yrs... :lol:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,147
    67,483
    113
    oya ratawal wala innakota vitamin D tablets ganna one neda.ubata seasonal mood swings hedigena enawa athi