අඩෝ අපිට පොඩි කාලේ ඉදල අම්මා අප්පා නංගි මල්ලි නැන්ද මාමා අරකා මේකා අපිට ගැටුන හැම එකාම එක එක රෙද්දවල් ගොඩක් ඉගැන්නුවා.
උඹත් ලංකාවේ හැදුන සාමාන්‍ය පවුලක එකෙක්(කොල්ලෙක්) නම් උඹ ගැටිච්ච සමාජේ එක්ක උඹේ ඔලුවට ඔබපු ඒ දේවල් වල summary එක ගොඩක් වෙලාවට ඉගෙන ගනින්, රස්සාවක් කරපන්, හම්බ කරපන් සම්පත් රැස් කරපන් කාටවත් ඇත නොපා ජීවත් වෙයන් වගේ එකක්ද? මට නම් මම හැදිච්ච ලොකුවුන ගැටිච්ච සමාජෙන් මගේ ජිවිතේ ට දුන්න ලොකුම අරමුණ ඕක.
චුටි කලේ ඉදන් අපිව දක්කන්නෙත් ඔය අරමුණට. මුලදී ගෙවල් වලින් බලෙන් ඕකට දක්කනවා. පස්සේ සමහරුන්ගේ ඔළුවල ඕක පත්තියන් වෙලා ඌම හිතලා උවමනාවෙන් ඕක පස්සේ පන්නනවා. සමහරු ඕක ගණන් ගන්නේ නෑ. උට කෙලවෙනවා. සමාජෙන් උට ටොකු ඇනල කියලා දෙනවා උට දීපු grand purpose එකෙන් ගැලවෙන්න හදපු එකේ විපාකේ. ඌ ආයේ වීරිය අරන් තටමනවා. ටික දවසකින් හිතෙනවා මොන හුත්තක් ද මේ ජිවිතේ කියලා. එකරලා ආයේ තටමනවා. ඔය කොයිකගේ ජිවිත කාලයක් ගත්තත් වැඩිම කාලයක් ශ්‍රමයක් වැය කරන්නේ ඕකට. මොකද ඔය අරමුණ අතැරලා මේ ලෝකේ ජිවත් වෙන්න survive වෙන්න බෑ.
ඔය එක්කම හැම එකාගේම ඇතුලේ ඉන්නවා වෙනත් ජීවියෙක්. ඌ හෙන adventurous + curious. ඌට එක එක අත්දැකීම් ලබාගන්න අසයි. ඒවගෙන් සමහර ඒවාට ඌ ටිකක් වැඩිපුර ආසයි. ඒ අත්දැකීම් ඌ ආයේ ආයේ විදින්න ආසයි. ඌ හෙන sophisticated. routine වලට ඌ ආස නෑ. ඌ ආස නිදහසේ ආතල් එකේ ඉන්න, ඌ කැමති දේවල් කරන්න. දේවල් අත්හදා බලන්න. ඌ ආසයි. උගේ පාඩුවේ ඌ ඉන්න ආසයි.
ඔන්න ඔය ජීවියෝ දෙන්නා balance කරගෙන යන එක තමයි ගේම. ඒක තමයි අමාරුම වැඩේ. සමහරු ඕක ගානට balance කරගන්නවා. උන් ජිවිතේ බොහොම සන්තෝසෙන් ඉන්නවා.
තව කොටසක් අර adventurous sophisticated ජිවියාව මරල හිර කරලා ඌව අමතක කරලා අනිත් ජිවීයත් එක්ක රෙවෙනකම් තටමනවා. උන් සම්පත් රැස් කරනවා. තරාතිරම් ගන්නවා. හැමෝම උන්ව සමරනවා සාර්ථකයි කියලා. හැබැයි උන්ගේ ජීවිත හිස්. හැරිලා බලුවුත් මැරෙන්න කලින් තමන්ගේ ජිවිත අත්දැකීම දිහා, තමන් කැමති හැම දේම අතැරලා රෙවෙන්න රෙවෙන්න තටමලා විතරයි තියෙන්නේ.
අම්මටසිරි ඊලගට අපි වෙනවට බයම ජාතිය. සමාජෙට එපා කරපු ජාතිය. සමාජෙන් උන්ට දුන්න grand purpose එක බල්ලට දාපු ජාතිය. උන් මේ මොහොතේ පට්ට අතල් එකේ ඉන්නවා . උන්ට හිතෙන දේ කරනවා. අත්දැකීම් එකතු කරනවා. නිදහසේ ඉන්නවා. හැබෙයි තව එකෙක් මත යැපෙනවා. යෙපෙන්න එකෙක් නැති දවසක ඌ අතරමන් වෙනවා. හැබැයි මුන්ට ආසා හැමදේම විදින්න කරන්න බෑ. මොකද පශ්තාත් නුතන යුගයේ ලැට් එකටත් pay wall එකක් දාල තියෙන්නේ. මුනුත් කොයි වෙලාවේ හරි තටමනවා අඩුම මේ මොහොත වෙනුවෙන් හරි. උන්ට නගින්න බැරි pay wall ගොඩයි. උගෙ will එක ෆ්‍රී කියලා ඌ හිතනා හිටියට උගේ experience එක limited. උගේ සතුටත් එකට සාපේක්ෂව limited. ඌ ඉන්නේ pay walls එක්ක කේන්තියෙන්. මේ කෙන්තියේ තරම උගෙන් හොද නරක ප්‍රශ්ණ කරනවා. ඌ එක තැන කැරකෙනවා.
අඩෝ අපේ ඇතුලේ ඉන්න මේ survive වෙන්න දගලන ජිවියයි දේවල් experience කරන්න දගලන ජිවියයි balance කරන්න consciously effort එකක් දානකොට තේරෙනවා එකේ සංකීර්ණකම. උඹලටත් එහෙමද? සීන් එක අපි ගැටෙන ලොකුවෙන සමාජෙම තමයි මේ දෙන්න tune කරලා තියෙන්නේ.
දවස් කීපයක් කල්පනා කරලා කරලා පිස්සු හැදිලා ඉන්නේ ඕයි.
ලියන්න හිතාන අවේ වෙන හුත්තක් ලිව්වේ වෙන හුත්තක්.