මොන හුත්තක්ද බන් මේ ජිවිතේ?

redux

Well-known member
  • Feb 19, 2017
    7,394
    10,564
    113
    ඔය එක්කම හැම එකාගේම ඇතුලේ ඉන්නවා වෙනත් ජීවියෙක්. ඌ හෙන adventurous + curious. ඌට එක එක අත්දැකීම් ලබාගන්න අසයි
    ඉතින් උඹේ ඔය ආසාවල්, adventurous හැගීම් දෙන්නෙත් සමාජයෙන්, මීඩියා වලින්ම නෙ. නැතුව ඕව ඉබේ පහල වෙන්න නෑනෙ

    ඔය තමන් හරි මහා ලොකු unique කියල හිතන් ඉන්න උන් සීයක් අරන් එක තැනකට ගොඩ ගැහුවොත් උන් අන්තිමට කැමති ඒකම දේවල් සෙට් එක.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    18,157
    17,566

    Unique කතාවක්වත් media වලින් එන එකක්වත් නෙමෙයි. මිනිස් වර්ගයා මේ තාක්කල් ආවෙත් කුතුහලය කියන දේ හින්ද. මිනිස්සු මැරෙන්න හරි කැලේ තියෙන ගෙඩි කාලා බැලුව.
     
    • Like
    Reactions: Yin And Yang

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    10,418
    12,919
    113
    Ampara
    @hirikiththa ඇතුලේ ඉන්න ජීවියාට ඔනේ දේ උඹේ කේන්දරෙන් පේනවනම් බයවෙන්න දෙයක් නෑ.. ඒ ජීවියාට ඔනේ දේ කරන්න සම්ප්‍රදායටත් අනුගත වෙලා.. මමනම් කරන්නේ එහෙමයි... කවුරු එපා කිව්වත් මට ඔනේ දේ තමයි මමනම් කරන්නේ..එහෙමයි කියලා සමාජේට පිටු පාන්නෙත් නෑ.. මැරෙන දවසේදි දුක් වෙන්න වැඩ කරන්නේ නෑ..අනිත් අයට නැති විශෙෂ skills මට තියනවා.. සමාජය ඒක ගණන් ගත්තත් එකයි නැතත් එකයි..අපිට රස්සා දෙන එවුන්ට මමනම් යට වෙන්නේ නෑ.. මගේ වැඩේ මම කරලායි මැරෙන්නේ...
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    7,394
    10,564
    113
    Unique කතාවක්වත් media වලින් එන එකක්වත් නෙමෙයි. මිනිස් වර්ගයා මේ තාක්කල් ආවෙත් කුතුහලය කියන දේ හින්ද. මිනිස්සු මැරෙන්න හරි කැලේ තියෙන ගෙඩි කාලා බැලුව.
    මිනිස්සු ගෙඩි කෑවේ ගෝත්‍ර පිටින් මිසක් තනි උන් හැටියට නෙමෙයි. ඒ කාලෙ මම හරි නිදහසේ හිතන එකෙක් කියල හිටියනං ඌ කන්න බොන්න නැතුව මැරෙනව

    අනිත් එක අපි දැන් ඉන්නෙ ගෝත්‍ර අවදියෙ නෙමෙයිනේ. අපේ ආසාවල් දැන් ඔක්කොම හැදෙන්නෙ media වලින්
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    19,776
    9,217
    113
    Sherwood වගේ තැනක
    මචන් මටත් meaningful දෙයක් කරන්න උවමනාව තියෙන එකෙක්. හැබැයි මම ඉන්නෙ ඒක කරන්න නන් ඔක්කොටම කලින් comfort zone එකක ඔලුවෙ නිදහසේ ඉන්න පුලුවන් ගානට passive income එකක් හැදෙන්න ඕනෙ. එතන ඉඳන් හැමදේම බෝනස් නිසා අපිට දේවල් හිතල අර්තාන්විත දෙයක් කරන්න පුලුවන්. නැත්තන් අපි හැමදාම struggle කරනව විතරයි.

    උඹේ මේ කතාවට මගේ සත පනහ එකතු කරන්නං.. උඹත් එක්ක සීයට සීයක් එකඟයි , මමත් හිතන්නෙ මේ විදිහමයි.. මටත් ලොකු පුකේ කඩියෙක් ඉන්නව ඉම්පැක්ට් ෆුල් මිනිහෙක් වෙන්න , ජීවිතේ ඔහේ ගෙවන්නං වාලෙ ගෙවන්නෙ නැතුව මටත් ආත්ම තෘප්තියක් ලැබෙන අනික් මිනිස්සුන්ටත් වැඩක් ඇති මිනිහෙක් වෙන්න/ දෙයක් කරන්න. මමත් හිතනව අඩෝ පැසිව් ඉන්කම් එකක් හදාගන්නව ඉස්සෙල්ලම ඊට පස්සෙ ගොඩ, ඊට පස්සෙ ෆ්‍රීඩම් කියල..

    හැබැයි දැන් මේ යන්නෙ මගේ පොඩ්ඩක් ඔය තින්කින් එකෙන් වෙන තැනකට ශිෆ්ට් වෙන අවධිය..
    දැන් උඹ හිතන විදිහ මට තේරෙනව.. උඹ දැන් දහ අතේ කල්පනා කරනව මොලේ වෙහෙසනව පැසිව් ඉන්කම් එකක් හදා ගන්න විදිහ ගැන. උඹ දැං කරන ජොබ් එක ජීවත් වෙන ලයිෆ්ස්ටයිල් එකට ඇත්තටම උඹ කැමති නෑ, නමුත් උඹ හිතනව මේ කට්ට කනව ටික කාලයක් , පැසිව් ඉන්කම් එක හදාගන්නව ඊට පස්සෙ ගොඩ කියල .

    හැබැයි උඹ ඔය කියන පැසිව් ඉන්කම් එක තමයි උබේ හයිපර් ෆෝකස් එක. උඹ ඒක ඔලුවෙ මවාගෙන මේ දැන් ගෙවන ජීවිතේ ටිකක් euphoric ලෙවල් එකකින් ගෙවාගන්නව. ඇත්තටම මමත් ටිකක් එහෙමයි. හැබැයි මට මේ ලඟකදි ඉඳල තේරෙන්න ගත්ත පැසිව් ඉන්කම් ආතල් එකෙන් අපි මේ කාලය ගෙවාගත්තට පැසිව් ඉන්කම් එකක් වුනත් මේන්ටේන් කරන වෙනව යම්තාක් දුරකට.. එකත් එක්තරා විදිහක ස්ට්‍රගල් එකක්. අපි හොයන ෆ්‍රීඩම් එක ඇත්තටම ලැබෙනවද කියල අපිට ගැරන්ට් කරන්න බෑ.. අපි බලාපොරොත්තු වෙන හැම දේම ඒ විදිහට වෙනවද කියල ගැරන්ට් කරන්න බෑ.. හැබැයි ඒ බලාපොරොත්තුවෙන් අපි euphoric ස්ටේට් එකක වර්තමාන කාලය මිස් කරගන්නව කියල තමයි මට නං හිතෙන්නෙ.

    තව හිතුන වෙලාවට කොටන්නං.. කොටන්න ආපු දේ දැං අමතකයි 😅 :ROFLMAO:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    18,157
    17,566
    113
    මිනිස්සු ගෙඩි කෑවේ ගෝත්‍ර පිටින් මිසක් තනි උන් හැටියට නෙමෙයි. ඒ කාලෙ මම හරි නිදහසේ හිතන එකෙක් කියල හිටියනං ඌ කන්න බොන්න නැතුව මැරෙනව

    අනිත් එක අපි දැන් ඉන්නෙ ගෝත්‍ර අවදියෙ නෙමෙයිනේ. අපේ ආසාවල් දැන් ඔක්කොම හැදෙන්නෙ media වලින්
    ගෝත්‍ර වල උන් 8-5 වැඩ කරේ නෑ බන්. ඒ කාලෙ ජීවිත ස්වභාවයෙන්ම adventurous. කාර්මීකරණය දක්වා මිනිස්සුන්ගෙ ජීව්ත එහෙමයි තිබ්බෙ.
    දැන් උනත් ගම්වල ගොවියන්ගෙ ජීවිත එහෙමයි. උන් වැස්ස බලනව වී ටික දානව. අලිය එනකන් පැල රකිනව. උදෙන් කුඹුරට යනව 2-3 වෙද්දි ගෙදර. කයියක් ගහනව හේනක් කොටනව. පන්සලට යනව. වැවක නානව.
    Routine ජීවිත නෙමෙයි.
    OP කියන දේ ඇවිල්ල ආසාවක් නෙමෙයි. ඒක instinct එකක්. අපිට මෙහෙම වෙන්න ආසයි නෙමෙයි අපි කොහොමත් එහෙම තමයි. අපිට නොගැලපෙන දේවල් කරන්න වෙලා තියෙන එක පට්ට uncomfortable. කැපී පේන්න පුපේ අමාරුවක් නෙමෙයි මේක.

    පහුගිය දශක කීපයක් ඇතුළත ඇති වෙච්ච ධනවාදය මූලික කරගත්ත ආර්තික ක්‍රමය බන් මේවට මුල. ඒක කොච්චර අපේ සමාජ ඇතුලෙ මුල් බැහැලද කියනවනන් අපිට තේරෙන්නෙවත් නෑ මේක ඉතිහාසෙත් එක්ක බලද්දි බොහොම සීමිත කාලෙක ඇති වෙච්ච පොඩි සිද්දියක් විතරයි කියලවත්. හැමදාම ලෝකෙ හැටි මෙහෙම කියල හිතෙන්නෙ.

    උඹේ මේ කතාවට මගේ සත පනහ එකතු කරන්නං.. උඹත් එක්ක සීයට සීයක් එකඟයි , මමත් හිතන්නෙ මේ විදිහමයි.. මටත් ලොකු පුකේ කඩියෙක් ඉන්නව ඉම්පැක්ට් ෆුල් මිනිහෙක් වෙන්න , ජීවිතේ ඔහේ ගෙවන්නං වාලෙ ගෙවන්නෙ නැතුව මටත් ආත්ම තෘප්තියක් ලැබෙන අනික් මිනිස්සුන්ටත් වැඩක් ඇති මිනිහෙක් වෙන්න/ දෙයක් කරන්න. මමත් හිතනව අඩෝ පැසිව් ඉන්කම් එකක් හදාගන්නව ඉස්සෙල්ලම ඊට පස්සෙ ගොඩ, ඊට පස්සෙ ෆ්‍රීඩම් කියල..

    හැබැයි දැන් මේ යන්නෙ මගේ පොඩ්ඩක් ඔය තින්කින් එකෙන් වෙන තැනකට ශිෆ්ට් වෙන අවධිය..
    දැන් උඹ හිතන විදිහ මට තේරෙනව.. උඹ දැන් දහ අතේ කල්පනා කරනව මොලේ වෙහෙසනව පැසිව් ඉන්කම් එකක් හදා ගන්න විදිහ ගැන. උඹ දැං කරන ජොබ් එක ජීවත් වෙන ලයිෆ්ස්ටයිල් එකට ඇත්තටම උඹ කැමති නෑ, නමුත් උඹ හිතනව මේ කට්ට කනව ටික කාලයක් , පැසිව් ඉන්කම් එක හදාගන්නව ඊට පස්සෙ ගොඩ කියල .

    හැබැයි උඹ ඔය කියන පැසිව් ඉන්කම් එක තමයි උබේ හයිපර් ෆෝකස් එක. උඹ ඒක ඔලුවෙ මවාගෙන මේ දැන් ගෙවන ජීවිතේ ටිකක් euphoric ලෙවල් එකකින් ගෙවාගන්නව. ඇත්තටම මමත් ටිකක් එහෙමයි. හැබැයි මට මේ ලඟකදි ඉඳල තේරෙන්න ගත්ත පැසිව් ඉන්කම් ආතල් එකෙන් අපි මේ කාලය ගෙවාගත්තට පැසිව් ඉන්කම් එකක් වුනත් මේන්ටේන් කරන වෙනව යම්තාක් දුරකට.. එකත් එක්තරා විදිහක ස්ට්‍රගල් එකක්. අපි හොයන ෆ්‍රීඩම් එක ඇත්තටම ලැබෙනවද කියල අපිට ගැරන්ට් කරන්න බෑ.. අපි බලාපොරොත්තු වෙන හැම දේම ඒ විදිහට වෙනවද කියල ගැරන්ට් කරන්න බෑ.. හැබැයි ඒ බලාපොරොත්තුවෙන් අපි euphoric ස්ටේට් එකක වර්තමාන කාලය මිස් කරගන්නව කියල තමයි මට නං හිතෙන්නෙ.

    තව හිතුන වෙලාවට කොටන්නං.. කොටන්න ආපු දේ දැං අමතකයි 😅 :ROFLMAO:
    එහෙම කියන්න බෑ බන්. Passive income කියන්නෙම definition එකෙන් low maintenance income වලටනෙ. මට කාලයක් එහෙම තිබිල තියෙන නිසා මම දන්නව. ඒක පට්ට නිදහසක්. මේ වැඩ ටික ෂේප් එකේ කරන් ඉදියම මාසෙ ඉවර වෙද්දි මෙච්චර ගානක් ෂුවර් එකට සෙට් වෙනව කියල දැනෙන එක පට්ට. ඒකත් එක්ක පට්ට flexibility එකක් හම්බෙනව. අවශ්‍ය දේට අවශ්‍ය වෙලාවට මග ඇරගන් නැතුව කාලය වෙන් කරන්න පුලුවන් වෙනව. ඔලුව clear වෙනව. පොඩ්ඩක් අවුව අඩු දවසක් දැක්ක හැටියෙ එලියට බැහැල ඇවිදින්න යන්න හිතෙනව.
    ------ Post added on Jan 27, 2025 at 12:46 AM
     
    • Like
    Reactions: Yin And Yang