මොන හුත්තක්ද බන් මේ ජිවිතේ?

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    තව චුට්ටක් ඕක ගැන හිතල මොළේ දියුණු කරගත්තම උඹට මම ගෙවන ජීවිතේ තියෙන අ‍ාතල් එක තේරෙයි. ඕන වෙලාවක කාලා බීලා හුකලා, නිදාගෙන, අ‍ැහැරලා, මට ඕන නම් ඕනම දෙයක් කරලා, මට එපා නම් දවසක් හරි අ‍ැඳෙන් බහින් නැතිව හරි ඉඳලා, කාටවත් මොකකටවත් ණයත් නැතිව බයත් නැතිව සැපේ ඉන්න අ‍ාතල් එක.

    හැබැයි ඉතින් 130 කව‍ත් IQ එකක් ඕනමයි, නැත්තම් එ‍්ක මොළේට බර වැඩියි. හිතෙන්නෙ ඊට වඩා උඹලගෙ ජීවිතේ සැපයි කියලා. 🤣🤣
    තව කොච්චරකල් ඔහොම කරන්නද බන්, ලෙඩක් කරදරයක් උනොත් 🤷🏽‍♂️
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මමත් උඹ වගේ තමයි හිතන්නෙ ..
    මම වෙලාවක කැමති ඔහොම හිතෙන උන් සේරම එක තැනකට අරං පොඩි රිසර්ච් එකක් කරන්න බං..
    මෙහෙම හිතෙන්න එක්කෝ අපෙ ජීවිතේ එක්ස්පීරියන්ස් , ට්‍රවුමා, එක්කො අපේ බ්‍රේන් කෙමිකල් ලෙවල්ස් වල බලපෑමක් තියෙනව කියල මට සැක හිතෙනව..
    ගොඩක් වෙලාවට ඕවතින්කර්ස්ල, ADHD , මේජර් ඩිප්‍රෙශන් , anxiety එපිසෝඩ් කොමන් ලක්ශනයක් මෙහෙම හිතන උන්ගේ..

    ඒ වගේම මම තරයේ විශ්වාස කරන දෙයක් තමයි මේක boredom එකත් එක්ක එන දෙයක්.. එක ගෙස් එකක් තමයි මෙහෙම හිතන අයට ජීවිතේ රූටින් හදාගෙන ජීවත් වෙන්න අමාරුයි, හැම වෙලේම අලුත් දෙයක් ඕන, රූටින් එකකට වැටිල කාලයක් යනකොට මේ එක්සිස්ටෙන්ශනල් ක්‍රයිසිස් එක එනව. නමුත් "අලුත්" කියන දේ මොලේට දැනෙනකොට ඕක නැති වෙනව. මේකට අර කලිං කිව්ව වගේ එක්කො ට්‍රවුම එක්කො මොලේ කෙමිකල් ඉම්බැලන්ස් එක බලපානව. සාමාන්‍ය මිනිහෙක්ට ඕක කිව්වට තේරුම් ගන්න අමාරුයි, මොකද එහෙම අවුලක් නැති මිනිස්සුන්ට රූටින් එකක් කියන එක තමයි සාමාන්‍යය දෙය. රූටින් එකට බාදා වෙනකොට තමයි සාමාන්‍ය මිනිස්සුන්ට එක්සිස්ටෙන්ශන්ල් ක්‍රයිසිස් එන්නේ..

    උදාහරණයක් විදිහට සාමාන්‍ය්‍ය මනුස්සයෙක් හැදිල තියෙන්නෙ රූටින් එකක් හදාගෙන ඒ රූටින් එක අනුව වැඩ කරමින් ජීවත් වෙන්න. මේකට මොලේ executive functions පාවිච්චි කරනව.. මේක ඉතාම වැදගත්.. හැබැයි මේ මොලේ executive functions වල අවුලක් තියෙනව නං මනුස්සයට කොච්චර කරත් routine එකක් අනුව වැඩ කරන්න අමාරුයි. අනේ මන්ද මට මේක මෙහෙම ටයිප් කරල කියන්න තේරෙන්නෙ නෑ ඔලුවෙ තියෙන දේ..

    කොහොම හරි උඹලට මෙහෙම හිතෙනව නං මගේ තියරිය අනුව විය යුත්තෙ තමන්ගෙ මොලේට හැම වෙලේම අලුත් අත්දැකීම් දෙන එක. ඒක එක්කො ට්‍රැවල් කිරීම වෙන්න පුලුවන්, එක්කො තමන් වැඩ කරන පරිසරය නිතරම වෙනස් කිරීම වෙන්න පුලුවම්, අලුත් අලුත් දේවල් වලට පුරුදු වෙන එක ඇබ්බැහි වෙන එක වෙන්න පුලුවන්.. (ඒ කිව්වේ අලුත් හොබීස්, ගේම්ස් ) ... කොහොම හරි මොලේට අලුත් අත්දැකීම් , ඉන්ෆොර්මේශන් , ෆීලින්ග්ස් තමන්ගෙ බාහිර පරිසරය වෙනස් කිරීම තුලින් ලබා දෙනව නං උඹලට ඔහොම හිතෙන එක අඩු කරගන්න පුලුවන්. හැබැයි පුතේ මේ ඔක්කොම තාවකාලිකයි. මැරෙනකම්ම මේ එක්සිස්ටෙන්ශනල් ක්‍රයිසිස් එක එනව, යන්ව උඹල අපිට ජීවිතේ එක රූටින් එකකට වැටිල කම්මැලි හිතෙන හිතෙන වෙලාවට. උඹ සාර්තක සල්ලි තියෙන මිනිහෙක් උනත් දුප්පත් සල්ලි නැති මිනිහෙක් උනත් ඕක ඔහොමයි.

    ගොඩක් වුන් සල්ලි මතක් කරල තිබ්බ හින්ද කියන්නේ, සල්ලි තියෙනව නං ඔය හැඟීම ජීවිත කාලෙම මගහැරගන්න ලේසී. මොකද සල්ලි වලින් උඹට මොලේට ලේසියෙන් අලුත් අත්දැකීම් අරං දෙන්න පුලුවන්. හැබැයි ඔතන උඹේ අර උඩ කිව්ව වගේ executive functions වල අවුලක් තියෙනව නං පොඩි කන්ෆ්ලික්ට් එකක් තියෙනව. මොකද එක්සෙකටිව් ෆන්ක්ශන්ස් උඹේ හරියට වැඩ නෑ කියන්නේ, උඹට සල්ලි හොයන්න ටිකක් අමාරුයි .. සාමාන්‍ය්‍ය මිනිහෙක්ට වඩා ටිකක් වැඩි වෙහෙසක් දරන්න වෙනව සල්ලි හොයන්න ...

    අනේ මන්ද කෙටුවා කෙටුවා... ඔලුවෙ තියෙන ඒව ඒ විදිහටම කොටන්න අමාරුයි ..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අර ADHD seen එක දැන් හොදද අයියේ
    ඒව හොඳ වෙන ඒව නෙවෙයි බං..
    ඒ ත්‍රෙඩ් එකෙත් කොල්ලො අප්ඩේට් අහල තිබ්බ.. ඒක කොටන්නත් මේ කම්මැලි :ROFLMAO: රිටලින් ගත්ත එකෙං හැබැයි ගොඩක් දේවල් ඉගෙන ගත්ත, පස්සෙ දාන්න ඕන ත්‍රෙඩ් එකේ මොකද වුනේ කියල
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo

    මාත් මෙ අවුලෙන් ඉන්නේ chronic anxiety හරි යන එකක් නැ වගේ, almost 1 month දැන්, physical symptoms එහෙන්මමයි
     
    • Wow
    Reactions: Yin And Yang

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මාත් මෙ අවුලෙන් ඉන්නේ chronic anxiety හරි යන එකක් නැ වගේ, almost 1 month දැන්, physical symptoms එහෙන්මමයි

    External motivation/stimulants තමයි කෙටිකාලීම විසඳුම බං.. මෝලේට අලුත් එක්ස්පීරියන්ස්, ඉන්ෆොර්මේශන්, ෆීලිග්න්ස් ඕන.. නිතරම වෙනස් වෙන්න ඕන.. හැබැයි ඕක කෙටි කාලීන. පොඩි සහනයක් ලැබෙම්න පොඩ්ඩක් ඇවිදපං.. තමං කලිං නොගියපු තැන් වලට ගිහිං බලපං.. නොකරපු දේවල් කරන්න ට්‍රයි එකක් දියං..

    දිගු කාලීන විසඳුම chronic anxiety වලට හේතුව හොයාහන්න එක.

    Generational Trauma ද, වෙන මොකක් හරි ටෙම්පරි ප්‍රශ්නයක් ද( උඹට නං එක්සෑම් වගේ) ද කියල හොයා ගනිං. Generational Trauma නං - CBT - cognitive behavioural therapy කරනව දොස්තර කෙනෙක් ගාවට ගියොත්. බෙහෙත් දෙනව. හැබැයි මේවට ලංකාවෙ උන් දෙන බෙහෙත් බීල ලෙඩ වැඩි වෙනව. ඒ නිසා තෙරපි විතරක් පුලුවන් නං හොඳයි. තමන්ටම කරගන්නත් පුලුවං, සරලවම තමන්ට මෙහෙම වෙන්නෙ ඇයි කියල දැනෙන්නෙ ඇයි කියල තේරුම් ගන්න ට්‍රයි කරන එක තමයි කරන්න ඕන.

    අර වගේ ටෙම්පරි ප්‍රශ්නයක් නං (එක්සෑම් වගේ) එක්සෑම් ඉවර උනහම ඕව හරි යනව. ඒ ඒ ප්‍රස්නෙට මුහුණ දෙන්න ගට හදා ගන්න ඕනෙ.

    ඊලඟ හේතුව තමයි මොලේ කෙමිකල් කේස් එක (neurodivergent). ඒ වගේ උන්ට තමයි ADHD , Bipolar disorder වගේ කියන්නෙ. මෙන්න මේව නං හේතු වෙන්නෙ වෙනස් වෙන්න බෙහෙත් බොන්න වෙනව.

    තමංවම ප්‍රශ්න කරල බලහං..
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    දිගු කාලීන විසඳුම chronic anxiety වලට හේතුව හොයාහන්න එක.

    හේතුවනම් childhood trauma + unhealthy lifestyle
    ඒත් ප්‍රස්නේ දැන් කිසි anxious thought එකක්වත් මානසිකව වද දෙන දෙයක්වත් නැ, ඒත් 24/7 physical symptoms තියෙ

    හැබැයි මේවට ලංකාවෙ උන් දෙන බෙහෙත් බීල ලෙඩ වැඩි වෙනව.

    මන් බෙහෙත් එපා කිව්වා 🤣 මාස 2 බලලා එන්න කිව්වා
    ------ Post added on Jan 26, 2025 at 1:01 AM
     
    • Wow
    Reactions: Yin And Yang

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හේතුවනම් childhood trauma + unhealthy lifestyle
    ඒත් ප්‍රස්නේ දැන් කිසි anxious thought එකක්වත් මානසිකව වද දෙන දෙයක්වත් නැ, ඒත් 24/7 physical symptoms තියෙ

    මන් බෙහෙත් එපා කිව්වා 🤣 මාස 2 බලලා එන්න කිව්වා
    ------ Post added on Jan 26, 2025 at 1:01 AM

    එහෙම කිසිම හේතුවක් නැතුව physical symptoms එන්න විදිහක් නෑ නෙ බං.. මොනාද symptoms ? Pm එකක් දාහන්.. වෙන අවුලක් ද දන්නෙ නෑ..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    මමත් උඹ වගේ තමයි හිතන්නෙ ..
    මම වෙලාවක කැමති ඔහොම හිතෙන උන් සේරම එක තැනකට අරං පොඩි රිසර්ච් එකක් කරන්න බං..
    මෙහෙම හිතෙන්න එක්කෝ අපෙ ජීවිතේ එක්ස්පීරියන්ස් , ට්‍රවුමා, එක්කො අපේ බ්‍රේන් කෙමිකල් ලෙවල්ස් වල බලපෑමක් තියෙනව කියල මට සැක හිතෙනව..
    ගොඩක් වෙලාවට ඕවතින්කර්ස්ල, ADHD , මේජර් ඩිප්‍රෙශන් , anxiety එපිසෝඩ් කොමන් ලක්ශනයක් මෙහෙම හිතන උන්ගේ..

    ඒ වගේම මම තරයේ විශ්වාස කරන දෙයක් තමයි මේක boredom එකත් එක්ක එන දෙයක්.. එක ගෙස් එකක් තමයි මෙහෙම හිතන අයට ජීවිතේ රූටින් හදාගෙන ජීවත් වෙන්න අමාරුයි, හැම වෙලේම අලුත් දෙයක් ඕන, රූටින් එකකට වැටිල කාලයක් යනකොට මේ එක්සිස්ටෙන්ශනල් ක්‍රයිසිස් එක එනව. නමුත් "අලුත්" කියන දේ මොලේට දැනෙනකොට ඕක නැති වෙනව. මේකට අර කලිං කිව්ව වගේ එක්කො ට්‍රවුම එක්කො මොලේ කෙමිකල් ඉම්බැලන්ස් එක බලපානව. සාමාන්‍ය මිනිහෙක්ට ඕක කිව්වට තේරුම් ගන්න අමාරුයි, මොකද එහෙම අවුලක් නැති මිනිස්සුන්ට රූටින් එකක් කියන එක තමයි සාමාන්‍යය දෙය. රූටින් එකට බාදා වෙනකොට තමයි සාමාන්‍ය මිනිස්සුන්ට එක්සිස්ටෙන්ශන්ල් ක්‍රයිසිස් එන්නේ..

    උදාහරණයක් විදිහට සාමාන්‍ය්‍ය මනුස්සයෙක් හැදිල තියෙන්නෙ රූටින් එකක් හදාගෙන ඒ රූටින් එක අනුව වැඩ කරමින් ජීවත් වෙන්න. මේකට මොලේ executive functions පාවිච්චි කරනව.. මේක ඉතාම වැදගත්.. හැබැයි මේ මොලේ executive functions වල අවුලක් තියෙනව නං මනුස්සයට කොච්චර කරත් routine එකක් අනුව වැඩ කරන්න අමාරුයි. අනේ මන්ද මට මේක මෙහෙම ටයිප් කරල කියන්න තේරෙන්නෙ නෑ ඔලුවෙ තියෙන දේ..

    කොහොම හරි උඹලට මෙහෙම හිතෙනව නං මගේ තියරිය අනුව විය යුත්තෙ තමන්ගෙ මොලේට හැම වෙලේම අලුත් අත්දැකීම් දෙන එක. ඒක එක්කො ට්‍රැවල් කිරීම වෙන්න පුලුවන්, එක්කො තමන් වැඩ කරන පරිසරය නිතරම වෙනස් කිරීම වෙන්න පුලුවම්, අලුත් අලුත් දේවල් වලට පුරුදු වෙන එක ඇබ්බැහි වෙන එක වෙන්න පුලුවන්.. (ඒ කිව්වේ අලුත් හොබීස්, ගේම්ස් ) ... කොහොම හරි මොලේට අලුත් අත්දැකීම් , ඉන්ෆොර්මේශන් , ෆීලින්ග්ස් තමන්ගෙ බාහිර පරිසරය වෙනස් කිරීම තුලින් ලබා දෙනව නං උඹලට ඔහොම හිතෙන එක අඩු කරගන්න පුලුවන්. හැබැයි පුතේ මේ ඔක්කොම තාවකාලිකයි. මැරෙනකම්ම මේ එක්සිස්ටෙන්ශනල් ක්‍රයිසිස් එක එනව, යන්ව උඹල අපිට ජීවිතේ එක රූටින් එකකට වැටිල කම්මැලි හිතෙන හිතෙන වෙලාවට. උඹ සාර්තක සල්ලි තියෙන මිනිහෙක් උනත් දුප්පත් සල්ලි නැති මිනිහෙක් උනත් ඕක ඔහොමයි.

    ගොඩක් වුන් සල්ලි මතක් කරල තිබ්බ හින්ද කියන්නේ, සල්ලි තියෙනව නං ඔය හැඟීම ජීවිත කාලෙම මගහැරගන්න ලේසී. මොකද සල්ලි වලින් උඹට මොලේට ලේසියෙන් අලුත් අත්දැකීම් අරං දෙන්න පුලුවන්. හැබැයි ඔතන උඹේ අර උඩ කිව්ව වගේ executive functions වල අවුලක් තියෙනව නං පොඩි කන්ෆ්ලික්ට් එකක් තියෙනව. මොකද එක්සෙකටිව් ෆන්ක්ශන්ස් උඹේ හරියට වැඩ නෑ කියන්නේ, උඹට සල්ලි හොයන්න ටිකක් අමාරුයි .. සාමාන්‍ය්‍ය මිනිහෙක්ට වඩා ටිකක් වැඩි වෙහෙසක් දරන්න වෙනව සල්ලි හොයන්න ...

    අනේ මන්ද කෙටුවා කෙටුවා... ඔලුවෙ තියෙන ඒව ඒ විදිහටම කොටන්න අමාරුයි ..
    උඹ කියපු ගොඩක් ඒවා හරි.
    මටනන් හැබැයි anxiety, depression සීන් එක ලොකුවට නෑ. Existential crisis එනව සැරින් සැරේ.
     
    hirikiththa

    Junior member
  • Nov 20, 2024
    37
    73
    18
    යන්තන් ඇති මං වගේ හිතන එකෙක් ඉන්නව. මාත් පහුගිය ටිකේම හිතුවෙ ඕක. ෂේප් එකේ passive income එකක් හදාගෙන adventurous + curious ජීවියට ජීවිතේ 80% තැන දෙනව ඉක්මනටම. Rat race එකනන් දුවන්නෙ නෑ. ඒත් සමාජෙ ඔලුව කෙලින් තියන් ඉන්න පුලුවන් විදිහට වටපිටාව හදාගන්න ඕනෙ.

    කොච්චර උඹට බැන්නත් මේකටනන් එකඟයි. උඹ කියන විදිහට සිරාවටම ආදායම් මාර්ග එහෙම තියෙනවනන් ඔහොම low key ඉන්න එක ෆුල් ආතල් එකක් තමයි.
    ------ Post added on Jan 25, 2025 at 9:59 PM
    මටත් ඔහොමම හිතුනා බන්. හැබයි සීන් එක තියෙන්නේ ඒකත් එකතරා විදියක race එකක් තමයි ඇති කියලා හිතෙනකම්. එත් ඒ ඇති කියන තැන එක එකාගේ වෙනස්. තමන්ගේ trouma වලින් unconciously build උන identity එක හෝ personality එක අනිත් අයට තමන්ව compare කරලා උඩින් හෝ පහලින් තමන්ව place කරගන්න එක නතර වෙනකම් ඇති කියන එක හිතෙන්නේ නෑ. එකයි මම කිව්වේ මෙන්න මේ balance එක හොයාගන්න එක පට්ට සංකීර්ණයි කියලා. මොකද අපි සංසදනය කරලා උඩින් අපිව place කරගතත් පහලින් අපිව place කරගතත් අපි race එකේම තමයි ඉන්නේ. ඒක ඉවරයක් නැ. අම්මට මේක බන කතාවක් වේගන එන්නේ දැන්. ඇති.

    කොහොමහරි බන් මත ඔය සින් එක සැහෙන හිතෙනවා. හෙබැයි කරන දේ සල්ලි වෙනුවෙන්ම නැතුව මටත් තේරුමක් දැනෙන අනිත් උන්ටත් වැඩක් වෙන meaningful දෙයක් වෙන්න ඕනි කියලා මගේ ඔලුවේ කොහෙන්දෝ condition එකක් වැටිලා තියෙනවා. ඕක තමයි මගේ excuse එක තාම passive income එකක් හදාගන්නේ නැති වෙන්න. තොර තොර ඉන්නවා තාම මොකක්ද කරනේ කියල හිතාගන්න බැරුව. සල්ලි කියන motive එක ඔලුවෙන් අයින් කරපු ගමන් meaning කියන කැල්ල විතරක් ඉතුරු වෙනවා. හැබැයි එකෙන් මේ ලෝකේ survive වෙන්න අමාරුයි. දැන් සැහෙන කාලයක් තිස්සේ මගේ loop එක ඕක. ඔය දෙකේ balance එක තමයි හොයන්නේ.
    මමත් උඹ වගේ තමයි හිතන්නෙ ..
    මම වෙලාවක කැමති ඔහොම හිතෙන උන් සේරම එක තැනකට අරං පොඩි රිසර්ච් එකක් කරන්න බං..
    මෙහෙම හිතෙන්න එක්කෝ අපෙ ජීවිතේ එක්ස්පීරියන්ස් , ට්‍රවුමා, එක්කො අපේ බ්‍රේන් කෙමිකල් ලෙවල්ස් වල බලපෑමක් තියෙනව කියල මට සැක හිතෙනව..
    ගොඩක් වෙලාවට ඕවතින්කර්ස්ල, ADHD , මේජර් ඩිප්‍රෙශන් , anxiety එපිසෝඩ් කොමන් ලක්ශනයක් මෙහෙම හිතන උන්ගේ..

    ඒ වගේම මම තරයේ විශ්වාස කරන දෙයක් තමයි මේක boredom එකත් එක්ක එන දෙයක්.. එක ගෙස් එකක් තමයි මෙහෙම හිතන අයට ජීවිතේ රූටින් හදාගෙන ජීවත් වෙන්න අමාරුයි, හැම වෙලේම අලුත් දෙයක් ඕන, රූටින් එකකට වැටිල කාලයක් යනකොට මේ එක්සිස්ටෙන්ශනල් ක්‍රයිසිස් එක එනව. නමුත් "අලුත්" කියන දේ මොලේට දැනෙනකොට ඕක නැති වෙනව. මේකට අර කලිං කිව්ව වගේ එක්කො ට්‍රවුම එක්කො මොලේ කෙමිකල් ඉම්බැලන්ස් එක බලපානව. සාමාන්‍ය මිනිහෙක්ට ඕක කිව්වට තේරුම් ගන්න අමාරුයි, මොකද එහෙම අවුලක් නැති මිනිස්සුන්ට රූටින් එකක් කියන එක තමයි සාමාන්‍යය දෙය. රූටින් එකට බාදා වෙනකොට තමයි සාමාන්‍ය මිනිස්සුන්ට එක්සිස්ටෙන්ශන්ල් ක්‍රයිසිස් එන්නේ..

    උදාහරණයක් විදිහට සාමාන්‍ය්‍ය මනුස්සයෙක් හැදිල තියෙන්නෙ රූටින් එකක් හදාගෙන ඒ රූටින් එක අනුව වැඩ කරමින් ජීවත් වෙන්න. මේකට මොලේ executive functions පාවිච්චි කරනව.. මේක ඉතාම වැදගත්.. හැබැයි මේ මොලේ executive functions වල අවුලක් තියෙනව නං මනුස්සයට කොච්චර කරත් routine එකක් අනුව වැඩ කරන්න අමාරුයි. අනේ මන්ද මට මේක මෙහෙම ටයිප් කරල කියන්න තේරෙන්නෙ නෑ ඔලුවෙ තියෙන දේ..

    කොහොම හරි උඹලට මෙහෙම හිතෙනව නං මගේ තියරිය අනුව විය යුත්තෙ තමන්ගෙ මොලේට හැම වෙලේම අලුත් අත්දැකීම් දෙන එක. ඒක එක්කො ට්‍රැවල් කිරීම වෙන්න පුලුවන්, එක්කො තමන් වැඩ කරන පරිසරය නිතරම වෙනස් කිරීම වෙන්න පුලුවම්, අලුත් අලුත් දේවල් වලට පුරුදු වෙන එක ඇබ්බැහි වෙන එක වෙන්න පුලුවන්.. (ඒ කිව්වේ අලුත් හොබීස්, ගේම්ස් ) ... කොහොම හරි මොලේට අලුත් අත්දැකීම් , ඉන්ෆොර්මේශන් , ෆීලින්ග්ස් තමන්ගෙ බාහිර පරිසරය වෙනස් කිරීම තුලින් ලබා දෙනව නං උඹලට ඔහොම හිතෙන එක අඩු කරගන්න පුලුවන්. හැබැයි පුතේ මේ ඔක්කොම තාවකාලිකයි. මැරෙනකම්ම මේ එක්සිස්ටෙන්ශනල් ක්‍රයිසිස් එක එනව, යන්ව උඹල අපිට ජීවිතේ එක රූටින් එකකට වැටිල කම්මැලි හිතෙන හිතෙන වෙලාවට. උඹ සාර්තක සල්ලි තියෙන මිනිහෙක් උනත් දුප්පත් සල්ලි නැති මිනිහෙක් උනත් ඕක ඔහොමයි.

    ගොඩක් වුන් සල්ලි මතක් කරල තිබ්බ හින්ද කියන්නේ, සල්ලි තියෙනව නං ඔය හැඟීම ජීවිත කාලෙම මගහැරගන්න ලේසී. මොකද සල්ලි වලින් උඹට මොලේට ලේසියෙන් අලුත් අත්දැකීම් අරං දෙන්න පුලුවන්. හැබැයි ඔතන උඹේ අර උඩ කිව්ව වගේ executive functions වල අවුලක් තියෙනව නං පොඩි කන්ෆ්ලික්ට් එකක් තියෙනව. මොකද එක්සෙකටිව් ෆන්ක්ශන්ස් උඹේ හරියට වැඩ නෑ කියන්නේ, උඹට සල්ලි හොයන්න ටිකක් අමාරුයි .. සාමාන්‍ය්‍ය මිනිහෙක්ට වඩා ටිකක් වැඩි වෙහෙසක් දරන්න වෙනව සල්ලි හොයන්න ...

    අනේ මන්ද කෙටුවා කෙටුවා... ඔලුවෙ තියෙන ඒව ඒ විදිහටම කොටන්න අමාරුයි ..
    අඩෝ thank you මේ reply එකට. මම ADHD ද කියල diagnose කරලා නම් නැ. හැබැයි anxiety depression වලින් නම් අම්බානෙක විදෙව්වා. හැබැයි කාලයත් ඒ දෙකත් එක්ක හැප්පිලා දැන් නම් surface එකේ නෑ මට තේරෙන විදියට. මටත් ඔය එක එක දේවල් හිතෙන්නේ boredom එකේදී තමයි බන්. ඒ වෙලාවට මොකක් හරි අලුත් වැඩක් පටන් ගන්නවා. එකේ excitement එකත් එක්ක ඒකට focus උන ගමන් ඔය මොකුත් හිතෙන්නේ නැ. හැබැයි කරන වැඩේ routine එකක් උන ගමන් තමයි ආයේ කරන කිසිම දෙක meaning එකක් නැ කියල හිතෙන්නේ. දැන් එහෙම cycle ගොඩක් ගිහින් අලුත් දෙයක් පටන් ගන්න යනකොට හිතෙනවා තේරුමක් තියේද කියල. හැබැයි මොකුත් නොකර ඉන්න එක ඊට වඩා අමාරුයි.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,053
    113
    hutto issella life eke time eka buy back karala umba kamathi dewalata wiyadam karanna athi tharam salli hoyapan...
    eeta passe umbata mulu life ekema time eka free + salli thiyanawa umba kamathi onama widiyakata jeewath wenna.. kamathi deyak karanna...

    oita amathara niwan dakkoth arenna okata wena solution ekak naha....
    mulikawama time eka buy back karanna salli nathi nisa thama 99% dena me wage haali wal bila liyanne..
     
    Last edited:
    • Like
    Reactions: Yin And Yang

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    මටත් ඔහොමම හිතුනා බන්. හැබයි සීන් එක තියෙන්නේ ඒකත් එකතරා විදියක race එකක් තමයි ඇති කියලා හිතෙනකම්. එත් ඒ ඇති කියන තැන එක එකාගේ වෙනස්. තමන්ගේ trouma වලින් unconciously build උන identity එක හෝ personality එක අනිත් අයට තමන්ව compare කරලා උඩින් හෝ පහලින් තමන්ව place කරගන්න එක නතර වෙනකම් ඇති කියන එක හිතෙන්නේ නෑ. එකයි මම කිව්වේ මෙන්න මේ balance එක හොයාගන්න එක පට්ට සංකීර්ණයි කියලා. මොකද අපි සංසදනය කරලා උඩින් අපිව place කරගතත් පහලින් අපිව place කරගතත් අපි race එකේම තමයි ඉන්නේ. ඒක ඉවරයක් නැ. අම්මට මේක බන කතාවක් වේගන එන්නේ දැන්. ඇති.

    කොහොමහරි බන් මත ඔය සින් එක සැහෙන හිතෙනවා. හෙබැයි කරන දේ සල්ලි වෙනුවෙන්ම නැතුව මටත් තේරුමක් දැනෙන අනිත් උන්ටත් වැඩක් වෙන meaningful දෙයක් වෙන්න ඕනි කියලා මගේ ඔලුවේ කොහෙන්දෝ condition එකක් වැටිලා තියෙනවා. ඕක තමයි මගේ excuse එක තාම passive income එකක් හදාගන්නේ නැති වෙන්න. තොර තොර ඉන්නවා තාම මොකක්ද කරනේ කියල හිතාගන්න බැරුව. සල්ලි කියන motive එක ඔලුවෙන් අයින් කරපු ගමන් meaning කියන කැල්ල විතරක් ඉතුරු වෙනවා. හැබැයි එකෙන් මේ ලෝකේ survive වෙන්න අමාරුයි. දැන් සැහෙන කාලයක් තිස්සේ මගේ loop එක ඕක. ඔය දෙකේ balance එක තමයි හොයන්නේ.

    අඩෝ thank you මේ reply එකට. මම ADHD ද කියල diagnose කරලා නම් නැ. හැබැයි anxiety depression වලින් නම් අම්බානෙක විදෙව්වා. හැබැයි කාලයත් ඒ දෙකත් එක්ක හැප්පිලා දැන් නම් surface එකේ නෑ මට තේරෙන විදියට. මටත් ඔය එක එක දේවල් හිතෙන්නේ boredom එකේදී තමයි බන්. ඒ වෙලාවට මොකක් හරි අලුත් වැඩක් පටන් ගන්නවා. එකේ excitement එකත් එක්ක ඒකට focus උන ගමන් ඔය මොකුත් හිතෙන්නේ නැ. හැබැයි කරන වැඩේ routine එකක් උන ගමන් තමයි ආයේ කරන කිසිම දෙක meaning එකක් නැ කියල හිතෙන්නේ. දැන් එහෙම cycle ගොඩක් ගිහින් අලුත් දෙයක් පටන් ගන්න යනකොට හිතෙනවා තේරුමක් තියේද කියල. හැබැයි මොකුත් නොකර ඉන්න එක ඊට වඩා අමාරුයි.
    මචන් මටත් meaningful දෙයක් කරන්න උවමනාව තියෙන එකෙක්. හැබැයි මම ඉන්නෙ ඒක කරන්න නන් ඔක්කොටම කලින් comfort zone එකක ඔලුවෙ නිදහසේ ඉන්න පුලුවන් ගානට passive income එකක් හැදෙන්න ඕනෙ. එතන ඉඳන් හැමදේම බෝනස් නිසා අපිට දේවල් හිතල අර්තාන්විත දෙයක් කරන්න පුලුවන්. නැත්තන් අපි හැමදාම struggle කරනව විතරයි.
     
    • Like
    Reactions: Yin And Yang

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,591
    113
    අඩෝ අපිට පොඩි කාලේ ඉදල අම්මා අප්පා නංගි මල්ලි නැන්ද මාමා අරකා මේකා අපිට ගැටුන හැම එකාම එක එක රෙද්දවල් ගොඩක් ඉගැන්නුවා.

    උඹත් ලංකාවේ හැදුන සාමාන්‍ය පවුලක එකෙක්(කොල්ලෙක්) නම් උඹ ගැටිච්ච සමාජේ එක්ක උඹේ ඔලුවට ඔබපු ඒ දේවල් වල summary එක ගොඩක් වෙලාවට ඉගෙන ගනින්, රස්සාවක් කරපන්, හම්බ කරපන් සම්පත් රැස් කරපන් කාටවත් ඇත නොපා ජීවත් වෙයන් වගේ එකක්ද? මට නම් මම හැදිච්ච ලොකුවුන ගැටිච්ච සමාජෙන් මගේ ජිවිතේ ට දුන්න ලොකුම අරමුණ ඕක.

    චුටි කලේ ඉදන් අපිව දක්කන්නෙත් ඔය අරමුණට. මුලදී ගෙවල් වලින් බලෙන් ඕකට දක්කනවා. පස්සේ සමහරුන්ගේ ඔළුවල ඕක පත්තියන් වෙලා ඌම හිතලා උවමනාවෙන් ඕක පස්සේ පන්නනවා. සමහරු ඕක ගණන් ගන්නේ නෑ. උට කෙලවෙනවා. සමාජෙන් උට ටොකු ඇනල කියලා දෙනවා උට දීපු grand purpose එකෙන් ගැලවෙන්න හදපු එකේ විපාකේ. ඌ ආයේ වීරිය අරන් තටමනවා. ටික දවසකින් හිතෙනවා මොන හුත්තක් ද මේ ජිවිතේ කියලා. එකරලා ආයේ තටමනවා. ඔය කොයිකගේ ජිවිත කාලයක් ගත්තත් වැඩිම කාලයක් ශ්‍රමයක් වැය කරන්නේ ඕකට. මොකද ඔය අරමුණ අතැරලා මේ ලෝකේ ජිවත් වෙන්න survive වෙන්න බෑ.

    ඔය එක්කම හැම එකාගේම ඇතුලේ ඉන්නවා වෙනත් ජීවියෙක්. ඌ හෙන adventurous + curious. ඌට එක එක අත්දැකීම් ලබාගන්න අසයි. ඒවගෙන් සමහර ඒවාට ඌ ටිකක් වැඩිපුර ආසයි. ඒ අත්දැකීම් ඌ ආයේ ආයේ විදින්න ආසයි. ඌ හෙන sophisticated. routine වලට ඌ ආස නෑ. ඌ ආස නිදහසේ ආතල් එකේ ඉන්න, ඌ කැමති දේවල් කරන්න. දේවල් අත්හදා බලන්න. ඌ ආසයි. උගේ පාඩුවේ ඌ ඉන්න ආසයි.

    ඔන්න ඔය ජීවියෝ දෙන්නා balance කරගෙන යන එක තමයි ගේම. ඒක තමයි අමාරුම වැඩේ. සමහරු ඕක ගානට balance කරගන්නවා. උන් ජිවිතේ බොහොම සන්තෝසෙන් ඉන්නවා.

    තව කොටසක් අර adventurous sophisticated ජිවියාව මරල හිර කරලා ඌව අමතක කරලා අනිත් ජිවීයත් එක්ක රෙවෙනකම් තටමනවා. උන් සම්පත් රැස් කරනවා. තරාතිරම් ගන්නවා. හැමෝම උන්ව සමරනවා සාර්ථකයි කියලා. හැබැයි උන්ගේ ජීවිත හිස්. හැරිලා බලුවුත් මැරෙන්න කලින් තමන්ගේ ජිවිත අත්දැකීම දිහා, තමන් කැමති හැම දේම අතැරලා රෙවෙන්න රෙවෙන්න තටමලා විතරයි තියෙන්නේ.

    අම්මටසිරි ඊලගට අපි වෙනවට බයම ජාතිය. සමාජෙට එපා කරපු ජාතිය. සමාජෙන් උන්ට දුන්න grand purpose එක බල්ලට දාපු ජාතිය. උන් මේ මොහොතේ පට්ට අතල් එකේ ඉන්නවා . උන්ට හිතෙන දේ කරනවා. අත්දැකීම් එකතු කරනවා. නිදහසේ ඉන්නවා. හැබෙයි තව එකෙක් මත යැපෙනවා. යෙපෙන්න එකෙක් නැති දවසක ඌ අතරමන් වෙනවා. හැබැයි මුන්ට ආසා හැමදේම විදින්න කරන්න බෑ. මොකද පශ්තාත් නුතන යුගයේ ලැට් එකටත් pay wall එකක් දාල තියෙන්නේ. මුනුත් කොයි වෙලාවේ හරි තටමනවා අඩුම මේ මොහොත වෙනුවෙන් හරි. උන්ට නගින්න බැරි pay wall ගොඩයි. උගෙ will එක ෆ්‍රී කියලා ඌ හිතනා හිටියට උගේ experience එක limited. උගේ සතුටත් එකට සාපේක්ෂව limited. ඌ ඉන්නේ pay walls එක්ක කේන්තියෙන්. මේ කෙන්තියේ තරම උගෙන් හොද නරක ප්‍රශ්ණ කරනවා. ඌ එක තැන කැරකෙනවා.

    අඩෝ අපේ ඇතුලේ ඉන්න මේ survive වෙන්න දගලන ජිවියයි දේවල් experience කරන්න දගලන ජිවියයි balance කරන්න consciously effort එකක් දානකොට තේරෙනවා එකේ සංකීර්ණකම. උඹලටත් එහෙමද? සීන් එක අපි ගැටෙන ලොකුවෙන සමාජෙම තමයි මේ දෙන්න tune කරලා තියෙන්නේ.

    දවස් කීපයක් කල්පනා කරලා කරලා පිස්සු හැදිලා ඉන්නේ ඕයි.
    ලියන්න හිතාන අවේ වෙන හුත්තක් ලිව්වේ වෙන හුත්තක්.
    මොනෝත්තක්ද උට්ටෝ මේ ලියලා තීන්නේ?
    කියෙව්වට තේරෙන්නේ නෑ.
    කෙටියෙන් කියපං මොකක්ද පුරස්නේ?
     
    • Like
    Reactions: Yin And Yang

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ko dapn ewaa
    අර මොකක්ද එක කහගන්න නියපොත්ත දිගමදි කියනවා වගේ ලොකු දේවල් කරන්න තියා එදාවේල හොයාගන්න බැරුව ඉන්නෙ ගොඩක් උන්.🤭

    Last edited:

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    හිඟන්නොන්ගෙ life එකේ අ‍ාතල්වත් තොපි දන් නෑනෙ හුත්තො. ඉතින් මොන කතාද. 🤣🤣

    මම කිව්වනෙ, IQ එක අවශ්‍යයි. නැත්තම් ඕක තේරෙන් නෑ.
    Kunu watttakka bump