ජිවිතේ ලොකුම achievement එක
උඹල මේ වෙනකොට ලඟා කරගෙන තියෙන ජිවිතේ ලොකුම achievement එක මොකක්ද?
ඒක දිනා ගන්න / ඒ මට්ටමට එන්න කරපු කැප කිරීම් මොනවද?
****
මගේ ජිවිතේ එකම අරමුණ අවුරුදු 30 වෙන්න කළින් මාසෙකට ලක්ෂ 5 ක් අවම ස්ථිර ආදායම් මාර්ගයක් හදා ගන්න එක, මම වැඩ නොකර.
ෆ්‍රී ලාන්ස් කරා, ලෝකල් සහ ෆයිවර් දෙකම. සාමාන්‍ය හොඳ ආදායමක් ආව, එත් එක පාරක් පැපොල හැදිලා වැඩක් කරගන්න බැරි උනාම ෆයිවර් කෙල උනා. ආපහු ට්‍රයි කරන්න හිතලා, අතාරලා දැම්ම මොකද ඒකත් එක්තරා ජොබ් එකක් නිසා. වැඩ කරන්න බැරි උනොත් හුකා.
සයිට් හැදුව 2010 ඉඳන් මේ වෙනකම් 49 ක්. ඇඩ්සෙන්ස් අරව මේවා නෙට්වර්ක් වලින් මාසෙට උපරිම ගියේ $200 ය වගේ. පස්සේ බොට් එකක් වැදිලා Adsense disable උනා. එත් තාමත් ඒ සබ්ජෙක්ට් එක ට්‍රයි කරනවා මොකද හරි ගියොත්, නිදාගෙන හිටියත් සල්ලි.
ෆොරෙක්ස්, බයිනරි කරා, නා ගත්තා ඉවසීම නැති නිසා.
සයිඩ් එකෙන් කරන ඒවා තාමත් ලොස්. ජොබ් එකේ සල්ලි තමා ඒවාට දාන්නේ.
කැපවීම කිව්වොත් දවසට උපරිම පැය 3 - 3.30 ක් වගේ නිදා ගන්නේ. ජිම් යනවා පැය 3 ක්. ඉතුරු ටිකේ වැඩ.
කෙල්ලෝ හිටියා හැබැයි ඒවා සාර්ථක නැහැ. achievement නෙවෙයි.
දැනට තත්වේ, ණය නොවී අවුලක් නැතුව ඉන්නවා. හැබැයි කිසි ඉතිරියක් නැහැ.
උඹලගේ කතාව කිව්වොත්?