ජිවිතේ ලොකුම achievement එක

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    ජිවිතේ ලොකුම achievement එක

    උඹල මේ වෙනකොට ලඟා කරගෙන තියෙන ජිවිතේ ලොකුම achievement එක මොකක්ද?

    ඒක දිනා ගන්න / ඒ මට්ටමට එන්න කරපු කැප කිරීම් මොනවද?





    ****

    මගේ ජිවිතේ එකම අරමුණ අවුරුදු 30 වෙන්න කළින් මාසෙකට ලක්ෂ 5 ක් අවම ස්ථිර ආදායම් මාර්ගයක් හදා ගන්න එක, මම වැඩ නොකර.

    ෆ්‍රී ලාන්ස් කරා, ලෝකල් සහ ෆයිවර් දෙකම. සාමාන්‍ය හොඳ ආදායමක් ආව, එත් එක පාරක් පැපොල හැදිලා වැඩක් කරගන්න බැරි උනාම ෆයිවර් කෙල උනා. ආපහු ට්‍රයි කරන්න හිතලා, අතාරලා දැම්ම මොකද ඒකත් එක්තරා ජොබ් එකක් නිසා. වැඩ කරන්න බැරි උනොත් හුකා.

    සයිට් හැදුව 2010 ඉඳන් මේ වෙනකම් 49 ක්. ඇඩ්සෙන්ස් අරව මේවා නෙට්වර්ක් වලින් මාසෙට උපරිම ගියේ $200 ය වගේ. පස්සේ බොට් එකක් වැදිලා Adsense disable උනා. එත් තාමත් ඒ සබ්ජෙක්ට් එක ට්‍රයි කරනවා මොකද හරි ගියොත්, නිදාගෙන හිටියත් සල්ලි.

    ෆොරෙක්ස්, බයිනරි කරා, නා ගත්තා ඉවසීම නැති නිසා.

    සයිඩ් එකෙන් කරන ඒවා තාමත් ලොස්. ජොබ් එකේ සල්ලි තමා ඒවාට දාන්නේ.

    කැපවීම කිව්වොත් දවසට උපරිම පැය 3 - 3.30 ක් වගේ නිදා ගන්නේ. ජිම් යනවා පැය 3 ක්. ඉතුරු ටිකේ වැඩ.

    කෙල්ලෝ හිටියා හැබැයි ඒවා සාර්ථක නැහැ. achievement නෙවෙයි. :growl:

    දැනට තත්වේ, ණය නොවී අවුලක් නැතුව ඉන්නවා. හැබැයි කිසි ඉතිරියක් නැහැ.


    උඹලගේ කතාව කිව්වොත්? :) :)
     
    Jul 24, 2018
    284
    20
    0
    මෙතෙක් කරලා ලොකුම ඇචිව්මන්ට් එක තමා ලංකාවේ සිටිසන්ශිප් එක ගත්තු එක. මෙතෙක් කරලා තියන යුස්ලස්ම වැඩේ තමා ලංකාවේ සිටිසන්ශිප් එක ගත්තු එක..
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Mama nam dakina widihata onema Kenek ge Jivithe Main Goals thiyenne hari tikai, E atharin mewa wisheshai,

    1. Thamangema Kiyala geyak hadana eka, Thiyena gedara renovate karana eka.

    2. Thamangema kiyala vehicle ekak ganna eka, Car ekak, Jeep ekak. or thiyena vehicle eka upgrade kara ganna eka.

    3. Hoda Saha kariyek, Saha karuwek Soya ganna.

    Mewagen Godak Lankawe inna athi bahutharayakata kara ganna hambu wenne mulu life time ekema wesunath 2 k wage tama.
     

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,459
    113
    https://dilshan.net/services/
    dilshan.net
    මම AL fail.
    Private degree එක අතරමග නතර වුණා.

    මට 28යි. ඒත් අද මම ග‌ෙදර ඉඳන් .dotnet හිතූ ගාන හම්බ කරනවා.

    ම‌ෙතනට එන්න කලින් මම ‌හ‌ෝටල‌ේක අත්වැඩ දීලා.. ප‌ොත් සාප්පු වල ෆාමසි වල වැඩකරලා.. දවසට ව‌ේල් ද‌ෙකක් කාලා.. යාලුවකේ කියන්න එකකේ නැතිව ක‌ෙල්ලල‌ො 2ක් බූට් තියලා..
    IT job එක‌ේ stress හැදිලාා මාස 8ක් අසනීපනේ ඉඳලා
    මාස 3ක් එක දිගට night shift කරලා

    මම හම්බ කල‌ේ මිනිස්සු.

    අනිත් achievement එක තමා මටම හරියන ක‌ෙල්ලලකේ set වීම.

    ඉස්සරහට තියනෙවා
    PhD එකක් කිරීම
    කසාද බැඳීම
    First class cricket ස‌ෙල්ලම් කිරීම
     
    • Like
    Reactions: Rockstar Athelete

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Mama nam dakina widihata onema Kenek ge Jivithe Main Goals thiyenne hari tikai, E atharin mewa wisheshai,

    1. Thamangema Kiyala geyak hadana eka, Thiyena gedara renovate karana eka.

    2. Thamangema kiyala vehicle ekak ganna eka, Car ekak, Jeep ekak. or thiyena vehicle eka upgrade kara ganna eka.

    3. Hoda Saha kariyek, Saha karuwek Soya ganna.

    Mewagen Godak Lankawe inna athi bahutharayakata kara ganna hambu wenne mulu life time ekema wesunath 2 k wage tama.



    දෙකක් ගොඩ අන්තිම එක අව්ල් උනා.... එකත් ගොඩ දා ගන්න ඕන... ලංකාවේ උන් හරියන්නේ න වගේ මට
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    bp

    රට වටේ ලෝකෙ වටේ රවුම් ගහන ගමන් හොද ජොබ් එකක් කරන ගමන් රටටත් වැඩක් ඇති දෙයක් කරමින් අම්මලව බලාගෙන ඉන්න
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මම AL fail.
    Private degree එක අතරමග නතර වුණා.

    මට 28යි. ඒත් අද මම ග‌ෙදර ඉඳන් .dotnet හිතූ ගාන හම්බ කරනවා.

    ම‌ෙතනට එන්න කලින් මම ‌හ‌ෝටල‌ේක අත්වැඩ දීලා.. ප‌ොත් සාප්පු වල ෆාමසි වල වැඩකරලා.. දවසට ව‌ේල් ද‌ෙකක් කාලා.. යාලුවකේ කියන්න එකකේ නැතිව ක‌ෙල්ලල‌ො 2ක් බූට් තියලා..
    IT job එක‌ේ stress හැදිලාා මාස 8ක් අසනීපනේ ඉඳලා
    මාස 3ක් එක දිගට night shift කරලා

    මම හම්බ කල‌ේ මිනිස්සු.

    අනිත් achievement එක තමා මටම හරියන ක‌ෙල්ලලකේ set වීම.

    ඉස්සරහට තියනෙවා
    PhD එකක් කිරීම
    කසාද බැඳීම
    First class cricket ස‌ෙල්ලම් කිරීම



    Private degree එක අතරමග නතර වුණා. - same here

    දවසට ව‌ේල් ද‌ෙකක් කාලා - I'm too


    අනිත් achievement එක තමා මටම හරියන ක‌ෙල්ලලකේ set වීම. - pending
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    bp

    රට වටේ ලෝකෙ වටේ රවුම් ගහන ගමන් හොද ජොබ් එකක් කරන ගමන් රටටත් වැඩක් ඇති දෙයක් කරමින් අම්මලව බලාගෙන ඉන්න

    මොකක්ද බොලේ ඒ ජොබ් එක :shocked:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොකක්ද බොලේ ඒ ජොබ් එක :shocked:


    එහෙම ජොබ් එකක්නැති එකනෙ ප්‍රශ්නෙ :baffled:
    මම කීවෙ එහෙම වෙන්ඩ තමා ආස, ජොබ් එකක් කීවට තම්න්ගෙ ව්‍යාපාරයක් හරි
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,631
    13,330
    113
    මෙතෙක් කරලා ලොකුම ඇචිව්මන්ට් එක තමා ලංකාවේ සිටිසන්ශිප් එක ගත්තු එක. මෙතෙක් කරලා තියන යුස්ලස්ම වැඩේ තමා ලංකාවේ සිටිසන්ශිප් එක ගත්තු එක..

    ලංකාවේ සිටිසන්ශිප් ගන්නේ කොහොමද ?
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    AL fail:
    had a depression and social anxiety

    still trying surface;
    age 25.

    freelance ekak wath wada kare na; samahara wita mage kalin kiyapu kale patan gaththa nisa wenna athi;
    dan wada tika settle karagena, apahu patan gannawa. education eken;



    මට හිතෙන විදිහට මනුස්සයෙක්, ගැහැණු හෝ පිරිමි තමන් ගේ ජිවිතේ කරන්න ඕනේ වැඩ දෙකයි. ඒ දේවල් කරන ආකාරයක් හොයා ගන්න ඕනේ තමුන්.
    1. තමුන්ගේ උපරිමයට යන්න ඕනේ. උබ කැම්පස් ගියත්, කොම්පැනියක වැඩට ගියත්, ෆැක්ටරියක ලයින් එකක හිටියත් තමුන්ගේ උපරිමයට යන්න ඕනේ. ඒ කරන දෙනුයි ඊට බාහිර දෙවලිනුයි, ජිවිතයේ උපරිමට යන්න ඕනේ. always ask Is this the best ? Can i do more?



    2. මනුෂ්‍යත්වයට දෙයක් දෙන්න. pay it forward; නැවත කිසිදෙයක් බලාපොරොත්තු නොවී.

    එකට ලොකුවට අණබෙර ගහල හරි නැත්තම් ඔය නැති බැරි ළමයෙක් ගේ පොත් ටික අරන් දීල හරි එයාගේ ක්ලාස් වලට ගෙවල හරි, ඒවගේ තත්වයන් වල ඉන්න යට දෙයක් දෙන්න. ඔය බස් එකේ හරි, කොළඹ කලර් ලයිට් එකකට සෙට් වෙන හිගන්නෙක් ට හරි, නැත්තම් ඔය හොස්පිටල් එකකට ගිය වෙලාවක, කෙනෙක් ගාව නැවතිලා ඉන්න කෙනෙක්ට පිටින් ගෙන්න ගන්න ඕනේ දෙයක් වගේ මොනවා හරි දෙයක් දෙන්න. සල්ලි වෙන්නම ඕනේ නෑ. දැනුම බෙදන්න. ඔය IT කරන ළමයෙක්ට ඉගෙන ගන්න අසා, එත් විදිහක් නැති කෙනෙක්ට කරන්න.

    බුදු හාමුදුරුවොත් තනියම සත්‍යව බෝධ කරගත්තට, එක උන් වහන්සේම තියාගෙන හිටියනම් කිසි වටිනා කමක් නැති වෙනවා.
    side note:

    කවද හරි ඔය කප්රුක් පුජා වගේ අපි හදාගත්ත පුජ වක් සෙට් උනොත් ඒ සල්ලි ටිකෙන් ඔය ඇත පළාතක පන්සලකට, මොකක් හරි හදල දෙන්න,.
     
    • Like
    Reactions: Vandetta

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    පට්ට විදියට කට්ට කාලා IT ජොබ් එකක් කරන්න පටන් ගත්තා.හොදට හම්බ කලා. දවසට වේල් 1 කාපු කාල තිබුනා ෆස්ට් ජොබ් එක කරද්දි.4500/= පඩියට ආවෙ මුලින්ම ප්‍රෝග්‍රෑමර්.28 වෙනකොට හොද කෙල්ලෙක් සෙට් උනා. බෑන්දා. 29 දි කාර් එකක් ගත්තා. 30 දි දෙවෙනි කාර් එකත් ගත්තා. ෆොටෝග්‍රෑෆි කරන්න පටන් ගත්තා 32 දි. දෑන් සයිඩ් එකේ ඒක කරන් යනවා. අමතර ඉන්කම් එකක් එනවා ඒකෙන්.

    33 දි ATL හම්බ වෙන්න එනකොටම ඔෆිස් එකේ කුහක යක්කු ඒක නෑවෑත්තුවා. ප්‍රමෝශන් එක නෑති කලා. ඉන්ක්‍රිමන්ට් එකත් නෑති කලා. දෑන් තව මාස 2ක් ඈතුලත යන්න ජොබ් එකක් බලනවා. සමහර විට මාස 2 කින් තව ලොකු ඈචීව්මන්ට් එකක් එන්න ඉඩ තියෙනවා. ඒක උනාම දාන්නම්.