ජිවිතේ ලොකුම achievement එක

Faraday

Member
Aug 2, 2017
211
48
0
Mama nam dakina widihata onema Kenek ge Jivithe Main Goals thiyenne hari tikai, E atharin mewa wisheshai,

1. Thamangema Kiyala geyak hadana eka, Thiyena gedara renovate karana eka.

2. Thamangema kiyala vehicle ekak ganna eka, Car ekak, Jeep ekak. or thiyena vehicle eka upgrade kara ganna eka.

3. Hoda Saha kariyek, Saha karuwek Soya ganna.

Mewagen Godak Lankawe inna athi bahutharayakata kara ganna hambu wenne mulu life time ekema wesunath 2 k wage tama.

4. Daruwek hada ganeema

mewa tika nam achived.
 
slml

Well-known member
  • Sep 28, 2017
    467
    31
    83
    පට්ට විදියට කට්ට කාලා IT ජොබ් එකක් කරන්න පටන් ගත්තා.හොදට හම්බ කලා. දවසට වේල් 1 කාපු කාල තිබුනා ෆස්ට් ජොබ් එක කරද්දි.4500/= පඩියට ආවෙ මුලින්ම ප්‍රෝග්‍රෑමර්.28 වෙනකොට හොද කෙල්ලෙක් සෙට් උනා. බෑන්දා. 29 දි කාර් එකක් ගත්තා. 30 දි දෙවෙනි කාර් එකත් ගත්තා. ෆොටෝග්‍රෑෆි කරන්න පටන් ගත්තා 32 දි. දෑන් සයිඩ් එකේ ඒක කරන් යනවා. අමතර ඉන්කම් එකක් එනවා ඒකෙන්.

    33 දි ATL හම්බ වෙන්න එනකොටම ඔෆිස් එකේ කුහක යක්කු ඒක නෑවෑත්තුවා. ප්‍රමෝශන් එක නෑති කලා. ඉන්ක්‍රිමන්ට් එකත් නෑති කලා. දෑන් තව මාස 2ක් ඈතුලත යන්න ජොබ් එකක් බලනවා. සමහර විට මාස 2 කින් තව ලොකු ඈචීව්මන්ට් එකක් එන්න ඉඩ තියෙනවා. ඒක උනාම දාන්නම්.

    Degree eka gatte mna wayasedida mcn. First IT job eka karanna patan gatte mna wayasedida mcn
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    මගේ Aim එක තිවුනේ
    අවුරුදු 30 වෙනකොට වාහනයක් අරගෙන, බැදලා ආතල් එකේ ඉන්න

    කියන්න සතුටුයි මගේ ඒ Aim එක කරගන්න පුලුවන් උනා

    දැන් මට 30 යි :dull:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    :baffled:හම්මට ඔව්නෙ,
    හැබැයි බෙල්ල කඩාගන්නෙ නැතිව කැමරාව උස්සන් යන එකනම් හෙන අමරු වැඩක් වෙන්ඩැති,

    Sellam ne putha Hebei athal job eka
     
    ChoppeAyya

    Active member
  • Jan 3, 2017
    350
    162
    43
    Wayasa 32.

    Car ekak gatta - thaththage support ekath ekka
    thaniyama wedding eka kala. Wife awlak na.
    IT jobak karanne. dan hitiya athi wage..

    Next target eka amathara income ekak hada ganna eka. so I can retire from being told what to do for a living.
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    1. Thamangema Kiyala geyak hada ganna eka - DONE

    2. Thamangema kiyala vehicle ekak ganna eka - DONE
    3. Hoda Saha kariyek Soya ganna - DONE

    Ethakota thawa monada karanna thiyenne? Ae bola ara udin dala thiyena ewa karanna gatta LOAN tika gewana eka
     
    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    මන් මට ටාගට්ස් ටිකක් තියාගෙන උන්න සමහර ඒවා හිතුවටත් වඩා හොදට ඉෂ්ට කරගත්තත් සමහර ඒවා අවාසනාවට මිස් උනා සමහර ඒවායේ මගේ මේ වයස වෙනකොට ලගාවෙන්න ඕනේ ලෙවල් එකේ ඉන්න නිසා මන් Achievements ගොඩටම දානවා.

    1) අම්මට තාත්තාට උපරිම සලකාගෙන සහෝදර සහෝදරයින්ට යුතුකම් ඉෂ්ට කිරීම (තාත්තා අපෙන් සදහටම වෙන් උනත් මන් මගේ උපරිමයෙන් තාත්තාට සැලකුව, අම්ම්මව උපරිම හොදට බලාගන්නවා, සහෝදර සහෝදරයින්ගේ කටයුතු වලදී මගෙන් වෙන්න ඕනේ උපරිම දේවල් කරලා තියෙන්නේ)

    2) වයස 25 වෙනකොට මන් ජිවිතේ වැඩියෙන්ම ආස කරපු යතුරු පැදියක් මිලට ගැනීම (තවම යතුරු පැදිය ගෙදර තියෙනවා, දැන්නම් සාලේ ලස්සනට තියල තියෙන්නේ)

    3) වයස 30 ට කලින් විවාහ වීම: (වයස 28 දී කරගත්ත)

    4) අවම දරුවන් 3ක් උපරිමය 5 දක්වා (දැනට දරුවන් දෙදෙනෙක් ගේ පියෙක්)

    5) වය 35 වෙන්න කලින් බිරිදට ආසම විදියේ කාර් එකක් අරගෙන දීම (40% වගේ සල්ලි හදාගෙන තියෙන්නේ, මේක බදින්න කලින්ම උන පොරොන්දුවක් එයාට)

    6) හොද අධ්‍යාපන මට්ටමකට ලගාවීම, මෙටික කරන්න ප්‍රධාන හේතුව උනේ මගේ අම්ම, එයා තමයි මන් මගේ රැකියාව කරන ක්ෂේත්‍රයට දැම්මේ, මාව දිරිමත් කරලා මගේ ලගින්ම උන්නේ (certificate level පටන් අරගෙන HND, BSc & Msc දැනට achieve කරලා තියෙන්නේ වයස 40 වෙන්න කලින් MBA or Phd එකක් කරන්න තියෙනවා, හැබැයි මේ සේරම කරලා මන් 40 දී විශ්‍රම ගන්නවා)

    7) වයස 30 කලින් මගේම කියල කාර් එකක් ගැනීම (වයස 29 දීම ආදායමක් එන විදිහේ වහනයක් ගත්ත අද කාර් එකකටත් වඩා වෙළදපොල වටිනාකමක් තියෙන)

    8) වයස 35 ට කලින් මගේම කියල ගෙයක් හදාගන්න (දැනට 32 යි ගෙයි 75% වගේ ඉවරයි)

    9) වයස 40 දී රැකියාවෙන් ඉවත් වෙලා දරුවන් බිරිද සමග කාලය ගත කිරීම (40 වෙනකොට අතේ තියෙන්න ඕනේ ගණනින් 50% ස්ථාවර තැන්පතුවක් විදියට හම්බ කරීම)

    10) වයස 40 න් පස්සේ මගේ ආසම විනෝදාංශය වෙන වාහන අරගෙන විකුණන ව්‍යාපාරය ආරම්භ කිරීම (මන් වයස 17 විතර ඉදන් මේ ව්‍යාපාරේ කරලා අධ්‍යාපන කටයුතු නිසා නවැත්තුවේ, මේ ව්‍යාපාරයට අවශ්‍ය සම්බන්ධකම් දැනටමත් හදාගෙන තිබීම)
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,631
    13,330
    113
    මගේ Aim එක තිවුනේ
    අවුරුදු 30 වෙනකොට වාහනයක් අරගෙන, බැදලා ආතල් එකේ ඉන්න

    කියන්න සතුටුයි මගේ ඒ Aim එක කරගන්න පුලුවන් උනා

    දැන් මට 30 යි :dull:

    ලංකාවේ ඔය දෙකම එකට කරන්න ටිකක් අමාරුයි
    නොබද අතල් එකේ නම් ඉන්න පුළුවන් ලේසියෙන්ම
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,744
    2,787
    113
    මන් මට ටාගට්ස් ටිකක් තියාගෙන උන්න සමහර ඒවා හිතුවටත් වඩා හොදට ඉෂ්ට කරගත්තත් සමහර ඒවා අවාසනාවට මිස් උනා සමහර ඒවායේ මගේ මේ වයස වෙනකොට ලගාවෙන්න ඕනේ ලෙවල් එකේ ඉන්න නිසා මන් Achievements ගොඩටම දානවා.

    1) අම්මට තාත්තාට උපරිම සලකාගෙන සහෝදර සහෝදරයින්ට යුතුකම් ඉෂ්ට කිරීම (තාත්තා අපෙන් සදහටම වෙන් උනත් මන් මගේ උපරිමයෙන් තාත්තාට සැලකුව, අම්ම්මව උපරිම හොදට බලාගන්නවා, සහෝදර සහෝදරයින්ගේ කටයුතු වලදී මගෙන් වෙන්න ඕනේ උපරිම දේවල් කරලා තියෙන්නේ)

    2) වයස 25 වෙනකොට මන් ජිවිතේ වැඩියෙන්ම ආස කරපු යතුරු පැදියක් මිලට ගැනීම (තවම යතුරු පැදිය ගෙදර තියෙනවා, දැන්නම් සාලේ ලස්සනට තියල තියෙන්නේ)

    3) වයස 30 ට කලින් විවාහ වීම: (වයස 28 දී කරගත්ත)

    4) අවම දරුවන් 3ක් උපරිමය 5 දක්වා (දැනට දරුවන් දෙදෙනෙක් ගේ පියෙක්)

    5) වය 35 වෙන්න කලින් බිරිදට ආසම විදියේ කාර් එකක් අරගෙන දීම (40% වගේ සල්ලි හදාගෙන තියෙන්නේ, මේක බදින්න කලින්ම උන පොරොන්දුවක් එයාට)

    6) හොද අධ්‍යාපන මට්ටමකට ලගාවීම, මෙටික කරන්න ප්‍රධාන හේතුව උනේ මගේ අම්ම, එයා තමයි මන් මගේ රැකියාව කරන ක්ෂේත්‍රයට දැම්මේ, මාව දිරිමත් කරලා මගේ ලගින්ම උන්නේ (certificate level පටන් අරගෙන HND, BSc & Msc දැනට achieve කරලා තියෙන්නේ වයස 40 වෙන්න කලින් MBA or Phd එකක් කරන්න තියෙනවා, හැබැයි මේ සේරම කරලා මන් 40 දී විශ්‍රම ගන්නවා)

    7) වයස 30 කලින් මගේම කියල කාර් එකක් ගැනීම (වයස 29 දීම ආදායමක් එන විදිහේ වහනයක් ගත්ත අද කාර් එකකටත් වඩා වෙළදපොල වටිනාකමක් තියෙන)

    8) වයස 35 ට කලින් මගේම කියල ගෙයක් හදාගන්න (දැනට 32 යි ගෙයි 75% වගේ ඉවරයි)

    9) වයස 40 දී රැකියාවෙන් ඉවත් වෙලා දරුවන් බිරිද සමග කාලය ගත කිරීම (40 වෙනකොට අතේ තියෙන්න ඕනේ ගණනින් 50% ස්ථාවර තැන්පතුවක් විදියට හම්බ කරීම)

    10) වයස 40 න් පස්සේ මගේ ආසම විනෝදාංශය වෙන වාහන අරගෙන විකුණන ව්‍යාපාරය ආරම්භ කිරීම (මන් වයස 17 විතර ඉදන් මේ ව්‍යාපාරේ කරලා අධ්‍යාපන කටයුතු නිසා නවැත්තුවේ, මේ ව්‍යාපාරයට අවශ්‍ය සම්බන්ධකම් දැනටමත් හදාගෙන තිබීම)

    ela
     
    • Like
    Reactions: chatuwa

    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    Sitting in front of a Woman with my hands on my lap and telling her exactly what I going to do with my hands and watch her cum and buckling down the floor unable to stop.

    Lol.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    ලංකාවේ සිටිසන්ශිප් ගන්නේ කොහොමද ?
    ආ විදා...
    උඹේ ඇචීව්මන්ට් එක උනේ 2015හේ ඉදන් ලංකාවේ නිල පුක් සේදුම් කරැ වීම නේ.

    උඹ කොහොම හරි එක ඇචීව් කරා නේද? දැන් උඹේ නමට කලින් විදග්ධ පුක් ශෝධක කියලා කෑල්ලකුත් එකතු වෙනවා නේද?
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    :(:(:(
    මොකුත්ම නැති තරම්.
    නප්පෙටම කෙල වුන එකනම් වුනා වෙලාවටත් කලින්.

    ඩිප් එක කරන කාලේ හිතගත්තා ගෙදරට වදයක් නොවී ඩිග් එක කරන්න. ලෝන් එකක් හරි ගහල. එහෙම හිතල ආපු පලවෙනි ජොබ් එකෙන්ම කෙලවිල ගියා. ටික කාලෙකින් සොෆ්ට් සෙක්ශන් එකට දානව කිව්ව කිව්වමයි වුනෙ නෑ. ටික කාලෙකින් වැහුව.පස්සෙ ආයෙ පටන් ගෙන තිබ්බ.එක පාර එලවන්න බැරි නිස බොරුව්ට වහල තියෙන්නෙ. කෙල වුනා කෙල වුනාම තමයි දැන් 27ක් වෙන්නත් එනව මෙලො රෙද්දක් කරල නෑ. කරන්න තරන් ෆිට් එකකුත් නෑ මොකක් හරි කරන්න හිතාගත්තොත් කොහෙන් හරි කෙල වෙන එකමයි වෙන්නෙ. :angry:

    ඔහෙ යනවා. අද ගෙදර යනකොට පාන්දර 3වත් වෙනවා. ඕවා තමයි මගෙ achievment s.:lol: