ජිවිතේ වෑරදුනු තෑන් නිවෑරදි කරගමු

Astromaze

Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    මන් මෙ උබෙ වරද්දක් කියන්ව නෙමේ.නිකන් කියන්නෙ.මේ ටිකෙම මන් දක්ක එලකිරියෙ කොල්ලො වෑඩියෙන්ම දුක් වෙච්ච දවසයි,වෑඩියෙන්ම නොන්ඩි වෙච්ච දවසයි අනම් මනම් ත්‍රෙඩ් ගොඩාක් දානව :D:D
    හරි හරි මොන්ව උනත් මගෙ වෑරදුන තෑන ම්න් කියන්නේ නෑ මෙතන.මොකද මාව දන්න අය ගොඩාක් ඉන්නව මේකේ:rolleyes:
    ඒත් මට ඒ වෑරදිවලට දඩුවම් ලෑබෙයි.ඒ වගේම දඩුවම් ලෑබෙමින් පවතිනවත්.
    මොකද මන් කරපු වෑඩේ එකකින් නෑවතුනේ නෑ.ඒ කාලේ ඒ දේ ගොඩාක් ඈදිලා ගියා.වාසනවකට කාටවත් අහු උනේ නෑ මාව.කොටින්ම චාටර් වෙලා හිරේ යන්නම වෙන වෑඩ.බය වෙන්න එපා උබලා හිතයි මන් මේ බඩුවක් ගහලා නෑත්තන් ගන්ජා හරි කුඩු හරි ගහලා මෙතන කියන්න තෙපර බානවා කියලා.ඒත් මේක එහෙම දෙයක් නෙමේ:baffled:
    මේ දේවල් මගෙ අතින් උනේ දෑනට ගොඩ කාලේකට කලින්.අවුරුදු 7,8ක් පරන දෙවල් මේ.ඒත් ඒවා තාමත් මන් පස්සේ එනවා:yes:
    වෑරද්දක් කලොත් අනිවා දඩුවම් ලෑබෙනවා.ඒ වගේම දඩුවම් ලෑබිය යුතුමයි :yes:

    Ube katahawa atha mcn.But kathawa apith ekka kiyanna puluwannam thawa ekekta hadenna puluwan :P
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    දක්ශයා යනු වැරදි කරමින් ඉදිරියට තමාගේ මාර්ගයේ ගමන් කරන්නෙක් එහෙත් අති දක්ශයා යනු තමාගේ වැරදි හදුනාගෙන එම වැරදි නැවත සිදු නොකර තමාගේ ජයග්‍රහනය කරා යන්නෙක් කාලයක් මාත් දක්ශයෙක් නමුත් දැන් මම අති දක්ශයෙක්

    :D:D

    True story mcn :)
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    AL clz ele antima dawase kellekwa hodatama BITE kala.... Ea welawe kale joliyata... Eth passe ekige yaluwek kiwwa eaki full upset ai exam lanwela ohoma deyak kale kiyala....
    Ita passe tama therune ea welawe BITE karapu eka wadi kiyala...
    Waradak kalath hithakin nemei...
    Mona karannada?? karala iwaraine....

    "දක්ශයා යනු වැරදි කරමින් ඉදිරියට තමාගේ මාර්ගයේ ගමන් කරන්නෙක් එහෙත් අති දක්ශයා යනු තමාගේ වැරදි හදුනාගෙන එම වැරදි නැවත සිදු නොකර තමාගේ ජයග්‍රහනය කරා යන්නෙක් කාලයක් මාත් දක්ශයෙක් නමුත් දැන් මම අති දක්ශයෙක්"
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මම යාලුවෝ එක්ක ලොස් නැතුව වියදම් කරලා ජොලියෙ හිටියා මාර ෆන් එකේ.... කවදාවත් සල්ලි නෑ කියල පස්ස ගැහුවේ නෑ මන් අපෙ උන් ගාව බොන්න සල්ලි නැති වෙලාවට.. ඒ මන් මෝඩයෙක් නිසා නෙවෙයි,,ඇත්තටම ඇති වෙන්න සල්ලි මන් ගාව තිබ්බ නිසා සහ කොල්ලෝ එක්ක ජොලි දාන්න ආස නිසා. ඒත් අපි හැමෝටම වරදින වෙලාවක් තියෙනවා නේද මචන්. අන්න ඒ වෙලාව ආවා මටත්. එදා මගේ පර්ස් එකේ ඇත්තටම රුපියල් 30යි තිබ්බේ,, කාඩ් එකෙන් සල්ලි ගන්න ගියෙත් නෑ, කෙල්ල එන්න කිව්වා හම්බෙන්න,, මාත් ගියා හම්බෙලා ඉක්මන්ට එන්න වැඩ ගොඩක් තිබ්බත්.

    මගෙ අවාසනාවකට එයා කිව්වා අපි මොනාහරි බොන්න යමු කියලා... මාව ඩිම් වෙලා දැන්. මගේ සෙට් එකේ එක යාලුවෙක් එතන ටව්න් එකේ කඩයක් කරනවා.. මන් ඒ පැත්තට ඝින් උගෙන් රුපියල් සීයක් ඉල්ලුවා යාලුවා නිස.. ඌ ගාව සල්ලි තිබ්බා මන් හොදටම දැක්කා... එදා මොනරු දාපු මට එදා එක රුපියල් සීයක් දෙන්න බල්ලෙක් හිටියේ නෑ.. කෙල්ලට ඇත්තම කිව්ව.. පස්සේ එයා මට පිස්සුද කියල අහලා එය බිල් එක ගෙව්වා...

    එදා ඉදන් වැඩිය කාවවත් කරට ගන් නැහැ. හැමදේටම සීමාවක් තියෙන්න ඕනි කියන එක ඉගෙන ගත්තා.... උබලටත් කියන්නේ ඕනම දේක සීමාව ඉක්මවා යන්න එපා.. මොකඩහ් ඒක අන්තිමට දුකක් මචන්.

    මෙකත් මතක තියාගනින්.. සල්ලි තියෙන දාට අපේ වටෙ ගොඩක් අය වට වෙලා හිටියට නැති දාට බල්ලෙක්වත් නෑ. අම්මා තාත්තා විතරයි.

    බුදු සරනයි හැමෝටම.. :)

    aniwa
     
    kella A/L pass wunada?
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම නම් ජීවිතේ ගොඩක් වැරැදි කරලා තියෙනවා. මම තාමත් විඳවන්නේ මට හරියට ඉගෙනගන්න බැරිවෙච්ච එක ගැන. ඉහලට ඉගෙන ගෙන ලොකු රස්සාවක් කරන්න ආස උනාට ඒ කාලේ ජීවිතේ අනාගත්ත නිසා තාමත් ඒක හීනයක් විතරයි. මට දුක අපේ අම්මායි තාත්තයි ගැන. මම එයාලගේ හීන නැති කරා. දැන් නම් මම මගේ ජීවිතේ පුරාවටම උත්සාහ කරන්නේ මම කරපු වැරැදි හදාගන්න. ඒත් නැගිටින්න හදන වාරයක් ගානේම ඇදගෙන වැටෙන ඒක් දරාගන්න බෑ
     
    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    mama karapu lokuma waradda - mage hithe andila hitapu lassana ahinsaka charithawath kella kawadahari mata labei kiyala ada (28 years) wenakan balan hitapu eka. dan itin asahane wadi wela bus wala, senaga pirinu than walata gihin ganunge aga athagala arthal gannawa
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ගැටලු , මගහැරීම් වගේ දේවල් කොහොමත් ජීවිතේ හමුවෙන දේවල් , ඒවට මූහුණ දීලම තමයි ඒ හා සම්බන්ධ අත්දැකීම් අපිට ලැබෙන්නේ , ජීවිතේ වැරදුනු තැන් තමයි ජීවිතේ ඉදිරිගමන , ඒ වැරදුනු තැන් හදාගෙන , එහෙම හදන්න බැරිතැන් තියෙනවානම් ඒව නැවත නොවන තැනට ජීවිතය පත් කරගෙන ඉදිරියට යන්නයි ඕනා, ඒකයි ජීවත් වෙනවා කියලා කියන්නේ
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    ගැටලු , මගහැරීම් වගේ දේවල් කොහොමත් ජීවිතේ හමුවෙන දේවල් , ඒවට මූහුණ දීලම තමයි ඒ හා සම්බන්ධ අත්දැකීම් අපිට ලැබෙන්නේ , ජීවිතේ වැරදුනු තැන් තමයි ජීවිතේ ඉදිරිගමන , ඒ වැරදුනු තැන් හදාගෙන , එහෙම හදන්න බැරිතැන් තියෙනවානම් ඒව නැවත නොවන තැනට ජීවිතය පත් කරගෙන ඉදිරියට යන්නයි ඕනා, ඒකයි ජීවත් වෙනවා කියලා කියන්නේ
    :yes::yes::yes:
     
    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    මම යාලුවෝ එක්ක ලොස් නැතුව වියදම් කරලා ජොලියෙ හිටියා මාර ෆන් එකේ.... කවදාවත් සල්ලි නෑ කියල පස්ස ගැහුවේ නෑ මන් අපෙ උන් ගාව බොන්න සල්ලි නැති වෙලාවට.. ඒ මන් මෝඩයෙක් නිසා නෙවෙයි,,ඇත්තටම ඇති වෙන්න සල්ලි මන් ගාව තිබ්බ නිසා සහ කොල්ලෝ එක්ක ජොලි දාන්න ආස නිසා. ඒත් අපි හැමෝටම වරදින වෙලාවක් තියෙනවා නේද මචන්. අන්න ඒ වෙලාව ආවා මටත්. එදා මගේ පර්ස් එකේ ඇත්තටම රුපියල් 30යි තිබ්බේ,, කාඩ් එකෙන් සල්ලි ගන්න ගියෙත් නෑ, කෙල්ල එන්න කිව්වා හම්බෙන්න,, මාත් ගියා හම්බෙලා ඉක්මන්ට එන්න වැඩ ගොඩක් තිබ්බත්.

    මගෙ අවාසනාවකට එයා කිව්වා අපි මොනාහරි බොන්න යමු කියලා... මාව ඩිම් වෙලා දැන්. මගේ සෙට් එකේ එක යාලුවෙක් එතන ටව්න් එකේ කඩයක් කරනවා.. මන් ඒ පැත්තට ඝින් උගෙන් රුපියල් සීයක් ඉල්ලුවා යාලුවා නිස.. ඌ ගාව සල්ලි තිබ්බා මන් හොදටම දැක්කා... එදා මොනරු දාපු මට එදා එක රුපියල් සීයක් දෙන්න බල්ලෙක් හිටියේ නෑ.. කෙල්ලට ඇත්තම කිව්ව.. පස්සේ එයා මට පිස්සුද කියල අහලා එය බිල් එක ගෙව්වා...

    එදා ඉදන් වැඩිය කාවවත් කරට ගන් නැහැ. හැමදේටම සීමාවක් තියෙන්න ඕනි කියන එක ඉගෙන ගත්තා.... උබලටත් කියන්නේ ඕනම දේක සීමාව ඉක්මවා යන්න එපා.. මොකඩහ් ඒක අන්තිමට දුකක් මචන්.

    මෙකත් මතක තියාගනින්.. සල්ලි තියෙන දාට අපේ වටෙ ගොඩක් අය වට වෙලා හිටියට නැති දාට බල්ලෙක්වත් නෑ. අම්මා තාත්තා විතරයි.

    බුදු සරනයි හැමෝටම.. :)

    ඕක තමයි මචන් ඇත්තම කතන්දරේ අම්මා තාත්තා ගෑනි ඇරෙන්න අපිට ඉන්නේ අපි විතරයි :(
    ගොඩාක් යාළුවො ඉන්නේ නමට විතරයි
    :yes: