මන් මෙ උබෙ වරද්දක් කියන්ව නෙමේ.නිකන් කියන්නෙ.මේ ටිකෙම මන් දක්ක එලකිරියෙ කොල්ලො වෑඩියෙන්ම දුක් වෙච්ච දවසයි,වෑඩියෙන්ම නොන්ඩි වෙච්ච දවසයි අනම් මනම් ත්රෙඩ් ගොඩාක් දානව
හරි හරි මොන්ව උනත් මගෙ වෑරදුන තෑන ම්න් කියන්නේ නෑ මෙතන.මොකද මාව දන්න අය ගොඩාක් ඉන්නව මේකේ
ඒත් මට ඒ වෑරදිවලට දඩුවම් ලෑබෙයි.ඒ වගේම දඩුවම් ලෑබෙමින් පවතිනවත්.
මොකද මන් කරපු වෑඩේ එකකින් නෑවතුනේ නෑ.ඒ කාලේ ඒ දේ ගොඩාක් ඈදිලා ගියා.වාසනවකට කාටවත් අහු උනේ නෑ මාව.කොටින්ම චාටර් වෙලා හිරේ යන්නම වෙන වෑඩ.බය වෙන්න එපා උබලා හිතයි මන් මේ බඩුවක් ගහලා නෑත්තන් ගන්ජා හරි කුඩු හරි ගහලා මෙතන කියන්න තෙපර බානවා කියලා.ඒත් මේක එහෙම දෙයක් නෙමේ
මේ දේවල් මගෙ අතින් උනේ දෑනට ගොඩ කාලේකට කලින්.අවුරුදු 7,8ක් පරන දෙවල් මේ.ඒත් ඒවා තාමත් මන් පස්සේ එනවා
වෑරද්දක් කලොත් අනිවා දඩුවම් ලෑබෙනවා.ඒ වගේම දඩුවම් ලෑබිය යුතුමයි![]()
Ube katahawa atha mcn.But kathawa apith ekka kiyanna puluwannam thawa ekekta hadenna puluwan







