ජිවිතේ හරිම කටුකයි බන්.

AnuradhaRa

Well-known member
  • ඒ උබ හිතන හැටි. පෙනුම නම් සාදකයක් නෙමෙයි.. සල්ලි නම් යම්තාක් දුරට බලපානව. පෙනුම කියන්නේ උබේ අබ්යන්තර ගතිගුනයි. පාරේ යනකොට කෙල්ලෙක් කොල්ලෙක් දැකලා යාලු වෙන එක ස්ත්හිර දෙයක් නෙමෙයි. උබේ පෙනුම මොනවා උනත් කෙල්ලෙක් උබව ආශ්‍රය කරලා උබේ හොදක් දකිනවනම් ජිවත් වෙන විදියේ උබට ආදරය කරන්න එකිට උබේ පෙනුම අදාලම නැ.

    හිතේ ලස්සනට කෙල්ලො එනවනං පෝලිමට කෙල්ලො මාව හොයාගෙන එයි...
    ඒත් මගේ හිත මේකයි කියල දිගඇරල පෙන්නන්ඩ විදියක් නෑනෙ.. ඒ හින්ද කෙල්ලන්ට මාව විස්වාස නැතුව ඇති...
    ඒක තමා ලොකුම හේතුව..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හිතේ ලස්සනට කෙල්ලො එනවනං පෝලිමට කෙල්ලො මාව හොයාගෙන එයි...
    ඒත් මගේ හිත මේකයි කියල දිගඇරල පෙන්නන්ඩ විදියක් නෑනෙ.. ඒ හින්ද කෙල්ලන්ට මාව විස්වාස නැතුව ඇති...
    ඒක තමා ලොකුම හේතුව..
    උබේ හිත උබට බැ පෙන්නන්න. වෙන එකෙක් උබේ හිත තෙරුම් ගන්නවා හැරෙන්න. කාලය නා මෙවට. කඩදාසි ලිපෙ දාලා ආදරෙ හොයන්න එපා. උබට කැමති කෙල්ලෙක්ට උබේ හිත කියවගන්න ඉඩ දීපන්.
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    වුල් ප්‍රශ්නනම් මම දන්නේ නෑ , නමුත් ගෙදරට උනත් සල්ලි යවනකොට ඔක්කොම යවන්න එපා. පිරිමියෙක් උනහම තියන එකම හයිය තමයි අතේ ඉතුරුකරගත්තු ගාන ... මොන ප්‍රශ්න ආවත් ජිවිතේට මුහුණදෙන්න පුළුවන් අතේ යමක් තියනවනම් :yes:
    අම්මට ජිවත් වෙන්න ක්‍රමයකුත් නැනේ බන්. ඉතින් සල්ලි යවන්නේ ඒකයි.
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    හිතේ ලස්සනට කෙල්ලො එනවනං පෝලිමට කෙල්ලො මාව හොයාගෙන එයි...
    ඒත් මගේ හිත මේකයි කියල දිගඇරල පෙන්නන්ඩ විදියක් නෑනෙ.. ඒ හින්ද කෙල්ලන්ට මාව විස්වාස නැතුව ඇති...
    ඒක තමා ලොකුම හේතුව..

    ow ban kollo hitha hadenna kiyewwata kello kamathi handsome dial welata...balapan fb eke fake profile ekak hadala lankawe famous nathi model kenekge pics ehema daala..ekata ambarenawa niyameta...gaanu naked pics hitan ewanawa illuwama ewage ekekge account eken...oya adara katha boru ban umbata hoda look ekak nattam..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ow ban kollo hitha hadenna kiyewwata kello kamathi handsome dial welata...balapan fb eke fake profile ekak hadala lankawe famous nathi model kenekge pics ehema daala..ekata ambarenawa niyameta...gaanu naked pics hitan ewanawa illuwama ewage ekekge account eken...oya adara katha boru ban umbata hoda look ekak nattam..
    එතකොට උබ කියන්නේ සල්ලියි ලුක් එකයි නැති උන් සදා තනිකඩද? එහෙනම් ලන්කාවෙ 90%ක් කොල්ලො තනියෙන් ඉන්න එපැයි. දැක්ක ගමන් ලුක් එක වෙනයි මචන්. ආශ්‍රය කරනකොට කොච්චර ලුක් එක අවුල එකෙක් උනත් අදහස් ගැලපෙනවනම් කෙල්ලෙක් සෙට් වෙනවාමයි ඌට.
     
    nirushd

    Active member
  • Apr 11, 2009
    339
    90
    28
    උබට මාව එක පාරක් එපා නම් මට උබව එකසිය එක් පාරක් එපා.
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    එතකොට උබ කියන්නේ සල්ලියි ලුක් එකයි නැති උන් සදා තනිකඩද? එහෙනම් ලන්කාවෙ 90%ක් කොල්ලො තනියෙන් ඉන්න එපැයි. දැක්ක ගමන් ලුක් එක වෙනයි මචන්. ආශ්‍රය කරනකොට කොච්චර ලුක් එක අවුල එකෙක් උනත් අදහස් ගැලපෙනවනම් කෙල්ලෙක් සෙට් වෙනවාමයි ඌට.

    umba oya kiyanne seeni bola adare.... athak pathak nathi hori kada kello nam kamati oya unba kiwwa dial welata..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔයාට මාව එපා නම්....
    කලින් කියන්නට තිබුණා....
    මේ තරම් දුර එක්ක නෑවිත්....
    මගින් හැරෙන්න තිබුනා.....
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔයාට මාව එපා නම්....
    කලින් කියන්නට තිබුණා....
    මේ තරම් දුර එක්ක නෑවිත්....
    මගින් හැරෙන්න තිබුනා.....
    එහෙම කියන්න එපා කටුසුහාමි. මගදි හැරෙන්න කලින් එන ගමන් අල්ල පනල්ලෙ කරපු සිද්දි..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම කියන්න එපා කටුසුහාමි. මගදි හැරෙන්න කලින් එන ගමන් අල්ල පනල්ලෙ කරපු සිද්දි..
    ඒවා ඉතින් දෙන්නම කැමැත්තෙන් කරපුව වෙන්න ඇති නෙ :P
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    නිමේෂි උඹ මහ චාටර් ගැණියෙක් යකොව්
    උඹට හරි යන්නේ නෑ නිමේෂි

    බැන්නා ඈහ්
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඒවා ඉතින් දෙන්නම කැමැත්තෙන් කරපුව වෙන්න ඇති නෙ :P
    ඒකනේ.. දැන් නිවෙසිට දාගෙනබැන්නට කවුද දන්නේ මූ සීශෙල්ස්වල නටන නාඩගම්.
     
    AnuradhaRa

    Well-known member
  • umba oya kiyanne seeni bola adare.... athak pathak nathi hori kada kello nam kamati oya unba kiwwa dial welata..

    අපි කතා කරන්නෙ කැත හොරිකඩ විරූපී කොල්ලො ගැන නෙමේ..
    නලුවො වගේ නැති සාමාන්‍ය පෙනුමක් තියෙන, හිත හොඳ කොල්ලො ගැන..
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    අපි කතා කරන්නෙ කැත හොරිකඩ විරූපී කොල්ලො ගැන නෙමේ..
    නලුවො වගේ නැති සාමාන්‍ය පෙනුමක් තියෙන, හිත හොඳ කොල්ලො ගැන..

    horikada kollo nemai ban mama kiwwe kello...ewagu unnam kamati onama kollekta samanya penumak tiyana kello u ath hoyanne handsome worth ekak tiyana kollekwa...