ජිවිතේ හරිම කටුකයි බන්.

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
අපේ ගෙදර් අය කිවේ.
ඔක්කොටම කලින් කියපන් උබේ අම්මයි කෙල්ලයි අවුල්ද කියලා. අම්ම බාල්දියද ලව් එකට. උබට දැන් සල්ලිත් තියන එකේ අම්මා කල්පනා කලාද දන්නේ නැ ඒකිට වඩා හොද කෙල්ලෙක් උබට පන්ගනාත්තු කරන්න. අම්මා උනත් විශ්වාස කරන්න එපා පුතේ.. ගැනු ගැනුමයි.
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl

    කවුද දන්නෙ නං බං ඇත්තම කියනවද කියල...

    අවුරුදු 20 30 කන්න බොන්න දීල හදපු මිනිස්සු බොරු කියනවද යකෝ .. ලේ ටික කිරි කරක දීපු අම්ම කියන දේට වඩ කොහෙවත් ඉන්න වේසියෙක් කියන දේ හරි වේයිද ?

    අනේ යකෝ තොපිත් උල තියන්න ඕනේ ඇට දෙක පැත්තෙන් :angry:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අවුරුදු 20 30 කන්න බොන්න දීල හදපු මිනිස්සු බොරු කියනවද යකෝ .. ලේ ටික කිරි කරක දීපු අම්ම කියන දේට වඩ කොහෙවත් ඉන්න වේසියෙක් කියන දේ හරි වේයිද ?

    අනේ යකෝ තොපිත් උල තියන්න ඕනේ ඇට දෙක පැත්තෙන් :angry:
    අනේ පලයන්.. උබේ අම්මා ( අම්මා කිව්වේ නරක අදහසකින් නෙමෙයි ) උබට හොදම දේ දෙන්න නෙමෙයිද ට්‍රයි කරන්නේ.. උබ අඩු කුලේ දුප්පත් ගැනියෙක් එක්ක සෙට් උනොත් උබේ අම්මා ට්‍රයි කරන්නෙම ඔක කඩන්න නෙමෙයිද?
     
    AnuradhaRa

    Well-known member
  • අවුරුදු 20 30 කන්න බොන්න දීල හදපු මිනිස්සු බොරු කියනවද යකෝ .. ලේ ටික කිරි කරක දීපු අම්ම කියන දේට වඩ කොහෙවත් ඉන්න වේසියෙක් කියන දේ හරි වේයිද ?

    අනේ යකෝ තොපිත් උල තියන්න ඕනේ ඇට දෙක පැත්තෙන් :angry:

    නැන්දම්මල නිසා තමයි පවුල් කැඩෙන්නෙ.. :angry:
     
    AnuradhaRa

    Well-known member
  • අනේ පලයන්.. උබේ අම්මා ( අම්මා කිව්වේ නරක අදහසකින් නෙමෙයි ) උබට හොදම දේ දෙන්න නෙමෙයිද ට්‍රයි කරන්නේ.. උබ අඩු කුලේ දුප්පත් ගැනියෙක් එක්ක සෙට් උනොත් උබේ අම්මා ට්‍රයි කරන්නෙම ඔක කඩන්න නෙමෙයිද?

    :yes:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    නිමේශිට සුකාගන්න කියල උබ දියුණු වෙයන්, හොද තැනකට වරෙන් එකී අරුත් එක්ක bike කටුවේ රවුම් ගහනකොට උබ හොද ගෙයක් දොරක් හදාගෙන allion එකකින් බැහැපන්, එහෙමයි දැනෙන්න රිදවන්නේ :yes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    නැන්දම්මල නිසා තමයි පවුල් කැඩෙන්නෙ.. :angry:
    අත්දැකීමෙන් කියන්නේ. මගේ අම්මා උනත් ගැනි ගැනීමයි.. මල්ලිට කොල් කර කර නැනගේ වැරදි කියනවා. සමහර එවා පට්ට පල් බොරු.. මල්ලි ඉතින් මගෙන් අහනවා ඇත්තද කියලා. ඌට මොලේ තියන හින්දා හොදා. නැත්තම් ගැනිව එලොලා
     
    AnuradhaRa

    Well-known member
  • නිමේශිට සුකාගන්න කියල උබ දියුණු වෙයන්, හොද තැනකට වරෙන් එකී අරුත් එක්ක bike කටුවේ රවුම් ගහනකොට උබ හොද ගෙයක් දොරක් හදාගෙන allion එකකින් බැහැපන්, එහෙමයි දැනෙන්න රිදවන්නේ :yes:

    මටත් ඕන ගමේ එවුන්ට පේන්ඩ මාලිගාවක් වගේ ගෙයක් ගහල, වාහන දෙක තුනක් අරං, ලක්ෂ ගාණක පඩියක් ගන්න ජොබ් එකක් කරල, ලස්සන ගෑනියෙක් අරං ඉන්ඩ...

    කෝ ඉතිං කරගන්ඩ විදියක් නෑනෙ
     
    • Like
    Reactions: ForgottenSand

    AnuradhaRa

    Well-known member
  • අත්දැකීමෙන් කියන්නේ. මගේ අම්මා උනත් ගැනි ගැනීමයි.. මල්ලිට කොල් කර කර නැනගේ වැරදි කියනවා. සමහර එවා පට්ට පල් බොරු.. මල්ලි ඉතින් මගෙන් අහනවා ඇත්තද කියලා. ඌට මොලේ තියන හින්දා හොදා. නැත්තම් ගැනිව එලොලා

    උඹ කරන්නෙ පිනක් මචං.. ඇත්ත ඇතිසැටියෙන් පහදල දීල..
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    Machan ubey waasanawak nisa ubata kohomahari oya chapala kellangey chapala adarey gana badinna kalin labuna...

    Poddak hithala balapan uba duk widala salli hamba karala ewapu salli walin uba gey hadala eeta passey kasada badala oya kiyana nimeshiwa kandan gihin ubata ayeth rata yanna set wela, uba giyata passey oki oya dey kalanan ubata mokada wenney kiyala...

    Machan uba budhimathwa hithala wada karapan, eka paarak ubey wishwasaya kadapu, ubey balaporoththu winasha karapu oya wagey unwa ayeth jeewitheta kittu karaganna thiya eh gana hithannawath epa... yana ewunta yanna deepan, samaharak wita oya kiyana kena watey gihin adagena dodagena uba lagata eyi samawa illagena, uba mona samawa dunnath ubey jeewitheta oya kiyana kenawa lan karaganna epa. Uba ehema koloth uba, ubey jeewithetama karaganna naspathyiak thamayi.

    Hegeema walata wahal nowi, jeewithey goda daaganin.

    Uba diyunuwela, gewal dorawal hadala, wahanayak ganin ethakota oya kello kiyana jaathiya ubey passen enney, naththan okungey demapiya ubata mangala yojana aran eyi polimata...

    All the very best bro.....👍
     
    ඇත්ත කියපන්. උබ මුගේ ගෙදර එකෙක් නේද? :D:D
     
    මාස තුනකට කලින් මම වැඩට සීශෙල්ස් ආවා. ජිවිතේ බොහොම අමාරුවෙන් මම ගොඩ දාගන්න හිතාගෙන රස්සව කලේ. හම්බ උන හැම සල්ලියක් ලන්කාවට යැව්වා. අද කතා කරලා වැඩක් නැ, කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලා රවුම් ගහනවලු. ගෙදර අයමයි මට කිව්වේ. ලැජ්ජයි, ඒ උනත් නිමේශි උබට හොදනම් මට කමක් නැ. මේක බලන උබේ යාලුව්ක් හරි දකියි. උබට මාව එක පාරක් එපා නම් මට උබව එකසිය පාරක් එපා.

    නිමේසි කැරි වැඩ කරන්න එපා වේසියේ
    මෙන්න මූ අඩනවා :( :(
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මටත් ඕන ගමේ එවුන්ට පේන්ඩ මාලිගාවක් වගේ ගෙයක් ගහල, වාහන දෙක තුනක් අරං, ලක්ෂ ගාණක පඩියක් ගන්න ජොබ් එකක් කරල, ලස්සන ගෑනියෙක් අරං ඉන්ඩ...

    කෝ ඉතිං කරගන්ඩ විදියක් නෑනෙ

    Machan ubey unanduwa hodayi... uba eh wenuwen kapa wiyan... uba ubey balaporoththu wenuwen kapa wunoth machan ubey balaporoththu walin bagayakwath ishta karaganna puluwan... wadey atharinna epa putha... katta kapu tharamatama thamayi jayagrahanaya thiyenney...

    All the best Anuradha....
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,357
    32,081
    113
    මටත් ඕන ගමේ එවුන්ට පේන්ඩ මාලිගාවක් වගේ ගෙයක් ගහල, වාහන දෙක තුනක් අරං, ලක්ෂ ගාණක පඩියක් ගන්න ජොබ් එකක් කරල, ලස්සන ගෑනියෙක් අරං ඉන්ඩ...

    කෝ ඉතිං කරගන්ඩ විදියක් නෑනෙ

    ඔය මොක කරත් දාල යන්න වෙනව යකෝ :P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,357
    32,081
    113
    මෙහි අපේ අරමුණ මෙම සාකච්චාව උක්ත මාතෘකාවෙන් ඔබ්බට ගෙන ගොස් වින්දිතයාගේ මනස වෙනස් මානයක තබා ඔහුට තාවකාලික සුවයක් ලබාදීමයි.:P

    කොටින්ම කෙයනවානම් වින්දිතයාට ස්වයං වින්දනය දීමයි. :rofl: