ජිවිත ගමනේ හමුවූ දැ........
යාලුවනේ, මම එලකිරි සාමාජිකත්වයෙන් අලුත්. ඒත් elakiri.com එකෙන් සින්දු එහෙම අරගන්න ඇවිත් තියෙනවා. අද රෙජිස්ටර් වෙන්න හිතුනා. දාන්න තරම් දෙයක් මම දන්නේ නැ ඔයාලට ප්රයොජනවත් වෙන. ඒ නිසා මම මේ ත්රේඩ් එකේ මගේ එදිනෙදා කටයුතුවලට් ලන්කාව වටේ යන්න උනාම ගත්ත පින්තුර ටිකක් දාන්නම්. මුන්ලින්ම කොච්චි පින්තුර වලින් පටන් ගන්නම්කො. ගොඩක් තියනවා විවිද එවා. ටික ටික දාන්නම්. ඉමේජ් හොස්ට් කලේ imgur එකෙ. මම හිතන්නේ ඒකේ දැම්මට කමක් නැතුව ඇති එලකිරි එකේ රූල් අනුව. එලකිරි එකේම හොස්ටින් සයිට් එකක් තියනවනම් කියන්න. මම ඒකට දාන්නම්. මගේම කැමරා/ෆොන් වලින් ගත්තු එවා විතරයි මේ. වෙන කොහෙන්වත් අරන් දාන එවා නෙමෙයි. හොදනම් බලලා යන්න. වොටර් මාර්ක්/ කොපිරයිට් ෆොටොශොප් ඒ මුකුත් නැ. කැමති කෙනෙක් ඔනා දෙකට ගන්න.
ස්තුතියි..
[email protected]

Last edited:

මේ නුවර ස්ටේෂන් එක නේද 