ජිවිත ගමනේ හමුවූ දැ........

TuxedoSAM

Member
Aug 14, 2017
40
4
0
ජිවිත ගමනේ හමුවූ දැ........

යාලුවනේ, මම එලකිරි සාමාජිකත්වයෙන් අලුත්. ඒත් elakiri.com එකෙන් සින්දු එහෙම අරගන්න ඇවිත් තියෙනවා. අද රෙජිස්ටර් වෙන්න හිතුනා. දාන්න තරම් දෙයක් මම දන්නේ නැ ඔයාලට ප්‍රයොජනවත් වෙන. ඒ නිසා මම මේ ත්‍රේඩ් එකේ මගේ එදිනෙදා කටයුතුවලට් ලන්කාව වටේ යන්න උනාම ගත්ත පින්තුර ටිකක් දාන්නම්. මුන්ලින්ම කොච්චි පින්තුර වලින් පටන් ගන්නම්කො. ගොඩක් තියනවා විවිද එවා. ටික ටික දාන්නම්. ඉමේජ් හොස්ට් කලේ imgur එකෙ. මම හිතන්නේ ඒකේ දැම්මට කමක් නැතුව ඇති එලකිරි එකේ රූල් අනුව. එලකිරි එකේම හොස්ටින් සයිට් එකක් තියනවනම් කියන්න. මම ඒකට දාන්නම්. මගේම කැමරා/ෆොන් වලින් ගත්තු එවා විතරයි මේ. වෙන කොහෙන්වත් අරන් දාන එවා නෙමෙයි. හොදනම් බලලා යන්න. වොටර් මාර්ක්/ කොපිරයිට් ෆොටොශොප් ඒ මුකුත් නැ. කැමති කෙනෙක් ඔනා දෙකට ගන්න.

ස්තුතියි..


[email protected]




i4qEdhw.jpg





pCU2LOd.jpg





NYEc24s.jpg





D4sqYb6.jpg





q3O7NTu.jpg





l6ELOHk.jpg





8Jah01m.jpg





2etEU9c.jpg





LRoKrH4.jpg





dhgSmwQ.jpg





Xuu76NS.jpg





lCSLMzP.jpg
 
Last edited:

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ෆොටො ටික උන්ඩි කරලා දාන්න. මේක බලන්න මොනිටර දෙකක් එපැයි.. මම නම් මුකුත් පෙනුනේ නැ.. සේව් කරලා බැලුවේ. 17" එකක් මගේ
 

TuxedoSAM

Member
Aug 14, 2017
40
4
0
ෆොටෝ වල සයිස් එක පොඩ්ඩක් අඩු කරලා දැම්ම නං හරි :yes:

ෆොටො ටික උන්ඩි කරලා දාන්න. මේක බලන්න මොනිටර දෙකක් එපැයි.. මම නම් මුකුත් පෙනුනේ නැ.. සේව් කරලා බැලුවේ. 17" එකක් මගේ

දැන් ඔක්කොටම පේනවා නේද?
 

TuxedoSAM

Member
Aug 14, 2017
40
4
0
එල ;) මේ නුවර ස්ටේෂන් එක නේද :oo:
සමහර ඒවා නුවර, සමහර ඒවා, මාතලේ... නාවලපිටිය, ගම්පොල වගේ තැන්වල. මගේ ගම නුවර. නිතර දෙවේලේ කොච්චියේ යන්න වෙනවා. තව තියනවා දාන්නම්කො.
 

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    Aඋබද අර රස්සාවක් නෑ ඉන්න තැනක් නෑ කියල පෝස්ට් එකක් දැම්මෙ ඊයෙ
     

    TuxedoSAM

    Member
    Aug 14, 2017
    40
    4
    0
    Aඋබද අර රස්සාවක් නෑ ඉන්න තැනක් නෑ කියල පෝස්ට් එකක් දැම්මෙ ඊයෙ

    Podi Silva - පොඩි සිල්වා;22087995 said:
    උබ මොකද රට වටේම යන්නේ
    රටින් බඩු ගෙනත් කඩවලට දානවා. ඒ නිසා නිතර කොච්චියේ තමා යන්නේ..
     

    TuxedoSAM

    Member
    Aug 14, 2017
    40
    4
    0
    Podi Silva - පොඩි සිල්වා;22088061 said:
    කොහෙද රට මටත් China යන්න ඕන
    හැමතැනම යනවා, ඩුබායි, සින්ගපූරු, බැන්කොක් ඔය හැමතැනම යනවා..
     

    TuxedoSAM

    Member
    Aug 14, 2017
    40
    4
    0
    තව තියනවා. පස්සේ දාන්නම්. කවුරුත් ආසා නැ වගේ එච්චරම වැඩේට.