ජිවිත_බේරමු

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
Little-Heart-Logo.png


ඔබටත් පුළුවන් පොඩි දරුවකුගේ ජීවිතය බේරා ගන්න. අපේ දරුවන් වසරකට 1500 වඩා පිරිසක් හදවතේ සිදුරු නිසා මිය යනවා. අපිටත් පුළුවන් ඔවුන් ගේ ජිවිත සුරකින්න.

හෙට දෙසැම්බර් 31 . හෙටින් ඔය ගොල්ලන්ගේ ඩයලොග් ෆෝන් එකේ ස්ටාර් පොයින්ට්ස් එක්ස්පයර් වෙනවා. නිකන් එක්ස්පයර් වෙනවට වඩා ඔබට පුළුවන් මේ පොයින්ට්ස් ලිටල් හර්ට්ස් අරමුදලට පරිත්‍යාග කරන්න.

අපිට පුළුවන් මේ කුඩා දරුවන්ට ජීවිතය දෙන්න. කරන්න ඕනේ දේ හරිම සරලයි.

මෙන්න මෙහෙම ටයිප් කරන්න

#141*6*4#

ඔබ මේ පරිත්‍යාග කරන හැම ස්ටාර් පොයින්ට් එකක්ම මුදල් විදිහට රිජ්වේ ළමා රෝහලට ලැබෙනවා.