ගල්.අරක්කු;16815601 said:උබලගේ ඔය අන්තර්ජාල විරෝධතාවයන් නිසා උබලත් අනාගතයේ තව මනුෂ්‍ය ගාතනයක් කරන්න දශම ගණනකින් හරි උදවු කරනවා කියන එක අමතක කරන්න එපා. සහෝ ඔයගොල්ලොත් කවද හරි සිතින් දුක් විදියි. නැතිනම් ඒවා මේ භාවයේදීම හෝ ලබන භවයක හරි පල දෙයි.
![]()
Mu nam muslim da kiyanna bae ne ban apeinuth rewula wawan innawa oya wage
ගල්.අරක්කු;16815601 said:උබලගේ ඔය අන්තර්ජාල විරෝධතාවයන් නිසා උබලත් අනාගතයේ තව මනුෂ්‍ය ගාතනයක් කරන්න දශම ගණනකින් හරි උදවු කරනවා කියන එක අමතක කරන්න එපා. සහෝ ඔයගොල්ලොත් කවද හරි සිතින් දුක් විදියි. නැතිනම් ඒවා මේ භාවයේදීම හෝ ලබන භවයක හරි පල දෙයි.

රජ්ජුරුවෝ;16815616 said:ජිහාඩ් අවදානමක් ලංකාවට නෑ කියන්න බෑ මේ වගේ ඒවා ෆේස්බුක් දාන උන් ඉද්දි
![]()
![]()
![]()
![]()

someone who is neighbor to his housde told meරජ්ජුරුවෝ;16815636 said:එකම ප්‍රොෆයිල් එකේ තිබුනේ. ප්‍රොෆයිල් එකේ තියෙන විදියෙන් අදහස් වෙන්නේ පස්සේ මුස්ලිම් ආගමට බැදිච්ච සිද්ධියක්. ඒකනේ ඔය ආමි ෆොටෝ එකෙත් ගහල තියෙන්නේ. ඕවා ඇත්ත ප්‍රොෆයිල් ද බොරු ඒවාද කියල නං දන්නේ නෑ. ඒත් ජිහාඩ් උණ හැදිච්ච උන් නං ඉන්නවා කියල පැහිදිලියි.
උන්ගෙම උන් ඕවා උන්ට තේරුම් කරලා දෙනවා නං හොඳයි. නැත්තන් ඉතින් ආයෙත් ප්‍රශ්නයක් ඇති කරයි කොයි වෙලාවක හරි
This is TRUE men. he also has asked to convert Islam from one of my relation
රජ්ජුරුවෝ;16815701 said:If it is true as said, biggest to worry is about posting such pictures in fb.