ජීටි ගේ අවධානයට....

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,136
    36,127
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ජීටි ගේ අවධානයට....

    මේ දවස්වල එක එක එවුන් ෆේක් අකවුන්ට්ස් හදාගෙන ඇවිල්ල වැල් බයිල ගහනවා... කිරියත් බෑන්වෙලා යයි වගේ... ඒ හින්ද ටික කාලකෙට නිව් මෙම්බර් ඉනැක්ටිව් කරමුද...? :cool:



    හරි බන් අපි එහෙම කරමු... මේ කිරියෙ ඉන්න එකෙක් දෙන්නෙක් කරන කුප්ප වැඩ නිසා සන්හිදියාවටත් බාදා වෙලා ජිටි සර්ටත් කරදරය් නේද බන්.... පව්නෙ ජිටි සර්...... උබල වගෙ කොල්ලො තමය් බන් මේ රටට තව ඕන කරන්නෙ....