ජීම් ගිහින් කෙට්ටු වෙන්න පුලුවන්ද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,222
    12,018
    113
    එහෙම ගිහින් කෙට්ටු වුනු එවුන් ඉන්නවද??? මචං මාර ස්ට්‍රේස් මට මේක
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    තමන්ගේ හිත හරියට master කර ගන්න බැරි උන්ට මුකුත් බෑ. ජිම් නොයා උනත් කරනවා නම් හරියට හොඳ diet එකකට වෙල් තුන කාලා ඇඟක් maintain කරගෙන යන්න පුළුවන්, උවමනාව තියෙන්න ඕනි.

    මේකේ ම සමහරු threads දාල ඇති උන් ගේ experience, හොයලා බලන්න.