එහෙම ගිහින් කෙට්ටු වුනු එවුන් ඉන්නවද??? මචං මාර ස්ට්‍රේස් මට මේක
Shamal3001 Well-known member Sep 22, 2021 7,224 12,018 113 Mar 20, 2024 #1 එහෙම ගිහින් කෙට්ටු වුනු එවුන් ඉන්නවද??? මචං මාර ස්ට්‍රේස් මට මේක
Don GasCan Well-known member Nov 3, 2010 43,534 49,911 113 සේදවත්ත Mar 20, 2024 #2 බෑ , මහත් වෙන්නේ Reactions: Spiderman.Ayya and MR.YOLO
M MR.YOLO Well-known member Nov 27, 2023 3,425 6,179 113 Mar 20, 2024 #3 තමන්ගේ හිත හරියට master කර ගන්න බැරි උන්ට මුකුත් බෑ. ජිම් නොයා උනත් කරනවා නම් හරියට හොඳ diet එකකට වෙල් තුන කාලා ඇඟක් maintain කරගෙන යන්න පුළුවන්, උවමනාව තියෙන්න ඕනි. මේකේ ම සමහරු threads දාල ඇති උන් ගේ experience, හොයලා බලන්න. Reactions: Spiderman.Ayya and ThisaraMalintha
තමන්ගේ හිත හරියට master කර ගන්න බැරි උන්ට මුකුත් බෑ. ජිම් නොයා උනත් කරනවා නම් හරියට හොඳ diet එකකට වෙල් තුන කාලා ඇඟක් maintain කරගෙන යන්න පුළුවන්, උවමනාව තියෙන්න ඕනි. මේකේ ම සමහරු threads දාල ඇති උන් ගේ experience, හොයලා බලන්න.
ThisaraMalintha Well-known member Nov 16, 2015 8,612 7,331 113 ගෙදර Mar 20, 2024 #5 calorie in/calorie out Reactions: Spiderman.Ayya and MR.YOLO