ජීමේල් වෙතින් SMS චැට් පහසුකම || Free SMS with Gmail
දැන් ගුගල් සමාගමේ ජීමේල් සේවාව මගින් එස්.එම්.එස් මගින් චැට් කිරීමේ පහසුකම හදුන්වා දී තිබෙනවා.ශ්‍රී ලංකාව තුල මෙයට ක්‍රියාත්මක කල හැක්කේ ඩයලොග් හා මොබිටෙල් දුරකථන තුල පමණි.
ජීමේල් තුලින් එස්.එම්.එස් චැට් සිදුකරනා ආකාරය පහතින්.
ජීමේල් ගිණුමේ වම්පස ඇති මෙනුවේ Send SMS යන කොටුව තුලට පණිවුඩය
ඉන්පසු එම දුරකථන අංකයට නමක් යොදා සේව් කරගන්න
දැන් ඔබට සුපුරුදු පරිදි ඔබ යෙදු ජංගම දුරකථන අංකයද සහිතව චැට් බොක්ස් එකක් ලැබෙන අතර එහි ටයිප් කරන දෑ අදාළ දුරකථන අංකයට එස්.එම්.එස් පණිවිඩයක් ආකාරයෙන් ලැබේ.
යවනු ලබන පණිවිඩයට ජංගම දුරකථනය මගින්ම රිප්ලයි කල හැකි අතර එය ජීමේල් චැට් බොක්ස් එක තුල පණිවුඩය යවන්නාට දර්ශනය වේ.
එස්.එම්.එස් කොටුව ඔබේ දර්ශන වන්නේ නැත්නම් පහත පියවර අනුගමනය කරන්න
repost නම් sorry.com

- ඔබට නොමිලේ ලැබෙන එස්.එම්.එස් සලාකය එස්.එම්.එස් 50 ක් වේ.
- ඔබ පණිවිඩය යවන ජංගම දුරකථන ඔබට පිළිතුරු සැපයුවහොත් එම එක් පිළිතුරක් පාසා තවත් එස්.එම්.එස් 5 ක් නොමිලේ යැවීමට ඔබට හැකියාව ලැබෙනවා.(උපරිමය 50 දක්වා)
- ඔබට නොමිලේ ලැබෙන පණිවුඩ ප්‍රමාණය 0 වුවහොත් පැය 24 ක් තුල නැවත නොමිලේ එස්.එම්.එස් ප්‍රමාණයක් ලැබෙනු ඇත.
එස්.එම්.එස් කොටුව ඔබේ දර්ශන වන්නේ නැත්නම් පහත පියවර අනුගමනය කරන්න
repost නම් sorry.com

උපුටා ගත්තේ gossip9 blog අඩවියෙනි