ජීවක අරණ?

ll-MegaMind-ll

Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    අපේ මාමට වෙදෙක් හොයනවා ජීවක අරණ (b.කුලරත්න), වකුගඩු සම්බන්ද වෙදෙක්. කව්රුහරි මෙයාව දන්නවද?
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,252
    13,140
    113
    33
    ෆින්ලන්ඩ්
    kuswela Weda Hamuduruwo hoda nedh da..?

    Hariyata dan nehe bun... Podduk hoyala balapun...
    Tawa malwane innawa Nadi weda mahthaya kiyala 1k.

    Wakugadu walta num kohoma da dan nehe...