budu ammoooooooo.... eka digatama kiyewwaaaaaaa...............
niyamai machan
මම නිතරම එලකිරි ආවට, එන්නෙ ගෙස්ට් කෙනෙක් විදියට. ඒ මෙම්බර් කෙනෙක් විදියට ඇවිත් දාන්න දෙයක් නැති හින්දයි. මම අද මේක බලන්න ආවෙත් එහෙම්මයි.ඒත් ඔයාල දෙන්නගේ ආදර කතාව දැක්කම කමෙන්ට් එකක් නොදා යන්න බැරි උනා...
ජිවිතේ මොන හැල හැප්පීම් ආවත් අවංක ආදරය කියන දේ වෙනස් වෙන දෙයක් නෙවෙයි..ඔයල දෙන්නටම සුභ පතනවා...




කාලෙකට පස්සේ මේ ත්‍රෙඩ් එක බම්ප් වෙලා..
කමෙන්ට් දාපු උඹල දෙන්නට බොහොම ස්තුතියි.. අද රෑට මං දින කීපයකට ලංකාවට එනවා. අරයත් බලන් ඉන්නේ මං එනකල්..![]()



19 කොටස
කොච්චර ගුටි කෑවත් පහුවෙනිදා මාව බලන්න ඕන නිසා එයා ක්ලාස් ආවා.. ඒ එනකොට හොදටම උණ.. ඒ වෙලාවේ තමා මට ඕව කිවේ, එයාගේ අතේ වැලමිට හරිය සෙන්ටිමීටර් 2 ක් විතර පළල අඟල් 4 ක් විතර දිග පිච්චුන කැළලක් තිබුනා මං ඇහුව මොනවා කරන්න ගිහින්ද පිච්චුනේ කියල? එයා දුන්න උත්තරෙන් මං තුෂ්නිම්භූත වුනා..
ඒ කැළල පිච්චිච්ච්ච එකක් නෙමේ ඒ අර වේවැලෙන් වැදුන පාරක්...එයාගේ පිටපුරාම ඒ වගේ පාරවල් 40 කට වඩා තිබ්බ කියල මට එයාගේ යාලුවෙක් කිවා..
එදා උදේ ඒ තුවාල නිසා එයාට තනපටිය(Bra) එක අඳින්න බැරුව පිටට රෙදි කෑල්ලක් තියල එක උඩින තමා බ්‍රා එක අන්දලා තිබුනේ..
මේවා අහල දැකල මට එදා සසර කලකිරුණා...





hapoi yakek ne ban aethi ubata nogehuwa 22 කොටස
මේ දවස් වල අපේ අම්මත් මං කරන වැඩ ගැන සෙවිල්ලෙන් හිටියේ.. මං කල්පනා කළා මෙයාට ෆෝන් එක දෙන්න විදියක්.. පොඩි ෆෝන්, ෆෝන් වගේ පේන්නැති ෆෝන්, කොච්චර හෙවුවද... එත් හම්බුන් නෑ පස්සේ මං නොකිය 1110 එකක් අරගත්තා ඒක තමා හැමදාම උදේට ගිහින් දුන්නේ.. මං කිවේ මගේ යාලුවෙක් හිටිය කියල ගයාන් කියල.. ඌ ඒ දවස් වල කැඩෙට් කැම්ප් ගිහින් ඉස්කෝලේ ආවෙත් නෑ මේ සීන් මුකුත් දන්නෙත් නෑ.. මං උත් එක්ක මේ විස්තර කිවා.. මං කිව පොඩි වැඩක තියනවා නිවාඩු දවසක අපේ ගෙදර එන්න කියල..
ඌ අවට පස්සේ මං මගේ කාමරේ හම්ගල තිබ්බ හොදට කැපෙන පොඩි පිහියක් ගත්තා.. මගේ පරණ පිටු 400 ක පොතකුත් ගත්තා.. ගයාන්ට මගේ කාමරේ දොර ලගට වෙලා අම්ම එනවද කියල බලන්න කියල මං 1110 එක දාන්න පුළුවන් සයිස් එකට කොටුවක් කැපුවා පොත ඇතුලේ... වැඩේට පැයක් විතර ගියා.. මොකද පිටු 400 ක පොතක් මැද්දේ ෆෝන් එකේ සයිස් එකට කොටුව කපන එක ලේසි නෑ.. ටිකක් කපනකොට පිහිය ගින්දර වගේ රත් වෙනවා.. වතුර කෝප්පයක් තියාගන ඒ වතුර ද දා පිහිය නිමනවා පිහිදනවා,ආයි කපනවා.. කොහොම හරි වැඩේ ගොඩදාගත්තා..
පස්සේ පොත යාලුවෙක්ගෙ අතේ යැවුවා.. ඊට පස්සේ මං ෆෝන් එක කෑලි වලට ගලවන හැටිත් කියල දුන්න.. හැමදාම රෑට පොත ඇතුලෙන් ෆෝන් එක අරගන මැසේජ් කරලා ආයි එක ඇතුලෙම දාල හංගල තමයි අපි ෆෝන් පාවිච්චි කරන්න පටන් ගත්තේ,,,








මේ අපේ කතාව.. බාදක හැලහැප්පීම් හෙන පුපුරන සුළිකුණාටු මැද අපි ගොඩක් කැපකිරීම කරලා බොහොම පරිස්සමින් රැකගත්ත අපේ ආදරේ...
මට අනිත් කට්ටියටම කියන්න තියෙන්නේ තමුන්ට කියල කෙනෙක් මේ ලෝකේ ඉන්නවා.. එයාව ආදරෙන් බලාගන්න..
අවුරුදු ගානක් ආදරය කරපු කෙනාට වඩා අද හම්බුනා කෙනා විශ්වාස කරන්න එපා.. එහෙම කරලා පස්සේ තේරුනොත් තමුන් මිරිගුවක් පස්සේ ගියා කියල එදාට කවුරුත් නැති වෙයි..
තමුන් ළගින් දැන් ඉන්න කෙනා අනිත් අය එක්ක සසදන්න යන්න එපා, මට ලෝකේ ඉන්න ලස්සනම කෙල්ල මගේ කෙල්ල..
කෙනෙක්ගේ බාහිර ස්වරුපෙන් අභ්‍යන්තරය මනින්න යන්න එපා.. පිට ඔපේ හදාගන්න ඕන තරම් ක්‍රම තියනවා.. ඒත් පිරිසිදු හදවතක් හොයාගන්න හරි අමාරුයි.. එහෙම හදවතක් ලැබුනොත් බය නැතුව තමුන්ගේ ජීවිතයම බාර දෙන්න..
ආදරය කරන කෙනාට කිසිම දෙයක් හංගන්න එපා.. කොටිම ජිවිතයේ එක තත්පරයක්වත්..
සැබෑ ආදරයේදී මම කියල කෙනෙක් නෑ..
සොයුරු සොයුරියනි.. මගේ කතාවේ අවසාන කොටස බලාපොරොත්තු වෙන්න එපා..
Story Continues & but it will never ends..


.kathawa aeththa ban baaahira penumta love karanda yanda hoda na ahema karanda gihin hoda padamak man igena gaththa. a unata machan kella hoda una palaliyatama love karanda beneda .family back ground aka hoda wenda ona neda 







.
ubata me idea aka awee ara issarama LttE aka bomba hangana widi gena giya aed aken neda![]()
![]()
uba lucky machan ohoma sira love 1k hambuwenda.kathawa aeththa ban baaahira penumta love karanda yanda hoda na ahema karanda gihin hoda padamak man igena gaththa. a unata machan kella hoda una palaliyatama love karanda beneda .family back ground aka hoda wenda ona neda
.
![]()
ඔව් ඔව්..
පවුල් පසුබිම කියන එක සාපේක්ෂයි මචෝ.. බුදුහාමුදුරුවෝ කිව වගේ මං නම් හිතන්නේ උපතින් කිසිකෙනෙක් වසලයෙක්වත් බ්‍රාහ්මණයෙක් වෙන්නේ වත් නෑ.
හොඳ ගතිගුණ ඇතුව හැදිලා තියනවා නම් පොඩි පැල්පතක හිටියත් කමක් නෑ
උඹේ කමෙන්ට් වලට බොහොම ස්තුතියි

. so machan thama ube affair aka gedarin danne nadda? gf ge gedarin dan awasara dilada thiyenne? uba hodata kathawa liyala thiyenawa machan.






ආදරය කරන කෙනාට කිසිම දෙයක් හංගන්න එපා.. කොටිම ජිවිතයේ එක තත්පරයක්වත්..









