ජීවත් වීමට සුදුසුම නගරය ?

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මම කෑගල්ලෙ නිසා කියනව නෙවෙයි.ජීවත් වෙන්න කෑගල්ලත් හොඳයි.
    දේශගුණේ හොඳයි.කොළඹ වගේ රස්නෙ නෑ.නුවර වගේ වායු දූෂණ කතා නෑ.ගං වතුර නෑ.බුලත්කොහුපිටිය,යටියන්තොට ඇරෙන්න නාය යන පැතිත් නෑ.ටවුන් එක අවට නම් කොහොමත් නෑ.ටවුන් එකේ ඔක්කොම පහසුකම් තියෙනවා.
    එකම අඩුව රේල්වේ ස්ටේෂන් එකක් නෑ.ලඟම එක තියෙන්නෙ කිලෝමීටර් 12ක් දුරින්.
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,504
    3,892
    113
    nuwara thama hodama.
    ennta nam epa mehe
    campus wlata apu ewun ehema pal bandagena innne peradeniya area eke, dum gahuwata yanne na
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඔතන ඉංග්‍රීසි කතා නොකරන ටික මට සෙට් නෑ. අවුරුද්දෙන් හතර පහක් සෙල්සියස් 0ට පහල යන ටිකත් අයිං කරන්න වෙනවා. එතකොට ඉතුරු වෙන්නෙ මේ ටිකෙං මෙල්බර්න් විතරයි. 😑
    වැන්කුවර් city එකත් එහෙම තමයි බන් :yes: :D
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,176
    113
    කොට්ටාව මත්තේගොඩ, පොල්ගස්ඕවිට
    හෝමාගම දියගම
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113

    cherry-picking-picky.gif
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,504
    3,892
    113
    අතුරුගිරිය හොදයි.
    මිලේනියම් සිටි වගේ තැනකින් ගෙයක් ගනින්.
    පාඩුවේ ඉන්න පුළුවන්

    බස්නාහිර, දකුණ ජීවත් වෙන්න සුදුසු පලාත් නෙවෙයි. ඒක තමා තිත්ත ඇත්ත

    පතිරූප දේස වාසෝච - පුබ්බේච කත පුඤ්ඤතා
    ------ Post added on Jan 14, 2023 at 9:17 AM
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මම කෑගල්ලෙ නිසා කියනව නෙවෙයි.ජීවත් වෙන්න කෑගල්ලත් හොඳයි.
    දේශගුණේ හොඳයි.කොළඹ වගේ රස්නෙ නෑ.නුවර වගේ වායු දූෂණ කතා නෑ.ගං වතුර නෑ.බුලත්කොහුපිටිය,යටියන්තොට ඇරෙන්න නාය යන පැතිත් නෑ.ටවුන් එක අවට නම් කොහොමත් නෑ.ටවුන් එකේ ඔක්කොම පහසුකම් තියෙනවා.
    එකම අඩුව රේල්වේ ස්ටේෂන් එකක් නෑ.ලඟම එක තියෙන්නෙ කිලෝමීටර් 12ක් දුරින්.
    නුවර ඔය කිය වායු දුෂණයක් නැ මචං...අනික නුවර කියන්නෙ නුවර ටවුමට විතරක් නෙමෙයි නේ...ලංකාවේ නම් නුවර ඉන්න පුලුවන් හොඳම ප්‍රදේශ 2-3 අතර තියනවා...කෑගල්ලත් හොඳයි... :)
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,504
    3,892
    113
    නුවර ඔය කිය වායු දුෂණයක් නැ මචං...අනික නුවර කියන්නෙ නුවර ටවුමට විතරක් නෙමෙයි නේ...ලංකාවේ නම් නුවර ඉන්න පුලුවන් හොඳම ප්‍රදේශ 2-3 අතර තියනවා...කෑගල්ලත් හොඳයි... :)
    Digana , Menikhinna, Galaha, Pilimathalawa, Peradeniya, Watthegama, Theldeniya, Gurudeniya
     
    • Love
    Reactions: 001flyD

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Kandy wala idan 5km athula hodai. town eke inna bane. town ekata access thiyenawa godak. kiyana tharam traffic na. alternative roads use karoth traffic nathi tharam. 10min walin kandy.
     
    • Like
    Reactions: NRTG

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,377
    1,982
    113
    kauda huththo kandy patta city ekak kiyala kiyanne nidahase jeewath wenna..? wessa kaaleta galanna wahinawa. iwarayak na epa wenakanma wahinawa... A madiwata wehi kaaleta patta seethalai. naayath yanawa. lankawe wedima air polution eka tyena city eka. podi idaka godak waahana yana nisa athiwelaa tyena A waayu duushana thathwayata lungs iwarai. cigarette bona eka hondai eeta wadaa. A madiwata raa 8 weddi paare bus ekak na. patta dead city ekak. okkoma paiyo, huththiyo tika seethalata guli gahila nidiyanawa. colombo city eke tyena pahasukam walin 1/10k wath na.colombo capital city ekata bus eken yanna peya 4ta wadaa yanawa ara pallameth.. anthimata kiyanna tyenne ithin kotinma hariyata badu pot ekak, spa ekak wath na ban.. tiyena spa deka thuneth inne maha nahatu kaali. A nisa athurugiriya or malabe, hokandara, kesbawa, piliyandala hondai niskalanka padinchiyata.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793

    වැස්ස කාළෙට ගලි වලවල් පාරට උතුරන්නේ නැත්නම් සුපිරි. ටව්මෙන් එළියේ තමයි. කෙන්ගල්ල බලගොල්ල පැත්තේ ලක්ශරි ගෙවල් ගොඩක් දැන් තියෙනවා.