ජීවත් වෙන්න සුදුසුම කියන ගොඩක් පැති වලට කෙලවෙලා නේද?

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,854
    800
    113
    @Thusithaya
    Kesbewa ගෝටා ඉන්න කාලේ පාරවල්කා කානුටික හදලා දුන්නා දුපිරියට
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Saralawa

    පස් කඳු නැති.

    ගංගා ඇලවල් නැති

    මුහුදු මට්ටමට වඩා උස 20ම වත්. තැනිතලා බිමක් 😑
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ලෝකෙ ඕනම තැනක් විනාශ වෙන්න පුලුවන් ස්වබාවික අනතුරු වලින්
     

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    Saralawa

    පස් කඳු නැති.

    ගංගා ඇලවල් නැති

    මුහුදු මට්ටමට වඩා උස 20ම වත්. තැනිතලා බිමක් 😑
    ඕකට බොහෝ දුරට ගැලපෙන්නෙ නම්;
    අනුරාධපුරය වගේ තමයි.

    දැන් එහෙ Safe ද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826
    113
    Proud Classic Tv GIF by Sony Pictures Television


    No natural disasters whatsoever

    (Unless a drought or storm hits which is possible anywhere)
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    ඉස්සර නම් (2008) හන්දිය යට වෙනවා දැන් හයිවේ එන්ට්‍රන්ස් තියන ටික, දැන් එහෙනම් හදල ඇති
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,260
    4,054
    113
    ඉස්සර නම් (2008) හන්දිය යට වෙනවා දැන් හයිවේ එන්ට්‍රන්ස් තියන ටික, දැන් එහෙනම් හදල ඇති
    dan sampurnayen wenas ban kahathuduwa. Dan 120 road ela lane 4 karalane thiyenne.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,891
    6,186
    113
    කොළඹට හරියට වැස්සේ නැහැ වැස්ස නම් බලන්න තිබ්බා

    කොලබට කවෘ හරි හුජ්ජ කරත් ඇති බන් යටවෙන්න 😂
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,227
    12,753
    113
    38
    මම ඉන්න පැත්තට කිසි අවුලක් වුනේ නැහැ , හුලං තිබුනේ නැහැ
    වතුර ආවේ නැහැ , හැබැයි වැව් පිටාර ගලනකොට පාරවල් වැහුවා
    මම ඉන්නේ අනුරාධපුර - තිරප්පනේ
     
    • Like
    Reactions: tharakaf

    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    356
    63
    Gampaha
    Mama hitannee muudu mattamen godakma usath nethi, godak usa aduth nethi palath hondai kiyala.
    Kandukarayayi, muudayi athara thiyena bim theeru.

    Naaya yanna tharam usath nee. Ganwathura enna tharam paathath nee