ජීවන් සහ වාසුදේව යයි

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,465
    12,593
    113
    Ohio, USA
    ජීවන් සහ වාසුදේව යයි

    EJ55CXq.jpg


    තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග සහ ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර යන මහත්වරුන් ඉක්මනින්ම පොදු අපේක්ෂකයා සමග එක්වනු ඇතැයි තතුදත් ආරංචිමාර්ග හෙළිකරයි. [FONT=&quot]ජීවන් කුමාරතුංග අමාත්‍යවරයා මහින්ද පිලෙන් ඉවත් නොවන බව මෙයට ප්‍රකාශ කර තිබුණු අතර වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ මෙවර තමන් මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය ලබා දෙන බවය. එහෙත් මේ වනවිට මේ දෙදෙනාගේම ස්ථාවරයන් වෙන්ස් වී ඇති බව හෙළි වේ.[/FONT]
    [FONT=&quot]නානායක්කාර ඇමතිවරයා හිතවතුන් සමග ප්‍රකාශ කර ඇත්තේ රාජපක්ෂ පාලනය ෆැසිස්ට් වාදය කරා ගමන් කරමින් තිබෙන බව මෑත සිදුවීම්වලින් පැහැදිලි වන නිසා තීරණයක් ගැනීමට සිදුව ඇති බවයි.[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]Lankatruth.com
    [/FONT]
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,852
    113
    colombo
    වාසුදේව නම් කැරිම පොන්නයෙක් බං..
    ​

    ජිවනුත් එහෙමයි බන්
    ක්‍රීඩා අමාත්‍යාංශයෙන් රට මිනිස්සු ඇරපු එකානේ
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,753
    12,788
    113
    Uploaded on Dec 22, 2011
    UNP GENERAL SECRETARY PRESENTS HIS BIOGRAPHY TO PRESIDENT

    Posted on 22 December 2011.
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,350
    462
    83

    ජිවනුත් එහෙමයි බන්
    ක්‍රීඩා අමාත්‍යාංශයෙන් රට මිනිස්සු ඇරපු එකානේ

    අපෝ ඔව් බන් චෞර රැජිනයි ජරා සෙට් එකකුයි ඉන්නවා බන්. බලන් යනකොට දෙපැත්තම එක වගේ වේගෙන එන්නේ ඒත් චම්පිකල, රතන හාමුදුරුවෝ එහෙම ඉන්න නිසා හිතුමතේ නටන්න දෙන එකක් නෑ හොරයක්කුන්ට
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    මෛත්‍රී මේ වගේ පක්කිලි බල්ලො පක්ෂෙට අරගෙන කරන්නෙ නම් හොඳ වැඩක් නෙමෙයි.. ඔහොම ගියොත් නම් ඒ පක්ෂයත් ඉවරයි.. :yes:
    ​
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මෛත්‍රී මේ වගේ පක්කිලි බල්ලො පක්ෂෙට අරගෙන කරන්නෙ නම් හොඳ වැඩක් නෙමෙයි.. ඔහොම ගියොත් නම් ඒ පක්ෂයත් ඉවරයි.. :yes:
    ​

    me welawe depaththatama wadagth wenne olugedi gana witharai wage,masayakma thiyenawa sellam balaganna
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ

    Ayemath ahannath deyakda, ookun nam giyata kamak ne, melo rahak nethi eun ban.
    :angry::angry::angry::angry::angry:
    :yes::yes::yes:
    මම කලින්ම ඕක දැනන් හිටියා බං.. මරාගෙ පැත්තෙ ඉන්න වන්දිබට්ටො ඔක්කොම ටික මෛත්‍රීගෙ පැත්තට පනිනවා.. ඉතිං ආත්මෙකට මේ රට ගොඩදාන්න බෑ.. ලංකාවෙ ඉන්න පල් හොරු, දූෂකයො, හොරු, වංචාකාරයො ඔක්කොම ඒ පැත්තට ගියා කියන්නෙ ඒ පක්ෂයත් ඉවරයි.. ඔහොම වෙනකොට මෛත්‍රීට ඡන්දය දෙන්න කලින් මිනිස්සුන්ට දෙපාරක් හිතන්න වෙනවා..
    ​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    me welawe depaththatama wadagth wenne olugedi gana witharai wage,masayakma thiyenawa sellam balaganna
    මරාගෙ පැත්තෙ හිටපු හොඳම හොරු ටික මෛත්‍රී ගන්නවනේ.. ඉතිං අන්තිමේට වෙන්නෙ මේ හෙනේම තමා..
    ​
     

    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    :yes::yes::yes:
    මම කලින්ම ඕක දැනන් හිටියා බං.. මරාගෙ පැත්තෙ ඉන්න වන්දිබට්ටො ඔක්කොම ටික මෛත්‍රීගෙ පැත්තට පනිනවා.. ඉතිං ආත්මෙකට මේ රට ගොඩදාන්න බෑ.. ලංකාවෙ ඉන්න පල් හොරු, දූෂකයො, හොරු, වංචාකාරයො ඔක්කොම ඒ පැත්තට ගියා කියන්නෙ ඒ පක්ෂයත් ඉවරයි.. ඔහොම වෙනකොට මෛත්‍රීට ඡන්දය දෙන්න කලින් මිනිස්සුන්ට දෙපාරක් හිතන්න වෙනවා..
    ​

    ekata thamai maha mathiwaranayak enne. Pawulen rata beragena horungen rata beragamu.