ජීවන් සහ වාසුදේව යයි

KDH

Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    :yes::yes::yes:
    මම කලින්ම ඕක දැනන් හිටියා බං.. මරාගෙ පැත්තෙ ඉන්න වන්දිබට්ටො ඔක්කොම ටික මෛත්‍රීගෙ පැත්තට පනිනවා.. ඉතිං ආත්මෙකට මේ රට ගොඩදාන්න බෑ.. ලංකාවෙ ඉන්න පල් හොරු, දූෂකයො, හොරු, වංචාකාරයො ඔක්කොම ඒ පැත්තට ගියා කියන්නෙ ඒ පක්ෂයත් ඉවරයි.. ඔහොම වෙනකොට මෛත්‍රීට ඡන්දය දෙන්න කලින් මිනිස්සුන්ට දෙපාරක් හිතන්න වෙනවා..

    එකෙන්ම....
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මරාගෙ පැත්තෙ හිටපු හොඳම හොරු ටික මෛත්‍රී ගන්නවනේ.. ඉතිං අන්තිමේට වෙන්නෙ මේ හෙනේම තමා..

    hodama horu tama

    Basil
    rohitha abegunavardena
    mahindananda

    anith evunuth patta horu... eth oya uda thiyena names thuna life time prison yanna ona poraval
    :angry:
     
    Silver_Line

    Member
    Dec 9, 2014
    25
    2
    0
    94,lk
    ඔය එන හැමෝම ගත්තට කමක් නෑ. මොකද මයිත්‍රී ජනාධිපති උනාම පස්සේ විවස්ථාව සංශෝදනය කරන්න නං කොහොමත් තුනෙන් දෙකක් ඕනි. ඒක මේ පාර්ලිමේන්තුවේම කරනවා නං කොහොමත් මේ ඉන්නා අයගේ සහය අවශ්‍ය වෙනවා. විවස්ථාව සංශෝධනය කරලා, පාර්ලිමේන්තුව විසිරුවාම පස්සේ තමන් කැමති,හොර බොරු නැති අයව පත්කරලා යවන්න. විෂෙන් විෂ නසනවා වගේ, මේ වෙලාවේ එන හැමෝගෙම සහය අරං, මේ විවස්ථාව සහ ජන්ද ක්‍රමය නැති කර ගන්න ඕනි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපෝ ඔව් බන් චෞර රැජිනයි ජරා සෙට් එකකුයි ඉන්නවා බන්. බලන් යනකොට දෙපැත්තම එක වගේ වේගෙන එන්නේ ඒත් චම්පිකල, රතන හාමුදුරුවෝ එහෙම ඉන්න නිසා හිතුමතේ නටන්න දෙන එකක් නෑ හොරයක්කුන්ට

    මෙවෙලාවේ මහින්දයව පරද කරන්න ඕනි.
    එට පස්සේ මුන්ව හලන්න ඕනි මහමතිවරනෙන්

    හෙම්බිරිස්සාව හොද කරන්න කලින්
    එබෝලා හොද කරන ඉන්න ඕනි
     
    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    මෙවෙලාවේ මහින්දයව පරද කරන්න ඕනි.
    එට පස්සේ මුන්ව හලන්න ඕනි මහමතිවරනෙන්

    හෙම්බිරිස්සාව හොද කරන්න කලින්
    එබෝලා හොද කරන ඉන්න ඕනි

    aniva. MR digatama hitiyoth mukuth kara ganna wenne na
     
    astar

    Member
    Dec 1, 2014
    93
    8
    0
    news%5C2008%5C4%5Cimages%5Cnewspot_blasters.jpg
    :D:D:D:D
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මෙවෙලාවේ මහින්දයව පරද කරන්න ඕනි.
    එට පස්සේ මුන්ව හලන්න ඕනි මහමතිවරනෙන්

    හෙම්බිරිස්සාව හොද කරන්න කලින්
    එබෝලා හොද කරන ඉන්න ඕනි

    :yes::yes::yes:
    sira kathawa
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    :yes::yes::yes:
    මම කලින්ම ඕක දැනන් හිටියා බං.. මරාගෙ පැත්තෙ ඉන්න වන්දිබට්ටො ඔක්කොම ටික මෛත්‍රීගෙ පැත්තට පනිනවා.. ඉතිං ආත්මෙකට මේ රට ගොඩදාන්න බෑ.. ලංකාවෙ ඉන්න පල් හොරු, දූෂකයො, හොරු, වංචාකාරයො ඔක්කොම ඒ පැත්තට ගියා කියන්නෙ ඒ පක්ෂයත් ඉවරයි.. ඔහොම වෙනකොට මෛත්‍රීට ඡන්දය දෙන්න කලින් මිනිස්සුන්ට දෙපාරක් හිතන්න වෙනවා..

    bayawenna epa ban.. me welawe ena kawru unath watinawa..
    pal joru unath kamakna.. unta shot eka denne ilaga general election ekedi..
    last saturday Satana ta patali awith kiyapu tika ahuwada?
    minihath kiwwe egollo balaya gaththata passe janatha adikaranayak hadala oya horu deal karayo set ekatama wade denawa kiyala
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රනිල් යටතේ මර්වින් හිටියා නමුත් අපි උගේ නම අහලාවත් නෑ ඒ කාලේ
    චන්ද්‍රිකා යටතේ මර්වින් හිටියා නමුත් කලාතුරකින් තමයි මර්වින් කියන නම ඇහුනේ
    මහින්ද යටතේ මර්වින් හිටියා හැමදාම විහිලු ,පිලිකුල් සහගත හැසිරීම්
    නිගමනය -පත් වන පාලකයාගෙ දර්ශනය, සදාචාර සම්පන්න බව,නීතිගරුක බව හා පවට ඇති ලැජ්ජාව හා බය අනුව ඔහු යටතේ ඇති ගෝලයන්ගේ හැසිරීමද වෙනස් වේ
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රනිල් යටතේ මර්වින් හිටියා නමුත් අපි උගේ නම අහලාවත් නෑ ඒ කාලේ
    චන්ද්‍රිකා යටතේ මර්වින් හිටියා නමුත් කලාතුරකින් තමයි මර්වින් කියන නම ඇහුනේ
    මහින්ද යටතේ මර්වින් හිටියා හැමදාම විහිලු ,පිලිකුල් සහගත හැසිරීම්
    නිගමනය -පත් වන පාලකයාගෙ දර්ශනය, සදාචාර සම්පන්න බව,නීතිගරුක බව හා පවට ඇති ලැජ්ජාව හා බය අනුව ඔහු යටතේ ඇති ගෝලයන්ගේ හැසිරීමද වෙනස් වේ

    :yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙවෙලාවේ මහින්දයව පරද කරන්න ඕනි.
    එට පස්සේ මුන්ව හලන්න ඕනි මහමතිවරනෙන්

    හෙම්බිරිස්සාව හොද කරන්න කලින්
    එබෝලා හොද කරන ඉන්න ඕනි
    වක්කඩ......වක්කඩ.......
    සෝමවංශ සහෝදරය කිව්ව වගේ වක්කඩ වහලා බැරියෑ කක්කුටු බෙන පාගන්න.......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය එන හැමෝම ගත්තට කමක් නෑ. මොකද මයිත්‍රී ජනාධිපති උනාම පස්සේ විවස්ථාව සංශෝදනය කරන්න නං කොහොමත් තුනෙන් දෙකක් ඕනි. ඒක මේ පාර්ලිමේන්තුවේම කරනවා නං කොහොමත් මේ ඉන්නා අයගේ සහය අවශ්‍ය වෙනවා. විවස්ථාව සංශෝධනය කරලා, පාර්ලිමේන්තුව විසිරුවාම පස්සේ තමන් කැමති,හොර බොරු නැති අයව පත්කරලා යවන්න. විෂෙන් විෂ නසනවා වගේ, මේ වෙලාවේ එන හැමෝගෙම සහය අරං, මේ විවස්ථාව සහ ජන්ද ක්‍රමය නැති කර ගන්න ඕනි.
    වැඩේ කියන්නේ ලොක්කා අපේ රටේ ඡන්දදායකයන්ට ඕන ප්‍රතිපත්ති නෙවෙයි ප්‍රතිරූප......
    නොමිනේෂන් දෙන්නේ සක්කිලින්ට මිස හැබෑ රාජතාන්ත්‍රිකයන්ට නෙවෙයි....
    බලපං කෝ නොමිනේෂන් දුන්නම අපිට තෝරල යවන්න ඉන්නේ බොහොම අතලොස්සයි.....පාඨලී ල වගේ, විජේදාසලා වගේ, ඩොක්ටර් අමල් හර්ෂ ද සිල්ව වගේ අය ඉන්නේ අතලොස්සයි.....
    අනික් උන් ඔක්කොම පාහර, දෙපිට කාට්ටු, කිසිම ස්ථාවරයක් නැති, බඩගෝස්තරවාදී හැත්ත.........
    ඕක දෙපැත්තෙ ම තියනවා.......

    මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කෑවේ වෙන කවුරුවත් නෙවෙයි හිටපු අගවිනිසුරු ගරු සරත් නන්ද සිල්වා මහතා. ඔය මනුස්සයා අර දීපු ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය වහා වෙනස් කරන්න ඕන.....
    මේ ක්‍රමය වෙනස් කරන්න නම් එක ම විසදුමයි. අර පූජය අතුරලියේ රතන ස්වාමින්වහන්සේ ගෙනාව යෝජනා ක්‍රියාත්මක කිරීම, අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හරහා...............
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    ද.මු. ජයරත්න
    රංජිත් සියබලාපිටිය
    ජනක බන්ඩාර තෙන්නකෝන්
    ජීවන් කුමාරතුංග මාරු වෙනව කියල අනඔවීශීයල් නිවුස් එකක් අාව.

    තව සෝමරත්න දිසානායකත් මෙෙත්‍රීට සහය දෙනවලු
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    රනිල් යටතේ මර්වින් හිටියා නමුත් අපි උගේ නම අහලාවත් නෑ ඒ කාලේ
    චන්ද්‍රිකා යටතේ මර්වින් හිටියා නමුත් කලාතුරකින් තමයි මර්වින් කියන නම ඇහුනේ
    මහින්ද යටතේ මර්වින් හිටියා හැමදාම විහිලු ,පිලිකුල් සහගත හැසිරීම්
    නිගමනය -පත් වන පාලකයාගෙ දර්ශනය, සදාචාර සම්පන්න බව,නීතිගරුක බව හා පවට ඇති ලැජ්ජාව හා බය අනුව ඔහු යටතේ ඇති ගෝලයන්ගේ හැසිරීමද වෙනස් වේ

    අනිවා මේක තමයි ! ඇත්ත !

    ගැට ගහලා හිටපු බල්ලන්ට අයාලේ යන්න දුන්නා !
    ලොකු කකුළුවා ඇදේට ගිහින් පොඩි කකුළුවන් කිව්වට කෙලින් පලයන් කියලා වැඩක් වෙන්නේ නැහැනේ !

    අනික ඔය කකුළුවෝ කොහොමත් ඇදෙටනේ යන්නේ !

    ඒ වගේම තමයි චන්ද්‍රිකාගේ කාලේදී යුද්ධෙ තිබිලත් අධ්‍යාපන ඇමති රිචඩ් පතිරණ චන්ද්‍රිකා සමග එකතු වෙලා රාජ්‍ය සේවකයින්ගේ පඩි පස් ගුණයකින් වැඩි කලා 1997 දී වගේ. චන්දෙ ලග තියන් නෙමේ !එක තමා ගොඩක් රාජ්‍ය සේවකයින්ගේ පඩි අද වෙනකොට යම් මට්ටමක තියෙන්නේ. නැත්නම් වෙන්නේ ලේව කන්න

    එහෙම වැඩි කරපු නිසා අද පවා රාජ්‍ය සේවකයින් කියන්නේ කතා කරන්නේ ඇමති රිචඩ් පතිරණ වැඩි කලා කියලා...

    මේ කතාව දන්නවා ගෙදර කවුරු හරි ඉන්නවනම් රාජ්‍ය සේවයේ බොරුනම් අහලා බලන්න.

    හැබැයි ඕක අපේ මහින්ද ලොක්කගේ ආණ්ඩුව කාලේ වුනා නම්.. ඇති ගරු ලොක්කා තමයි වැඩි කලේ කියලා ITN එක ජනතාව brain wash කරනවා.. ඇමතිගේ නම මතක නැති වෙන්න.

    අනිකා ලොක්කගේ ගැහිලි එදා පාටලී චම්පික කිව්වේ... ඒ හැටියට ඉතින් කොහෙද රාජ්‍ය සේවකයින්ගේ පඩි පස් ගුණයකින් වැඩි කරන්නේ ! අඩුම ගානේ ජීවන අංකයට හරියන විදිහටවත් වැඩි කරන්න බැහැ මේ කන කෑමට
     
    Last edited:

    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    වැඩේ කියන්නේ ලොක්කා අපේ රටේ ඡන්දදායකයන්ට ඕන ප්‍රතිපත්ති නෙවෙයි ප්‍රතිරූප......
    නොමිනේෂන් දෙන්නේ සක්කිලින්ට මිස හැබෑ රාජතාන්ත්‍රිකයන්ට නෙවෙයි....
    බලපං කෝ නොමිනේෂන් දුන්නම අපිට තෝරල යවන්න ඉන්නේ බොහොම අතලොස්සයි.....පාඨලී ල වගේ, විජේදාසලා වගේ, ඩොක්ටර් අමල් හර්ෂ ද සිල්ව වගේ අය ඉන්නේ අතලොස්සයි.....
    අනික් උන් ඔක්කොම පාහර, දෙපිට කාට්ටු, කිසිම ස්ථාවරයක් නැති, බඩගෝස්තරවාදී හැත්ත.........
    ඕක දෙපැත්තෙ ම තියනවා.......

    මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කෑවේ වෙන කවුරුවත් නෙවෙයි හිටපු අගවිනිසුරු ගරු සරත් නන්ද සිල්වා මහතා. ඔය මනුස්සයා අර දීපු ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය වහා වෙනස් කරන්න ඕන.....
    මේ ක්‍රමය වෙනස් කරන්න නම් එක ම විසදුමයි. අර පූජය අතුරලියේ රතන ස්වාමින්වහන්සේ ගෙනාව යෝජනා ක්‍රියාත්මක කිරීම, අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හරහා...............

    හරියට හරි මචන්. ඔය ලිස්ට් එකට සුජීව සේනසිංහ අැතුලත්විය යුතුයි කියල මං හිතනව.

    බොගොල්ලාගම පැන්න වෙලේ නීතිය හරියට ක්‍රියාත්මක කරානම් ඔය ප්‍රශ්න මුකුත් නෑ. රට අස්ථාවර වෙන්නෑ.
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    වැඩේ කියන්නේ ලොක්කා අපේ රටේ ඡන්දදායකයන්ට ඕන ප්‍රතිපත්ති නෙවෙයි ප්‍රතිරූප......
    නොමිනේෂන් දෙන්නේ සක්කිලින්ට මිස හැබෑ රාජතාන්ත්‍රිකයන්ට නෙවෙයි....
    බලපං කෝ නොමිනේෂන් දුන්නම අපිට තෝරල යවන්න ඉන්නේ බොහොම අතලොස්සයි.....පාඨලී ල වගේ, විජේදාසලා වගේ, ඩොක්ටර් අමල් හර්ෂ ද සිල්ව වගේ අය ඉන්නේ අතලොස්සයි.....
    අනික් උන් ඔක්කොම පාහර, දෙපිට කාට්ටු, කිසිම ස්ථාවරයක් නැති, බඩගෝස්තරවාදී හැත්ත.........
    ඕක දෙපැත්තෙ ම තියනවා.......

    මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කෑවේ වෙන කවුරුවත් නෙවෙයි හිටපු අගවිනිසුරු ගරු සරත් නන්ද සිල්වා මහතා. ඔය මනුස්සයා අර දීපු ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය වහා වෙනස් කරන්න ඕන.....
    මේ ක්‍රමය වෙනස් කරන්න නම් එක ම විසදුමයි. අර පූජය අතුරලියේ රතන ස්වාමින්වහන්සේ ගෙනාව යෝජනා ක්‍රියාත්මක කිරීම, අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හරහා...............

    හිටපු අගවිනිසුරු ගරු සරත් නන්ද සිල්වා මහතා දැන් කරපු වැරදි තේරිලා පහු වෙලා වැඩි වුනත් !

    පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින්වහන්සේ ගෙනාව යෝජනා සෑදීමටත් ඔය හිටපු අගවිනිසුරු ගරු සරත් නන්ද සිල්වා මහතා සෑහෙන්න උදව් කලා කියලා රතන ස්වාමින්වහන්සේ කිව්වා..

    ඒ යෝජනා එලි දක්වන දවසේ උත්සවයේත් එතුමා හිටියා වගේම කතා කල ඔය ගැන.
     
    Last edited: