මම කලින්ම ඕක දැනන් හිටියා බං.. මරාගෙ පැත්තෙ ඉන්න වන්දිබට්ටො ඔක්කොම ටික මෛත්‍රීගෙ පැත්තට පනිනවා.. ඉතිං ආත්මෙකට මේ රට ගොඩදාන්න බෑ.. ලංකාවෙ ඉන්න පල් හොරු, දූෂකයො, හොරු, වංචාකාරයො ඔක්කොම ඒ පැත්තට ගියා කියන්නෙ ඒ පක්ෂයත් ඉවරයි.. ඔහොම වෙනකොට මෛත්‍රීට ඡන්දය දෙන්න කලින් මිනිස්සුන්ට දෙපාරක් හිතන්න වෙනවා..
මරාගෙ පැත්තෙ හිටපු හොඳම හොරු ටික මෛත්‍රී ගන්නවනේ.. ඉතිං අන්තිමේට වෙන්නෙ මේ හෙනේම තමා..

අපෝ ඔව් බන් චෞර රැජිනයි ජරා සෙට් එකකුයි ඉන්නවා බන්. බලන් යනකොට දෙපැත්තම එක වගේ වේගෙන එන්නේ ඒත් චම්පිකල, රතන හාමුදුරුවෝ එහෙම ඉන්න නිසා හිතුමතේ නටන්න දෙන එකක් නෑ හොරයක්කුන්ට
මෙවෙලාවේ මහින්දයව පරද කරන්න ඕනි.
එට පස්සේ මුන්ව හලන්න ඕනි මහමතිවරනෙන්
හෙම්බිරිස්සාව හොද කරන්න කලින්
එබෝලා හොද කරන ඉන්න ඕනි
මෙවෙලාවේ මහින්දයව පරද කරන්න ඕනි.
එට පස්සේ මුන්ව හලන්න ඕනි මහමතිවරනෙන්
හෙම්බිරිස්සාව හොද කරන්න කලින්
එබෝලා හොද කරන ඉන්න ඕනි

මම කලින්ම ඕක දැනන් හිටියා බං.. මරාගෙ පැත්තෙ ඉන්න වන්දිබට්ටො ඔක්කොම ටික මෛත්‍රීගෙ පැත්තට පනිනවා.. ඉතිං ආත්මෙකට මේ රට ගොඩදාන්න බෑ.. ලංකාවෙ ඉන්න පල් හොරු, දූෂකයො, හොරු, වංචාකාරයො ඔක්කොම ඒ පැත්තට ගියා කියන්නෙ ඒ පක්ෂයත් ඉවරයි.. ඔහොම වෙනකොට මෛත්‍රීට ඡන්දය දෙන්න කලින් මිනිස්සුන්ට දෙපාරක් හිතන්න වෙනවා..
රනිල් යටතේ මර්වින් හිටියා නමුත් අපි උගේ නම අහලාවත් නෑ ඒ කාලේ
චන්ද්‍රිකා යටතේ මර්වින් හිටියා නමුත් කලාතුරකින් තමයි මර්වින් කියන නම ඇහුනේ
මහින්ද යටතේ මර්වින් හිටියා හැමදාම විහිලු ,පිලිකුල් සහගත හැසිරීම්
නිගමනය -පත් වන පාලකයාගෙ දර්ශනය, සදාචාර සම්පන්න බව,නීතිගරුක බව හා පවට ඇති ලැජ්ජාව හා බය අනුව ඔහු යටතේ ඇති ගෝලයන්ගේ හැසිරීමද වෙනස් වේ

වක්කඩ......වක්කඩ.......මෙවෙලාවේ මහින්දයව පරද කරන්න ඕනි.
එට පස්සේ මුන්ව හලන්න ඕනි මහමතිවරනෙන්
හෙම්බිරිස්සාව හොද කරන්න කලින්
එබෝලා හොද කරන ඉන්න ඕනි
වැඩේ කියන්නේ ලොක්කා අපේ රටේ ඡන්දදායකයන්ට ඕන ප්‍රතිපත්ති නෙවෙයි ප්රතිරූප......ඔය එන හැමෝම ගත්තට කමක් නෑ. මොකද මයිත්‍රී ජනාධිපති උනාම පස්සේ විවස්ථාව සංශෝදනය කරන්න නං කොහොමත් තුනෙන් දෙකක් ඕනි. ඒක මේ පාර්ලිමේන්තුවේම කරනවා නං කොහොමත් මේ ඉන්නා අයගේ සහය අවශ්‍ය වෙනවා. විවස්ථාව සංශෝධනය කරලා, පාර්ලිමේන්තුව විසිරුවාම පස්සේ තමන් කැමති,හොර බොරු නැති අයව පත්කරලා යවන්න. විෂෙන් විෂ නසනවා වගේ, මේ වෙලාවේ එන හැමෝගෙම සහය අරං, මේ විවස්ථාව සහ ජන්ද ක්‍රමය නැති කර ගන්න ඕනි.
රනිල් යටතේ මර්වින් හිටියා නමුත් අපි උගේ නම අහලාවත් නෑ ඒ කාලේ
චන්ද්‍රිකා යටතේ මර්වින් හිටියා නමුත් කලාතුරකින් තමයි මර්වින් කියන නම ඇහුනේ
මහින්ද යටතේ මර්වින් හිටියා හැමදාම විහිලු ,පිලිකුල් සහගත හැසිරීම්
නිගමනය -පත් වන පාලකයාගෙ දර්ශනය, සදාචාර සම්පන්න බව,නීතිගරුක බව හා පවට ඇති ලැජ්ජාව හා බය අනුව ඔහු යටතේ ඇති ගෝලයන්ගේ හැසිරීමද වෙනස් වේ
වැඩේ කියන්නේ ලොක්කා අපේ රටේ ඡන්දදායකයන්ට ඕන ප්‍රතිපත්ති නෙවෙයි ප්රතිරූප......
නොමිනේෂන් දෙන්නේ සක්කිලින්ට මිස හැබෑ රාජතාන්ත්රිකයන්ට නෙවෙයි....
බලපං කෝ නොමිනේෂන් දුන්නම අපිට තෝරල යවන්න ඉන්නේ බොහොම අතලොස්සයි.....පාඨලී ල වගේ, විජේදාසලා වගේ, ඩොක්ටර් අමල් හර්ෂ ද සිල්ව වගේ අය ඉන්නේ අතලොස්සයි.....
අනික් උන් ඔක්කොම පාහර, දෙපිට කාට්ටු, කිසිම ස්ථාවරයක් නැති, බඩගෝස්තරවාදී හැත්ත.........
ඕක දෙපැත්තෙ ම තියනවා.......
මේ රටේ ප්රජාතන්ත්රවාදය කෑවේ වෙන කවුරුවත් නෙවෙයි හිටපු අගවිනිසුරු ගරු සරත් නන්ද සිල්වා මහතා. ඔය මනුස්සයා අර දීපු ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය වහා වෙනස් කරන්න ඕන.....
මේ ක්‍රමය වෙනස් කරන්න නම් එක ම විසදුමයි. අර පූජය අතුරලියේ රතන ස්වාමින්වහන්සේ ගෙනාව යෝජනා ක්‍රියාත්මක කිරීම, අණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනයක් හරහා...............