ජීවන ගීතය.... (Jeewana Geethaya....)

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
දුක් කරදර හමුවේ ජීවිතේ අතහැරලා දාන මුග්ධයො නොවී ඒ මැදින් ජීවිතය උතුම් අරමුණ කරා
මෙහෙයවන අපේ කාලෙ උන්ට මේක උදාන ගීතයක්ම වේවි.

ඔයාට තව තවත් හොඳ නිර්මාණ කරන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

godak isthuthi malli..... ehema unoth mage aramunath ista wenawa
 

sl_pissa

Member
Jun 22, 2007
493
12
0
:cool:ඔයාගෙ නිර්මාණ එන්න එන්නම සුන්දර වෙනවා..කලාත්මක වෙනවා..මම මේ නිර්මාණයටත් හරි ආසයි දුල්..:cool:
 

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
:cool:ඔයාගෙ නිර්මාණ එන්න එන්නම සුන්දර වෙනවා..කලාත්මක වෙනවා..මම මේ නිර්මාණයටත් හරි ආසයි දුල්..:cool:

godak isthuthi ayyia..............:cool: