ජීවමාන බෝනික්කිය මෙලොව හැරයයි

alex123game

Member
Jan 12, 2016
298
45
0
ජීවමාන බෝනික්කිය මෙලොව හැරයයි

සිය සිරුර් අගපසග උලුප්පා පෙනෙන ආකාරයෙන් ප්ලාස්ටික් සැත්කම් කර ගැනීමේ උන්මාදයකින් පෙළුණු ක්‍රිස්ටිනා මාටීලී (Kristyna Martlli) නම් නිරූපිකාව මිය ගිය බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ළය සහ ඉණ පෙදෙස විශාලව පෙනෙන පරිදි ඇය සැත්කම් සියයකට අධික සංඛ්‍යාවක් සිදුකරගෙන තිබූ ඇයව, ඉන්ටර්ග්‍රෑම් ඇතුළු සමාජ ජාලා වෙබ් අඩවි පරීශීලකයන් බොහෝ දෙනා හැඳින්වූයේ ජීවමාන බෝනික්කෙකු ලෙසය.
මිය යන විට ඇය 23 වන හැවිරිදි වියේ පසු වූවාය.
ප්ලාස්ටික් සැත්කමක් අතරතුර ශරීර ගතවූ විෂ රසායනයක් හේතුවෙන්, හදවත අකර්මණ්‍ය වීමෙන් ඇය මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසා තිබුණි.


Amy-0.png



CvwUbPLW8AA5O1l.jpg



e2870ff03e3b7bd45ab177f2d95bf7b4.jpg



ig-model-shows-off-bad-booty-implants.jpg



ig-model-shows-off-bad-booty-implants4.jpg



img_150410_0547.jpg



krishd.jpg



Kristyna-Martelli-10.png



RmzokGF.png



tumblr_nm0y4nneOa1rlen4bo1_500.jpg



b6d08a9adc79af7f2a4ff1b8c164cb9994d1bd30efc0cc9d3179b7193c9183cf_large.jpg


http://nethgossip.lk/articles/25948




 

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    එතකොට මෘත ශරීරය දාන පෙට්ටිය පුක තියන තැන හාරන්න වෙයි නෙද..? ඇයි පෙට්ටි පියනත් වෙනස් කරන්න වෙයි කුක්කු දෙක තැන්පත් කරන්න.
     

    GellertGrindelwald

    Junior member
  • Apr 23, 2017
    29
    2
    8
    Nowhere
    එතකොට මෘත ශරීරය දාන පෙට්ටිය පුක තියන තැන හාරන්න වෙයි නෙද..? ඇයි පෙට්ටි පියනත් වෙනස් කරන්න වෙයි කුක්කු දෙක තැන්පත් කරන්න.

    මෙහෙ වගේ නෑ එහෙ පරිසර දූශණේ නිසා ප්ලාස්ටික් recycle කරනව මේකිගෙ මිනියත් recycle කල්ල ගනියි :lol:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    එතකොට මෘත ශරීරය දාන පෙට්ටිය පුක තියන තැන හාරන්න වෙයි නෙද..? ඇයි පෙට්ටි පියනත් වෙනස් කරන්න වෙයි කුක්කු දෙක තැන්පත් කරන්න.

    හිනස්සන්න එපා යකෝ.