ජීවමාන සිතුවම්

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
ජීවමාන සිතුවම්

Leng Jun චීනයේ බොහොම ප්‍රසිද්ධ කලාකරුවෙක්. ඔහුගේ යථාර්ථවාදී - ජීවමාන සිතුවම් හා චිත්ර ඇඳීම ඉතාම විශේෂිතයි. :yes:
චිත්‍රයක් ද හැබෑ රූපයක් ද කියා සිතාගන්නවත් බැරි තරමට ඔහුගේ සිතුවම් ජීවමානයි. මොහු තමන්ගේ සිතුවම් වල ඉතාම සියුම් දේවල් පවා
සවිස්තරාත්මකව සිතුවම් කරලා තියෙනවා. :love: එය සැබැවින්ම සමීපව හෝ විශාලක කාචයකින් නිරීක්ෂණය කල හැකියි. :D
රූප වල සමේ සෙවනැලි, ඇඳුම් වල නූල් පවා එලෙස ඔහු සවිස්තරාත්මකව සිතුවම් කරලා තියෙනවා.


rUDCMXF.jpg


JIzr8XJ.jpg


harXelM.jpg


3c18cQ7.jpg


1IF0EWj.jpg


MVw1AI1.jpg


fPkNk80.jpg


NfpovDY.jpg


xem7RX2.jpg


XjJwxQL.jpg


2YbKMlG.jpg


-------------------------------------------------------------------------------------------------------------------

7nk1QpU.jpg


Qv52F9T.jpg


uZ1ZZbX.jpg



 
Feb 9, 2019
833
64
0
පිස්සු හැදෙයි ! පුදුම හැකියාවන් තියෙන මිනිස්සු ඉන්නෙ බන්. :nerd:
 

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පට්ට සිරා.. ඔන්න ලංකාවෙ වත් හිටියනං කොට නිහාලයට ඌ අර පිස්සු වැටිලා ඉන්න නිලියො ටිකෙ නියුඩ්ස් ටිකක් ඇඳගන්න තිබ්බා