ජීවමාන සිතුවම්
Leng Jun චීනයේ බොහොම ප්රසිද්ධ කලාකරුවෙක්. ඔහුගේ යථාර්ථවාදී - ජීවමාන සිතුවම් හා චිත්ර ඇඳීම ඉතාම විශේෂිතයි. 
චිත්රයක් ද හැබෑ රූපයක් ද කියා සිතාගන්නවත් බැරි තරමට ඔහුගේ සිතුවම් ජීවමානයි. මොහු තමන්ගේ සිතුවම් වල ඉතාම සියුම් දේවල් පවා
සවිස්තරාත්මකව සිතුවම් කරලා තියෙනවා.
එය සැබැවින්ම සමීපව හෝ විශාලක කාචයකින් නිරීක්ෂණය කල හැකියි. 
රූප වල සමේ සෙවනැලි, ඇඳුම් වල නූල් පවා එලෙස ඔහු සවිස්තරාත්මකව සිතුවම් කරලා තියෙනවා.
-------------------------------------------------------------------------------------------------------------------