ජීවමාන_බෲස්_ලී

uditha224

Well-known member
  • ජීවමාන_බෲස්_ලී

    වෙළඳ දැන්වීමක පෙනි සිටින ජීවමාන බෲස් ලී
    :shocked::shocked:


    බෲස් ලී …..වරෙක ඔහු සටන් කරුවෙක්,තවත් වරෙක ඔහු සුපිරි ක්‍රියාදාම නළුවෙක්,දර්ශනවාදියෙක්,චිත්‍රපට නිෂ්පාදකවරයෙක්,සෙනෙහෙබර පියෙක්,ස්වාමි පුරුෂයෙක්.හරියටයම කියනවා නම් ඔහු,නිවැරදි අර්ථකතනයක් දෙන්න අමාරු පුද්ගලයෙක්.
    ඒ කොහොම වුනත් ඔහු අපුරු මිනිසෙක්. මා පෙර කියු හැම දේකටමත් වඩා ලොකු පොඩි කවුරු වුනත් බෲස් ලී ට ආදරය කරන්නේ ඔහු තුළ වු අපුර්ව මිනිසා නිසාවෙන්මයි.:)

    මිනිසුන්ගේ අප්‍රමාණ ආදරයක් දිනා ගත් මේ සුපිරී සටන් තරුව දායක වෙලා තිබුණේ චිත්‍රපට අතලොස්සකට විතරයි. මේ චිත්‍රපට කිහිපයේ පමණක් ඔහුගේ ජීවමාන රුව දක්නට ලැබෙනවා විනා වෙන කිසිදු තැනක,කිසිදු නිර්මාණයක ඔහුගේ රුව අඩංගු වන්නේ නෑ. :no:
    ඒත් ඔහු අප අතර නැති මේ කාල වකවානුවේ දි නිර්මාණය කරපු එක් වෙළඳ දැන්වීමක සැබැවටම බෲස් ලී ජීවමාන අයුරින්ම දක්නට ලැබෙනවා. :shocked: ග්‍රැෆික් හා චලන ප්‍රතිග්‍රහණ තාක්ෂණය යොදා ගනිමින් තමයි බෲස් ලීගේ ජීවමාන රුපය නිමවා තියෙන්නේ. හැබැයි මෙහිදි සජීවිකරණ තාක්ෂණය පාවිච්චි කර තිබෙන්නේ බෲස් ලීගේ මුහුණ නිර්මාණයට කිරිමට පමණයි. :)
    අනිත් නිරුපණයක් සඳහා සැබැවටම ආදේශක රංඟන ශිල්පියෙකු මෙහිදි යොදා ගෙන තිබෙනවා. :P


    මෙන්න මෙහෙමයි කලේ... :cool::cool:


    2zianom.jpg


    2cmqec1.jpg


    v7v8xs.jpg


    29vmerm.jpg


    4rwaow.jpg


    2a6m9vd.jpg


    2exac01.jpg


    2nqals.jpg


    මේ හදන විදිහේ වීඩියෝ එක:shocked::shocked:



    මෙන්න ඒ වෙළඳ දැන්වීම...:cool::cool:




    ======

    නිකන් බලලා යන්නේ ලැජ්ජ නැද්ද?:baffled::baffled: බම්ප් එකක් වත් දීපන්...:P:P
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මැරුණ මිනිහෙක්ව විස්කි බෝතලයකට ව්කුනන් කන්න ලැජ්ජ නැද්ද බං ඔය කාලකන්ණින්ට.:angry:.ඒ මනුස්සයා මැරිලා දැන් අවුරුදු 40 ක් වෙනවා..
     

    uditha224

    Well-known member
  • මැරුණ මිනිහෙක්ව විස්කි බෝතලයකට ව්කුනන් කන්න ලැජ්ජ නැද්ද බං ඔය කාලකන්ණින්ට.:angry:.ඒ මනුස්සයා මැරිලා දැන් අවුරුදු 40 ක් වෙනවා..

    මටත් හැබැයි ඕකම හිතුනා.....