ජීව්තේ වෙනස් කරපු අත්දැකීම මොකක්ද

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    කෙල්ලො සම්බන්ධව මේ කතාව ඇත්ත. ගොඩක් උන් රූපෙට වශී වෙලා ජිවිතේ නන්නත්තාර කරගන්නවා. කෙල්ලො බොහොම දක්ෂයි එක එක විධි වලින් තමන්ගේ වැඩේ කරගන්න.
    සමහර උන් දොයිය බබා හිටන් කරනවා තමන්ගේ දේ කරන්න. උන්ගෙ උගුලට අහු උනොත් ඉතින් ලේසියෙන් ගැලවීමක් නැහැ.

    මං දන්න එකෙක් කෙල්ලෙක් එක්ක පොඩි සීන් එකක් තිබුණා. මූ ජංගිය අතපතගාපු එක විතරයි කරලා තියෙන්නේ. හැබැයි මේ ගෑනි හැම තැනම කියල මූ පෙට්ටිය කැඩුවා කියල.
    මූව කොහොම හරි බැඳ ගන්නම ගේමක් දුන්න. වටේ ගියපු බඩ්ඩක් ගේමෙන් හරි බඳින්න ට්‍රයි කළේ මූ ටිකක් ජනප්‍රිය එකෙක් වෙච්ච නිසා.
    බොහොම අමාරුවෙන් ඌ ගැලවුනේ.

    පට්ට ගේම් ගහන ගෑණු ඉන්නේ.
    ගහන්න කලින් කුලේ හොයලා බලන්න ඕන.
    අනාත වෙසියො එල්ලෙන්න දැල් එලාගෙන ඉන්නේ.

    හොඳ පවුලක එකෙක් අනාත කෙල්ලෙක් ගැහුවා FB එකෙන් හොයාගෙන.
    දෙවෙනි දවසේ කෙල්ලගේ අයියා රූම් එකට කඩාගෙන පැනලා ත්‍රීවීල් බජාර් එකත් එක්ක. 🛺
    දැන් ඌ ගහපු බෙරේ බැඳගෙන ඉන්නවා.
    කසාදෙත් හොරට ගත්තේ අරකිගෙ වියලි කලාපීය නෑයෝ පෙන්වන්න ලැජ්ජා කමට.
    ගිය එකෙක් කිව්වා සරම් ගහලා සපත්තු දාපු බුලත් විට කන උන් හිටියා කියලා 😄
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    A/L කරද්දි සෙට් උන යාලුවො දෙන්න , උන් දෙන්නට සෙට් උන නිසා මමත් A/L ගොඩ දා ගත්ත.
    තුන්දෙනාම කැම්පස් ගියා.
    අපේ අම්මලට සල්ලි තිබ්බෙ නෑ මාව ප්‍රයිවෙට් යුනි යවන්න,
    එතන කෙල උනා නන් අනිවා මොකක් හරි කෝස් කට්ටක් කරල මොනවයින් මොනව වෙලා තියෙයි ද කියල හිතා ගන්න බෑ..

    දන්න වැඩ්ඩො උන්න, බොක යාලුවො සෙට් වෙලා A/L කෙල උන.
    ඔය කාලෙ ආශ්‍රය කරන උන් මාරම ක්‍රිටිකල් ජීවිතේ ඉදිරි කාලයටම.

    ඔකද ඔය වයසෙදි සෙට් වෙන ලඟම රෝල් මොඩල් වෙන්නෙ ආශ්‍රය කරන යාලුවොන්ගෙ කැපිල පේන්න ඉන්න උන්.
     
    suku

    Active member
  • Oct 27, 2008
    96
    190
    33
    බැඳලා ජීවත් උනේ මහ ගෙදර, හැමදාම ගෑනියි අම්මයි වලි. මාර කරුමයක් ගෙව්වේ.
    පොඩි එකීට මාස හතරෙන් වයිෆ්ට වැඩට යන්න ළමය බලාගන්න ගෑනු කෙනෙක් වැඩට ගත්තා. මාසයක් හි‍ටියේ නෑ එන්න බෑ කිව්වා. ඔහොම දෙතුන් දෙනෙක් ගත්තා එකෙක් වත් වැඩි කාලයක් ඉන් නෑ. හොයලා බලද්දි අම්මා උන් එක්කත් වලි දාගන්නවා. එක ගෑනියෙකුට තාත්තා කෙලින්ම කියලා ආපහු එන්න එපා කියලා. හැබැයි මම ඉන්න තැනක මූණට කිසි දෙයක් නෑ හරි හොඳට ඉන්නවා.
    මම තමයි ගෙදර අවශ්‍ය දේවල් ගෙනාවේ, හැබැයි අම්ම හැමදාම අනම් මනම් කියනවා කුණුකම් කරනවා අරකයි මෙකයි කියලා. බලද්දි අම්ම හැම සතියෙම නංගි බලන්න යද්දි බඩු ටිකක් අරන් යනවා, හතර දෙනෙක්ට ගේන ඒවා හය දෙනෙක්ට මදිනේ ඇත්තටම ඒකයි කේස් එක වෙලා තියෙන්නේ.
    එක දවසක් මට අසනීප වෙලා හොස්පිටල් ඇඩ්මිට් වෙන්න උනා. පැය දෙකකින් විතර වයිෆ්ගෙන් කෝල් එකක් එනවා ආයෙත් රණ්ඩු වෙලා. වයිෆ්ව තාත්තා ගෙදරින් එලියට දාලා මහ රෑ ළමයත් එක්ක.
    කරන්න දෙයක් නෑ බලෙන් ටිකට් කපාගෙන ගෙදර ගියා.
    මේක හැමදාම කරන්න බැරි හින්දා තාත්තගෙන් වෙනම ගෙනක් හදාගන්න පොඩි ඉඩක් ඉල්ලුවා. තාත්තා බෑ කිව්වා පොල් ගස් කපන්න වෙනවා කියලා. මචං අක්කර 5 ක ඉඩමක් තාත්තට තියෙන්නේ, ඒ තිබිලා තමා බෑ කිව්වේ.
    පහුවදාම කුලියට ගෙයක් හොයාගෙන ගියා.
    ඇත්තටම තිබ්බේ ඇදිවතයි ළමයගේ බඩු ටිකයි වහනෙයි විතරයි. වෙන දෙයක් ඉතිරි කරලා තිබ්බේ නෑ.
    හොයාගත්තේ ගනන් අඩුම ගෙයක්, මුලු ගේම තෙමෙනවා වැස්සට. නිදාගන්න ඇඳට උඩින් ඉටිරෙදි ගහගෙන හිටියේ කෙල්ල තෙමෙන හින්දා.
    මේක උනේ හරියටම කොරෝනා නිව්ස් එක ඇවිල්ලා සතියකින් විතර.
    ඊට පස්සේ ලොක්ඩවුන් එක ආවා, සුපිරි කට්ටක් කෑවා ඒ කාලේ.
    එක යාළුවෙක් උදව් කරා, වයිෆ්ගේ අම්මා උදව් කරා, වෙන නෑයෝ යාළුවෝ මොකෙක්වත් ගණන් ගත්තෙවත් නෑ.
    ඒකෙන් තෙරේම් ගත්තා මිනිස්සුන්ගේ හැටි, විශේෂයෙන්ම අම්මා තාත්තා ගැනත්.
    හැබැයි ඒකෙන් ආපු මොරාල් එක නම් කියලා වැඩක් නෑ. තාම අවුරුදු හයයිනේ, ඒ හයට ඉඩම් ගත්තා, ගෙවල් හැදුවා, වාහන ගත්තා. මේ දුපතේ චෙක් ලිසිට් එකේ අත්‍යවශ්‍ය දේවල් ටික ඕක්කොම චෙක් කරගත්තා. දැන් ඇත්තටම තාත්තට වඩා මට ඉඩම් තියෙනවා.
    දැන් හිතෙනවා අපරාදේ අවුරුදු 18 විතර ගෙදරින් එයට බැස්සා නම් සුපිරි ගේමක් ගන්න තිබ්බා කියලා.
    දැන් ඇත්තටම හොඳට අත දීගෑරලා ඉන්න සල්ලි තියෙනවා, දැන් නෑදැයෝ, යාළුවෝ හරියට ඉන්නවා. හැබැයි ඉතින් නමට විතරක් ආස්‍රය කරලා ඉන්නවා.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    හැමෝගෙම ජීවිතේ Turning point එකක් තියෙනව ඒක සමහර විට මුලු ජීවිතේම වෙනස් කරන්න පුලුවන්. අත්දැකීම් කොටාගෙන යමු
    120 බස් එකේ අක්කියෙක් මට ජැක ගහන්න කියල දුන්න විදිහ තමයි...

    උදේම වැලක් බලනකොට අම්මා අතුගාගෙන ආව . 🌹

    වැඩකරපු කොම්පැනිය බංකොලොත් වී වසා දැමීම සහ තමන්ට වැඩ කිරීමට පටන් ගැනීම

    ප්‍රථම රථවාහන අනතුර සහ අමුවෙන් කැඩුන දනිහ එවෙලෙම හදාගෙන කැඩුන බයිසිකලේ පැදන් බෝඩිමට යාම

    ගංජා ගසා බයිසිකල් පැදීම 😂

    සිරිලකේ ලිං සංකෘතිය, ප්‍රාථමික සමාජ ක්‍රමය සහ වද දේශපාලනය අත හැර පිටරට යාම . දියුණු සමාජ ක්‍රමයක් යැයි කුමක්ද සියැසින් දැල අත්දැකීම් ලැබීම

    ප්‍රථම ඉලව්ව ක්‍රැශ් ලෑන්ඩ් වීම

    චීන පටස් එකක් ගලවා එයට ලයිටරයක් ගැසීම සහ තරු දකීම

    ප්‍රථම වරට බොක්සින් වලල්ලට යාම

    ප්‍රථම ස්කයි ඩයිව් එක

    ප්‍රථම රැකියාව

    ප්‍රථම ජපන් වන්ඩිය

    ප්‍රථම ස්වයං දේශාඨනය

    ප්‍රථම මත්පැන් වැදිල්ල
    අඩෝ එලනේ...කොහෙ ඉන්නේ උඹ? රැසියාවෙ ය?
    ------ Post added on Oct 28, 2025 at 4:10 PM

    එළකිරි community එකට සෙට් වුන එක.
    ගෙදරින් ගිය එක.
    Workout කරන්න ගත්ත එක.
    පලවෙනි american girlfriend සෙට් උන එක.
    ඒකි එක් කද තාම ඉන්නේ?
    ------ Post added on Oct 28, 2025 at 4:14 PM
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,211
    4,940
    113
    Abyss

    supiri 😍