ජීවිතපූජාවේ අරුත

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ජීවිතපූජාවේ අරුත

    Thero_fire_410px_24-05-13.jpg

    වාර්තාකරණයට එරෙහිව බිය ගැන්වීමක් -ජාතික හෙළ උරුමය

    වෙසක් පුන් පොහෝදා දළදා මාළිගය ඉදිරිපිට ගව ඝාතනයට හා බෞද්ධයන් අන්‍ය ආගම්වලට බඳවා ගැනීමට විරුද්ධව බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් තම සිරුරට ගිනි තබාගත් අවස්ථාව සජීවීව වීඩීයෝ ගත කළ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවේදියෙකු වන කමල් සුරවීර මහතා ප්‍රශ්න කිරීම සදහා අත්අංඩගුවට ගැනීම මාධ්‍ය නිදහස හා වාර්තාකරණයට එරෙහිව දියත් කළ බිය ගැන්වීමක් හා මර්දනයක් බව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ජාතික හෙළ උරුමය අවධාරණය කර සිටියි.

    ඒ පිළිබඳව තම පක්ෂයේ බලවත් විරෝධය පළකරමින් ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා නිකුත්කළ නිවේදනයක එබව සඳහන්වේ.

    එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන්වේ.

    බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් සිරුරට ගිනි තබාගත් ආකාරයත් ඊට ප්‍රථම උන්වහන්සේ කළ ප්‍රකාශත් රට ඉදිරියේ නිවැරදිව වාර්තා කිරීමට හැකිවූයේ එම මාධ්‍යවේදියා තම මාධ්‍ය වගකීම නිසියාකාරව ඉටුකළ නිසාවෙනි. එසේ නිවැරදිවත් විකෘති කිරීමකින් තොරවත් එය වාර්තා කිරීම නිසා උන්වහන්සේ ජීවිතය පූජා කළ උත්තම අරමුණ රටට දැක ගන්නට ලැබුණි, අසන්නට ලැබුණි.

    උන්වහන්සේගේ උත්තම පූජාව ගරහාවට හා අවමානයට ලක් කරමින් බොරු ප්‍රචාර දියත් කරමින් තිඛෙන මොහොතක උන්වහන්සේගේ ජීවිත පූජාවේ අරුත රටට, ලෝකයට පෙන්වන එකම සාක‍ෂිය වන්නේ එම සජීවී වීඩියෝ පටයයි.

    එය සජීවීව වාර්තාකිරීම ගැන ඇතැමුන් බියට පත්ව ඇත. එය නිවැරදිව වාර්තා කිරීම නිසා බෞද්ධ ජනතාව කම්පනයටත් සංවේගයටත් පත්ව ඇති අතර, ගව ඝාතනයට විරුද්ධව උන්වහන්සේ නැගූ හඩ ඉදිරියේ ගොළුවන්, බිහිරන්ව සිටි අයට රිදෙන්නට ඇත.

    එම නිසා බියට පත් බලධාරීන්, නිලධාරීන් හා දේශපාලන අධිකාරියේ ඇතැමුන් එය වාර්තා කළ මධ්‍යවේදියා බියවැද්දීමට හා මර්ධනය කිරීමට උත්සහ කරමින් ඇත. එය පැහැදිළිවම මාධ්‍ය නිදහසට එල්ල කරන තර්ජනයකි. එම තර්ජනයට හා බිය වැද්දීමට එරෙහිව මාධ්‍ය නිදහස අගය කරන සියළු දෙනා ඊට එරෙහිව නැගී සිටිය යුතුය. මෙම මාධ්‍ය බියවැද්දීම පිළිකුලින් හෙළා දකිමු.'' යයි එම නිවේදනයේ සඳහන්වේ.

    ජාතික හෙළ උරුමයේ නිවේදනයට අදාල වාර්තාවක්, ආණ්ඩුවේ 'දිනමිණ' පුවත්පතේ '' සිද්ධිය දැන සිටි මාධ්‍යවේදියා සමාජ වගකීම පැහැර හැරලා'' යන ශීර්ෂයෙන් අද මුල් පිටුවේම විශේෂ වාර්තාවක් ලෙස පලවී තිබිණ.
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    බෝවත්තේ ඉන්දරේ ගේ අයිආර්සී තෝම්බුව මෙන්න------

    (ලංකා ඊ නිව්ස් -2013.මැයි.27, පෙ.ව.6.30) සිරුරට ගිනි තබාගෙන සිය දිවි නසා ගත් චීවරධාරී බෝවත්තේ ඉන්ද්‍රරතන නමැත්තා ජාතික වීරයෙකු කිරීමට අන්තවාදී මූලධර්මවාදීන් උත්සාහ කළද ඔහු මිලියන ගණනින් මහජන මුදල් වංචා කළ, ආගමික සමගියට එරෙහිව පූජ්‍ය ස්ථාන විනාශ කරමින් ප්‍රචන්ඩ ක්‍රියාවේ යෙදුනු, අධිකරණයට අවශ්‍යව සිටි සහ අධිකරණය මගහැර සිටි දේශපාලූවෙකු බව 'ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය' පවසයි.

    පූර්ණ වාර්තාව මෙසේය.

    පදිංචිව සිට ඇත්තේ රත්නපුර කහවත්තේ පබ්බත උතුරු මීනාවත්තේ පිහිටි සුගත විහාරයේ ය.

    ජාතික හෙළ උරුමයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ලෙස පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවට තේරී පත්වී ඇත. ඉන් පසුව විදුලි බල මණ්ඩලයේ, සමෘද්ධි නිලධාරීන් ලෙස ආදී රැකියා ලබා දෙන බවට පොරොන්දු වී ප්‍රදේශයේ මහජනතාවගෙන් ලක්ෂ 20 කට අධික මුදල් ගෙන කිසිදු රැකියාවක් ලබා නොදී මුදල් වංචා කර තිබේ. ගුරු පත්වීම් දෙන බව පවසා තරුණ තරුණියන්ගෙන් තවත් රුපියල් ලක්ෂ 10 කට අධික මුදලක් වංචා කර තිබේ. මෙසේ රැකියා දෙන බව පවසා ඇත්තේ ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතාගේ නම විකුණමිනි. මොහුට මුදල් දී වංචාවට ලක්වූ ජනතාව පොලිසියට පැමිණිලි කර ඇති අතර ඇමැති ජෝන් ට ද පැමිණිලි කර ඇත. මොහු ගේ ක්‍රියා කලාපය හිසරදයක් වූ විට ඇමති ජෝන් සෙනෙවිරත්න පොලිසියට පවසා ඇත්තේ මොහුට එරෙහිව නීතියෙන් කටයුතු කරන ලෙසයි. නමුත් පොලිසියට මොහුට එරෙහිව ක්‍රියා මාර්ගයක් ගැනීමට හැකිවී නැත්තේ මොහු සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය අතර තිබු සම්බන්ධයක් නිසාය. එම සම්බන්ධය කුමන තරාතිරමේ සම්බන්ධයක්ද යන්න හෙළි වී නැතත් මොහුට එරෙහිව නීතියෙන් කටයුතු කරන්නට යන සෑම අවස්ථාවකදීම ආරක්ෂක ලේකම් වරයා ඊට හරස් වී තිබේ.

    නීතියෙන් පිළිසරනක් නොමැති වූ විට වංචාවට ලක්වූ පිරිස් ප්‍රාදේශීය සභාවේදී මොහුව අල්ලා ගැනීමට රැක ගෙන සිටීම හේතුවෙන් මොහු ප්‍රාදේශීය සභා රැස්වීම් වලට සහභාගී වීමද මග හැර තිබේ. පසුව මොහු වීරකැටිය ප්‍රදේශයට රහසිගතවම පළා ගොස් ඇත.
    970083_526456367419533_568112503_n.jpg

    වීරකැටියේ දී ද මොහු ජාතික හෙළ උරුමයේ දේශපාලනයේ ක්‍රියාකාරීකයෙකු ලෙස කටයුතු කර ඇත. ජා.හෙ.උරුමයේ බළල් අත් සංවිධානයන් වන සිහල රාවයේද, බොදු බල සේනාවේද කටයුතු සඳහා සහභාගී වී ඇති ඉන්ද්‍රරතන කතෝලික සහ මුස්ලිම් පූජනීය ස්ථාන වලට පහර දීම සඳහා ක්‍රියාකාරීව මැදිහත් වෙමින් ප්‍රචන්ඩ මැරයෙකු ලෙස කැපී පෙනෙන මැර කි්‍රයා සිදු කර තිබේ.

    2012 අප්‍රේල් මස 20 වෙනිදා දඹුල්ල මුස්ලිම් දේවස්ථානයකට පහර දීම සිදුකළ මොහු එහිදී සිවුරු ගලවාගෙන හමුදාව සමග ගැටුමකට ගියේ ය. (එහි සේයාරූ මෙහි දැක්වේ) සිවුරු ගලවා පපුව පෙන්වා 'වෙඩි තියපං, වෙඩි තියපං' කියමින් වියරුවෙන් මෙන් කෑ ගැසීය.

    වීරකැටියට පළා යෑමෙන් පසු 2012 දෙසැම්බර් 9 දා කතෝලික දේවස්ථානයකට පහර දීමට සහභාගී විය. එහිදී රුපියල් ලක්ෂ ගණනක අලාභයක් සිදුකළ අතර දේවස්ථානයේ තිබූ දේව ප්‍රතිමාවක්ද කුඩු කර තිබේ. මේ ප්‍රහාරයට සිහල රාවය සහ බොදු බල සේනාව සංවිධාන දෙකම සහභාගී වී ඇත. ඒ සම්බන්ධයෙන් වීරකැටිය පොලිසිය චීවරධාරී ඉන්ද්‍රරතන ඇතුළු තවත් මැරයන් 5 දෙනෙකුට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට ගියද එහිදී ද ආරක්ෂක ලේකම් ගෝඨාභය මැදිහත් වී මොහු බේරා ගෙන තිබේ. අඩුම ගණනේ මොහුගෙන් කට උත්තරයක් ලබා ගැනීමටවත් ඉඩ දී නැත.

    ඉන්පසුව ඉන්ද්‍රරතන සමග සිහල රාවයේ සහ බොදු බල සේනාවේ මැරයන් 2013 මාර්තු 18 දා වීරකැටියේ මුස්ලිම් දේවස්ථානයකට පහර දී විනාශ කර ඇත. මීට එරෙහිව පොලිසිය ක්‍රියාමාර්ග ගනිද්දී ඊට පසුදා මාර්තු 19 දා ඉන්ද්‍රරතන සහ අක්මීමන දයාරතන යන දෙදෙනාම මැරයන් සමග එක්ව වීරකැටිය පොලිසියට ද පහර දී තිබේ. එම ප්‍රහාරයෙන් පොලිසියට ලක්ෂයකට අධික අලාභයක් සිදුව තිබේ. මෙම පිරිස මාර්තු 22 දා තංගල්ලේ මුස්ලිම් දේවස්ථානයකට පහර එල්ල කිරීමට සැලසුම් කර තිබූ අතර ඒ පිලිබඳ තොරතුරු කලින් පොලිසියට ලැබීම නිසා එය ව්‍යාර්ථ කිරීමට හැකි වී තිබේ.

    මාර්තු මාසයේ 18,19, 22 දිනවල චීවරධාරී මැර ඉන්ද්‍රරතන ඇතුළු පිරිස විසින් පොලිසියකට පහර දීම ද ඇතුළුව සිදුකළ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට එරෙහිව නීතියෙක් කටයුතු කිරීමට ගියද ප්‍රදේශයේ දේශපාලනඥයන් සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය විසින් පොලිසියට බලපෑම් එල්ල කර එයද වළක්වා තිබේ. කෙසේ වෙතත් පොලිසියට පහර දීම නිසා වීරකැටිය පොලිසිය විසින් මෙම ඉන්ද්‍රරතන ඇතුළු පිරිසට එරෙහිව අංක 193/2013 දරණ බී වාර්තාව මගින් චෝදනා රැසක් ගොනු කරමින් වීරකැටිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ගොණු කර නඩු පවරා ඇත. එක් වරක් පමණක් අධිකරණයට ඉදිරිපත් වූ මොහු ඉන්පසුව අධිකරණය මග හැර තිබේ. ඒ අනුව මෙම ගිනි තබා ගැනීමට දින 3 කට කලින් එනම් 2013 මැයි 21 වෙනිදා මොහු වහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වීරකැටිය අධිකරණය විසින් නියෝග නිකුත් කර තිබේ.

    මේ සියළුම සිදුවීම් ජාතික හෙළ උරුමය විසින් සැලසුම් කළ ඔවුන් විසින් මෙහෙයවන ලද සිදුවීම් වන අතර මොහුගේ කටයුතු සඳහා විය පැහැදම් කර ඇත්තේ ද ජාතික හෙළ උරුමය විසිනි.

    මේ අනුව මොහුගේ ගිනි තබා ගැනීමට සති කිහිපයකට පෙර මොහු ජාතික හෙළ උරුමයෙන් ඉවත් කළ කතාව මෙම ගිනි තබා ගැනීමේ සැලැස්මේ ම කොටසකි.

    පොලිසිය පවසන්නේ මොහු කර තිඛෙන වංචා සහ ප්‍රචන්ඩ ක්‍රියා අනුව මොහු වසර ගණනකට හිරේ යා යුතු පුද්ගලයෙක් නමුත් ආරක්ෂක ලේකම් ගෝඨාභය, ඇමැති චම්පික සහ සිවුරේ අනුහසින් නීතියෙන් ගැලවී සිටි බවයි.

    මේ තොරතුරු අනුව නාරාහේන්පිට ඉන්දරේ සහ බෝවත්තේ ඉන්දරේ අතර වැඩි වෙනසක් නැත. දෙදෙනාම අයිආර්සී කාරයෝ ය.
     
    arunajn

    Member
    May 19, 2009
    161
    9
    0
    SINHALA RATE

    මේකේ දෙවැනි පින්තුරේ ඉන්නේ LEN එකේ සඳරුවන්ගේ තතද දන්නෙත් නැහැ නේද මොකද පෙන්නේ නැහැනේ කව්ද කියල අනිත් එක හාමුදුරුවෝ පපුව පෙන්නගෙන ඉන්නේ අය කියල වචන වලින් මොනව හරි දැම්මම ලංකවේ උන් එක විශ්වාස කරන්න ඕන කියල සඳරුවන් හිතාගෙන ඇත්තේ ?
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    යකෝ මේක මාර රටක් නෙ එකෙක්වත් කට අරින නෑ ජීවිතපූජාවේ අරුත දන්නේ නැති කුහක යක්කු :angry:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මේ බලාහල්ලකෝ මේකෙත් හැටි

    Ellawala+Medhananda+Thero.jpg
    ඉන්ද‍්‍රරතන හිමියන් ගිනි තබාගැනීමෙන් රටට හා සසුනට දුන්නේ නපුරු පූර්වාදර්ශයක් යැයි පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද නාහිමියෝ පවසති.

    එසේම ගිනිතබාගෙන දිවි හානිකර ගැනීමෙන් ප්‍රශ්න විසඳිය නොහැකි යැයිද උන්වහන්සේ අවධාරණය කරති.

    '' මුළු ලොවම කරුණාවෙන් තෙත් කළ සම්බුදු පියාණන්ගේ තෙමඟුල සිහිකරන වෙසක්දා භික්ෂුවක් සිරි දළදා මාලිගාව ඉදිරිපිට ගිනිතබාගෙන කළේ සසුනටත් රටටත් හානියක්.

    මේ රටේ අතීතයේ සිට ජාතික, ආගමික හා සමාජයීය ප්‍රශ්නවලදී ඉදිරියට එන රැඩිකල්වාදී අදහස ඇති තරුණ භික්ෂු පරපුරට මේ සිද්ධියෙන් ලැබුණේ ඉතාම නරක පූර්වාදර්ශයක්.

    ඒ නිසා මෙවැනි උගුල්වලට හසු නොවන ලෙස මා ඉතා කාරුණිකව තරුණ භික්ෂූන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. බෝධි සත්වයන් වහන්සේ ජීවිතය පූජා කළේ සතුන්ගේ ආහාරය පිණිසයි. එය පාරමිතාවක්. මේ හිමියන්ගේ ගිනි තබාගැනීම ජිවිත පූජාවක් ලෙස සලකන්න බෑ.

    මෙතනදී වී ඇත්තේ ප්‍රාණඝාත අකුසලයක් නොවේ. තමන්ගේ දිවිය හානිකර ගැනීම නිසා මෙය අත්ථඝාතක අකුසල කර්මයක් ලෙස හැඳින්විය හැකියි. යමෙකු මෙය ජීවිත පූජාකිරීමක් ලෙස හඳුන්වනවා. උන්වහන්සේ ජීවිත පූජාකළේ කාටද? හරකෙකුටද? අනෙක් කාරණය තමන්ගේ ජීවිතය හානිකර ගන්නාවිට උන්වහන්සේට සතුන් ගැන කරුණාවක් නොව තමන් ගැන වෛරයක්, ක්‍රෝධයක් ඇතිවෙනවා.

    තමන්ගේ ජීවිතය හානිකර ගැනීමෙන් ගව ඝාතන හෝ සත්ව ඝාතන නතර කරන්න බෑ. එසේම එය නීතියෙන් පමණක් කරන්නත් බෑ. ඒ සඳහා මිනිසුන්ට ප්‍රාණභීතියේ විපාක කියාදිය යුතුයි.

    ඔක්කෝම භික්ෂූන් කොළඹට ඇවිත් පෙට්‍රල් වත්කරගෙන ගිනිතියා ගත්තත් සත්ව ඝාතන නතර කළ හැකි යැයි මා සිතන්නේ නෑ. මේ භික්ෂුව කර ඇත්තේ සීමාව ඉක්මවා යාමකි.

    මේ භික්ෂුව දුන් නරක පූර්වාදර්ශය ආදර්ශ පාඨයක් කරගනිමින් ඇතැමුන් විවිධ මත පළකරන බව පෙනෙනවා. එය කිසිසේත්ම අනුමත කරන්න බෑ. මේ හරහා නැති ප්‍රශ්න ඇති නොකළ යුතුයි''. යැයිද මේධානන්ද හිමියෝ පැවැසූහ.

    -ලක්බිම
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63

    මේ කතාව හරි. බෝවත්තේ හාමුදුරුවන් ගව ඝාතනයට විරුද්දව කරපු දේවල් අවතක්සේරු කරනවා නෙවෙයි. හැබැයි ජීවත පුජාවක් හරි සියදිවි නසා ගැනීමක් හරි කරන්න මෙතන අවශ්‍යද කියන එකයි බලන්න ඕනේ. මිට මෙහා ගිය ක්‍රියා මාර්ගයක් තිබ්බේ නැද්ද තෝරන්න. උපවාසයක් , සතයක් ක්‍රියාවක් මොකක් වත් නොකර මේ මොකක්ද කරපු වැඩේ .දැන් උඹ කියන්නේ මේ දුන්න ආදර්ශය හරි දෙයක් කියලද?
    අනික බන් හරක් මරණ එක ප්‍රයෝගිකව නතර කරන්නේ කොහොමද කියල කවුරුත් අදහසක් කියනවද . කියන්නේ ගව ඝාතනය නවතනු තහනම් කරනු කියන එක විතරයි . ලංකාවේ තහනම් කරා කියමුකෝ ඔය කියන විදිහට පිට රටින් මස් ගෙන්නුවත් අපේ බඩජාරින්ගේ බඩ වල් ප්‍රමාණයට ගැලපෙන හරක් ප්‍රමාණයක් ලෝකේ කොහේ හරි මැරෙනවා. එතකොට අපේ බලාපොරොත්තු ඉටු වුනා වෙනවද? ගව මස් කෑම අධය්රිය කරන්න මොනවද කරේ . nolimit ගිය අයට කුණු බිත්තර ගහපු අය මස් කඩෙන් හරක් මස් ගන්න අයට ගහපු බිත්තර කෝ? අයි මේ එකවරම ජිවිත පුජාවක්.
    මිට වඩා සංවිධානාත්මකව ගව ඝාතනය නතර කරන්න පුළුවන්. ලංකාවේ එක්කෙනෙක් විතරක් මෙහෙම වැඩක් කරලා තිබුනා. ඒ තමයි නගරසභාවේ මස් කඩේ tender එක මිනිහ සල්ලි දීලා ගත්තා. ඊට පස්සේ මනුස්සය කඩේ වහලා දැම්මා. වැඩේ ඉවරයි. ඔය ලොකු ලොකු සංවිධාන වලට තිබුනේ නැද්ද එකතුවෙලා ලංකාවේ හරක් මස් කඩ වල tender ගන්න අරන් ඔක්කොම වහල දාන්න. එහෙම දේවල් නොකර ජිවිත පුජා කළා කියල දුන්න ආදර්ශය වැරදීම තමයි.
     
    • Like
    Reactions: gora

    මාර වැඩේ උබ කියන්නේ :frown:
     
    arunajn

    Member
    May 19, 2009
    161
    9
    0
    SINHALA RATE
    Thread Date Comment
    ජීවිතපූජාවේ අරුත 05-27-2013 11:53 PM puka nodee pala
    ජීවිතපූජාවේ අරුත 05-27-2013 11:49 PM naha u thama ube ammata keliye

    LEN ekata Puka dena ponna ralata ridila...Ammala nathiwa Kalu balliyanta dawa ipadunu ewun thamai me.
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේකයි වැඩේ.. සත්ව ඝාතනය නවත්තන්න බෑ, මොකද අද අපි වී තම්බලා බත් කෑවත් ඒකෙත් තියෙන්නෙ සත්ව ඝාතනයක් තමයි, කෘමිනාශක භාවිතා කරලා සත්තු දහස් ගනනක් මරනවා, ඒ නිසා මේක කරන එක ප්‍රායෝගික නෑ
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    බෝවත්තේ ඉන්දරේ ගේ අයිආර්සී තෝම්බුව මෙන්න------

    (ලංකා ඊ නිව්ස් -2013.මැයි.27, පෙ.ව.6.30) සිරුරට ගිනි තබාගෙන සිය දිවි නසා ගත් චීවරධාරී බෝවත්තේ ඉන්ද්‍රරතන නමැත්තා ජාතික වීරයෙකු කිරීමට අන්තවාදී මූලධර්මවාදීන් උත්සාහ කළද ඔහු මිලියන ගණනින් මහජන මුදල් වංචා කළ, ආගමික සමගියට එරෙහිව පූජ්‍ය ස්ථාන විනාශ කරමින් ප්‍රචන්ඩ ක්‍රියාවේ යෙදුනු, අධිකරණයට අවශ්‍යව සිටි සහ අධිකරණය මගහැර සිටි දේශපාලූවෙකු බව 'ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය' පවසයි.

    පූර්ණ වාර්තාව මෙසේය.

    පදිංචිව සිට ඇත්තේ රත්නපුර කහවත්තේ පබ්බත උතුරු මීනාවත්තේ පිහිටි සුගත විහාරයේ ය.

    ජාතික හෙළ උරුමයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ලෙස පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවට තේරී පත්වී ඇත. ඉන් පසුව විදුලි බල මණ්ඩලයේ, සමෘද්ධි නිලධාරීන් ලෙස ආදී රැකියා ලබා දෙන බවට පොරොන්දු වී ප්‍රදේශයේ මහජනතාවගෙන් ලක්ෂ 20 කට අධික මුදල් ගෙන කිසිදු රැකියාවක් ලබා නොදී මුදල් වංචා කර තිබේ. ගුරු පත්වීම් දෙන බව පවසා තරුණ තරුණියන්ගෙන් තවත් රුපියල් ලක්ෂ 10 කට අධික මුදලක් වංචා කර තිබේ. මෙසේ රැකියා දෙන බව පවසා ඇත්තේ ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතාගේ නම විකුණමිනි. මොහුට මුදල් දී වංචාවට ලක්වූ ජනතාව පොලිසියට පැමිණිලි කර ඇති අතර ඇමැති ජෝන් ට ද පැමිණිලි කර ඇත. මොහු ගේ ක්‍රියා කලාපය හිසරදයක් වූ විට ඇමති ජෝන් සෙනෙවිරත්න පොලිසියට පවසා ඇත්තේ මොහුට එරෙහිව නීතියෙන් කටයුතු කරන ලෙසයි. නමුත් පොලිසියට මොහුට එරෙහිව ක්‍රියා මාර්ගයක් ගැනීමට හැකිවී නැත්තේ මොහු සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය අතර තිබු සම්බන්ධයක් නිසාය. එම සම්බන්ධය කුමන තරාතිරමේ සම්බන්ධයක්ද යන්න හෙළි වී නැතත් මොහුට එරෙහිව නීතියෙන් කටයුතු කරන්නට යන සෑම අවස්ථාවකදීම ආරක්ෂක ලේකම් වරයා ඊට හරස් වී තිබේ.

    නීතියෙන් පිළිසරනක් නොමැති වූ විට වංචාවට ලක්වූ පිරිස් ප්‍රාදේශීය සභාවේදී මොහුව අල්ලා ගැනීමට රැක ගෙන සිටීම හේතුවෙන් මොහු ප්‍රාදේශීය සභා රැස්වීම් වලට සහභාගී වීමද මග හැර තිබේ. පසුව මොහු වීරකැටිය ප්‍රදේශයට රහසිගතවම පළා ගොස් ඇත.
    970083_526456367419533_568112503_n.jpg

    වීරකැටියේ දී ද මොහු ජාතික හෙළ උරුමයේ දේශපාලනයේ ක්‍රියාකාරීකයෙකු ලෙස කටයුතු කර ඇත. ජා.හෙ.උරුමයේ බළල් අත් සංවිධානයන් වන සිහල රාවයේද, බොදු බල සේනාවේද කටයුතු සඳහා සහභාගී වී ඇති ඉන්ද්‍රරතන කතෝලික සහ මුස්ලිම් පූජනීය ස්ථාන වලට පහර දීම සඳහා ක්‍රියාකාරීව මැදිහත් වෙමින් ප්‍රචන්ඩ මැරයෙකු ලෙස කැපී පෙනෙන මැර කි්‍රයා සිදු කර තිබේ.

    2012 අප්‍රේල් මස 20 වෙනිදා දඹුල්ල මුස්ලිම් දේවස්ථානයකට පහර දීම සිදුකළ මොහු එහිදී සිවුරු ගලවාගෙන හමුදාව සමග ගැටුමකට ගියේ ය. (එහි සේයාරූ මෙහි දැක්වේ) සිවුරු ගලවා පපුව පෙන්වා 'වෙඩි තියපං, වෙඩි තියපං' කියමින් වියරුවෙන් මෙන් කෑ ගැසීය.

    වීරකැටියට පළා යෑමෙන් පසු 2012 දෙසැම්බර් 9 දා කතෝලික දේවස්ථානයකට පහර දීමට සහභාගී විය. එහිදී රුපියල් ලක්ෂ ගණනක අලාභයක් සිදුකළ අතර දේවස්ථානයේ තිබූ දේව ප්‍රතිමාවක්ද කුඩු කර තිබේ. මේ ප්‍රහාරයට සිහල රාවය සහ බොදු බල සේනාව සංවිධාන දෙකම සහභාගී වී ඇත. ඒ සම්බන්ධයෙන් වීරකැටිය පොලිසිය චීවරධාරී ඉන්ද්‍රරතන ඇතුළු තවත් මැරයන් 5 දෙනෙකුට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට ගියද එහිදී ද ආරක්ෂක ලේකම් ගෝඨාභය මැදිහත් වී මොහු බේරා ගෙන තිබේ. අඩුම ගණනේ මොහුගෙන් කට උත්තරයක් ලබා ගැනීමටවත් ඉඩ දී නැත.

    ඉන්පසුව ඉන්ද්‍රරතන සමග සිහල රාවයේ සහ බොදු බල සේනාවේ මැරයන් 2013 මාර්තු 18 දා වීරකැටියේ මුස්ලිම් දේවස්ථානයකට පහර දී විනාශ කර ඇත. මීට එරෙහිව පොලිසිය ක්‍රියාමාර්ග ගනිද්දී ඊට පසුදා මාර්තු 19 දා ඉන්ද්‍රරතන සහ අක්මීමන දයාරතන යන දෙදෙනාම මැරයන් සමග එක්ව වීරකැටිය පොලිසියට ද පහර දී තිබේ. එම ප්‍රහාරයෙන් පොලිසියට ලක්ෂයකට අධික අලාභයක් සිදුව තිබේ. මෙම පිරිස මාර්තු 22 දා තංගල්ලේ මුස්ලිම් දේවස්ථානයකට පහර එල්ල කිරීමට සැලසුම් කර තිබූ අතර ඒ පිලිබඳ තොරතුරු කලින් පොලිසියට ලැබීම නිසා එය ව්‍යාර්ථ කිරීමට හැකි වී තිබේ.

    මාර්තු මාසයේ 18,19, 22 දිනවල චීවරධාරී මැර ඉන්ද්‍රරතන ඇතුළු පිරිස විසින් පොලිසියකට පහර දීම ද ඇතුළුව සිදුකළ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට එරෙහිව නීතියෙක් කටයුතු කිරීමට ගියද ප්‍රදේශයේ දේශපාලනඥයන් සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය විසින් පොලිසියට බලපෑම් එල්ල කර එයද වළක්වා තිබේ. කෙසේ වෙතත් පොලිසියට පහර දීම නිසා වීරකැටිය පොලිසිය විසින් මෙම ඉන්ද්‍රරතන ඇතුළු පිරිසට එරෙහිව අංක 193/2013 දරණ බී වාර්තාව මගින් චෝදනා රැසක් ගොනු කරමින් වීරකැටිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ගොණු කර නඩු පවරා ඇත. එක් වරක් පමණක් අධිකරණයට ඉදිරිපත් වූ මොහු ඉන්පසුව අධිකරණය මග හැර තිබේ. ඒ අනුව මෙම ගිනි තබා ගැනීමට දින 3 කට කලින් එනම් 2013 මැයි 21 වෙනිදා මොහු වහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වීරකැටිය අධිකරණය විසින් නියෝග නිකුත් කර තිබේ.

    මේ සියළුම සිදුවීම් ජාතික හෙළ උරුමය විසින් සැලසුම් කළ ඔවුන් විසින් මෙහෙයවන ලද සිදුවීම් වන අතර මොහුගේ කටයුතු සඳහා විය පැහැදම් කර ඇත්තේ ද ජාතික හෙළ උරුමය විසිනි.

    මේ අනුව මොහුගේ ගිනි තබා ගැනීමට සති කිහිපයකට පෙර මොහු ජාතික හෙළ උරුමයෙන් ඉවත් කළ කතාව මෙම ගිනි තබා ගැනීමේ සැලැස්මේ ම කොටසකි.

    පොලිසිය පවසන්නේ මොහු කර තිඛෙන වංචා සහ ප්‍රචන්ඩ ක්‍රියා අනුව මොහු වසර ගණනකට හිරේ යා යුතු පුද්ගලයෙක් නමුත් ආරක්ෂක ලේකම් ගෝඨාභය, ඇමැති චම්පික සහ සිවුරේ අනුහසින් නීතියෙන් ගැලවී සිටි බවයි.

    මේ තොරතුරු අනුව නාරාහේන්පිට ඉන්දරේ සහ බෝවත්තේ ඉන්දරේ අතර වැඩි වෙනසක් නැත. දෙදෙනාම අයිආර්සී කාරයෝ ය.

    AI YAKO thawama enews eke news balanne ?????? Sarath Fonsekage theenduwa deela ela lawyer kenek baye rata panna kiyala mun kiwwa..ethakan e lawyer lassanat alanakwe hitiya.mama eken danagaththe mun kiyanne boru kiyala
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මචන් කොහෙන් ගියත් නිවුස් එක ඇත්තනේ !
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ

    ube ammath IRC :(
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මමත් මේක දැක්ක. හැබැයි ITN , Rupavahini වල යනවා වගේ ලංකාව සුන්දර නැහැ වගේම lanka e news කියනව වගේ ලංකාව චාටරුත් නැහැ. lanka e news කොහොමත් සිංහල බෞද්ධයා පෙන්න බැරි කට්ටියක්. ඒ නිසා මේකේ තියෙන ඒවා පිළිගන්න අමාරුයි,