මේ වගේ සීන් එකකට සාමන්‍යයෙන් කියක් විතර වන්දි ගෙවන්න වෙනවද බොස්.වන්දිය ගෙවාගන්න බැරි උනොත් තමයි දීර්ඝ කාලයක් හිරේ ඉන්න වෙන්නෙ.
වන්දි ගෙවන්න පුළුවන් නං එහෙම දීර්ඝකාලීන සිරදඬුවම් නියම වෙන්නේ නෑ රථවාහන වැරදි වලට.
මේ වගේ සීන් එකකට සාමන්‍යයෙන් කියක් විතර වන්දි ගෙවන්න වෙනවද බොස්.වන්දිය ගෙවාගන්න බැරි උනොත් තමයි දීර්ඝ කාලයක් හිරේ ඉන්න වෙන්නෙ.
වන්දි ගෙවන්න පුළුවන් නං එහෙම දීර්ඝකාලීන සිරදඬුවම් නියම වෙන්නේ නෑ රථවාහන වැරදි වලට.
drunk driving walatat ehemada,වන්දිය ගෙවාගන්න බැරි උනොත් තමයි දීර්ඝ කාලයක් හිරේ ඉන්න වෙන්නෙ.
වන්දි ගෙවන්න පුළුවන් නං එහෙම දීර්ඝකාලීන සිරදඬුවම් නියම වෙන්නේ නෑ රථවාහන වැරදි වලට.
අය්යේ වන්දිය අපිම ගිහින් දෙන්නේ නැතුව බාප්පාගේ අතේ යැව්වොත් කමක් නැද්ද.....
ubalage kawru Hari nethaaa
------ Post added on Dec 11, 2022 at 6:31 PM
නීතියට අනුව උපරිම ලක්ශ 10.මේ වගේ සීන් එකකට සාමන්‍යයෙන් කියක් විතර වන්දි ගෙවන්න වෙනවද බොස්.
ඇප නෙමෙයි මචං මම කිව්වේ.
වන්දි.
එහෙම ඇප අයින් කරන කතාවත් නං ලංකාවේ තාම නෑ.
ඇප කතාව දුප්පත් මිනිස්සුන්ට අසාධාරණයි තමයි.
ඒ කතාවම තමයි ඉතිං දඩ වලටත්,
පකේ නීතියනීතියට අනුව උපරිම ලක්ශ 10.
ඊට වඩා ගන්න බෑ.
ලොකුවට වන්දි, අලාභ පියෝගන්න බෑ මහේස්ත්‍රාත් උසාවියේ යන නඩුවකින්,ලොකු case නැති accident එකක් පොලිසියෙන් විසදන්න එක බැරි වෙලා උසාවි දාද්දි එකේදී අලාබ නියම කරන්න පුලුවන්ද ඒ නඩුවෙන්ම , නැත් නම් වෙනම වන්දි නඩුවක් දාන්න ඕන නේද . 50+ වගේ යද්දී bike 100% break කරට නවතින්නේ නැහැ අලුත් වාහන වගේ . ඉස්සරහ van එකක් 60 විතර ගිහින් break කරා ඊට පස්සෙන් අපු වාහනේත් 99% හැපෙන්නේ නැතුව break කරා එත් bike එක ලිස්සල ගිහින් වාහනේ හැපුනතෙත ( දුර තියාගෙන ඇවිත් ලිස්සල ඇවිත්) . . van එක මාරු උනා . bike එකේ උන්ට ගොඩක් තුවාල එක්ක . වාහනේ උන් back door එකට සල්ලි ඉල්ලුව insurance කල් පිරෙන්න මාසයයි ,වැඩි වෙන insurance fee + garage එකේ තින දවස් ගානට ගෙවන්නම් කිව්වම .දොරවල් දෙකක් විතර දාන සල්ලි+ ඉල්ලුව . ඒ පොලිසියේ සාජන් කෙනෙකුත් talk දැම්ම ලොකු වන්දි ගෙවන්න වෙන කතා කියල උසාවි දැම්මොත් . ඕනවට වඩා අවොත් සත 5ක් දෙන්නේ නැහැ උසාවි ගිහින් අනතුර වලක්වා නොගැනීමට දඩේ ගෙවල නිකන් ඉන්නවා කිව්වම සාධාරණ ගානක් අරන් case close කරන්න කැමති උනා .
***
මුදල් දඩ(රජයට ගෙවන ) ,ඇප නම් අඩු වෙන or වෙන දේවල් දාන එක හොදයි .වරද කරු උන නම් හිරේ යන කාලෙට වඩා කාලයක් ඇප ගෙවා ගන්න බැරුව රිමාන්ඩ් ඉන්න උන් ඉන්නව ලංකාවෙත් එහෙම නේද ,වරදකරු උනොත් රිමාන්ඩ් හිටපු කලේ මුදල් ඇප වලට සල්ලි නැති නිසා count වෙන්නේ නැහැ නේද දඬුවමට
ලංකවේ ඉතින් නීති හදවන්න ,අනුමත කරන්න මාරු සෙට් එකක් අපේ උන් චන්ද දීල යවන්නේ ඕව මෙහෙ වෙන එකක් නැහැ කවදාවත් .
හත්තලාමේ කීවලු.නීතියට අනුව උපරිම ලක්ශ 10.
ඊට වඩා ගන්න බෑ.
2015 අංක 4 දරණ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත 28 (1) වගන්තිය.පකේ නීතිය
නෑ.හත්තලාමේ කීවලු.
එතකොට හප්පපු පොරට වෙනම දඩුවම් තියෙනවද? නැත්නම් එතනින් නඩුව ඉවරද?
මේව ඉතින් අපි දන්නෑ නෙ. අනේ මන්ද නීති කාලෙට අනුව අප්ඩේට් වෙන්නෙනැති එක නම් මාරම අවුලක්.2015 අංක 4 දරණ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත 28 (1) වගන්තිය.
නෑ.
තමන්ට ඕනේනං දිසා උසාවියේ නඩුවක් කියලා තව වන්දි ගන්න පුළුවන්.
ඒකට වෙනමම නඩුවක් ගොනු කරන්න ඕනේ.
මිනිස්සු ඒ සදහා පෙලඹෙනවා අඩුයි ඉතිං.
------ Post added on Dec 11, 2022 at 9:40 PM
ඇයි බන් කුසල් මෙන්ඩිසා එකෙක් යටකරලා ලක්ශ 10 දීල ගෙදර ගියේහත්තලාමේ කීවලු.
එතකොට හප්පපු පොරට වෙනම දඩුවම් තියෙනවද? නැත්නම් එතනින් නඩුව ඉවරද?